










machanla oya oli maru karana aka hadissiyata karanna yanna epa.mulinma engine oli out nut aka galawala (me photos wala dala naha)oil tika ibema wakkerenakan 30 min wage thiyanna one.eetapasse bike aka tikak ala karala okkoma oil tika ain karanawanam hodai mokada aluth oil akata parana oil maru unahama ikmanata sauttu wenawa.indian bike nam aniwa 2000km walin engine oil maru kapalla aka wadi kalayak engine aka baba wage thiyaganna hodai.mathaka athuwa thaman mulin dapu oil akama digatama danna.normally red,plus wage oil warga 2k thiyanawa service wala eun free service akedi red eka hodai (me red kiyanne synthatic oli akak) kiyala aka danawa.mata dimo ake wada karapu ekek kiwwa mulin danma oil warge arenna anith awa danna hodanalu ehema unoth engine akata sorry wenawalu.bajaj bike ake nam out nut aka galawapu gaman thawa sudu plastic filter akak thiyanawa.aka ul aduwakin eliyata aran kerosine dala hodata wela la aith danna one.compresser akak thiyanawanam plastic filter akata podi hulan parak alluwanam hodai.


ඔය තියෙන්නේ නියමෙට 


ohoma wade karagena yanna mamath danna widiyata support akak dennamගින්දර මචෝ...ඔය තියෙන්නේ නියමෙට
![]()





පට්ටම ත්රෙඩ් එකක් මචන්. ස්තූතියි මෙහෙම දෙයක් පටන් ගත්තට. මේ මං රත්තරං අයියගේ ත්රෙඩ් එකක දාපු එකක් ඒක කවුරුවත් දැක්කේ නෑ. වෙලාවක් ලැබුනම මාත් දෙන්නම් සප් එකක්.
පිටිපස්සේ ඩ්රම් බ්රේක් තියන ඒවගේ එනවනේ බ්රේක් ගහනකොට හබ් එක කැරකෙන්න නොදී අල්ලන් ඉන්න බාර් එකක් සහ ඒක හබ් එකට හයිවෙන්න ඇනයක්.
මෙන්න මේක.:
![]()
මේ ඇනේට එනව තව පින් එකක් මේ වගේ බරිවෙලාවත් නට් එක බුරුල් වුනොත් වටෙන්න නොදී අල්ලගෙන තියාගන්න.
![]()
අපේ ගොඩක් ගරාජ් වල අයියල වගෙම ටයර් කඩවල මාමලත් පිටිපස්සේ රෝදේ ගැලෙව්වොත් ඕක මතක ඇතුව ආපහු නොදා ඉන්නවා.
ඕක නැති වුනාම මොනදේට හරි නට් එක බුරුල් වුනොත් වෙන්නේ අල්ලන් ඉන්න ආර්ම් එකෙන් හුබ් එක ගැලවිලා වටේ කැරකිලා ලීවර් එකයි රොඩ් එකයි බ්රේක් පැඩල් එකයි ඔක්කොම එකට ඇදිල කොහෙන් කොහෙන් හරි කැඩිල යන එක.
රොඩ් එක එතෙනවා රොදේ වටේ. රෝදෙ හිර වුනොත් ලොකු අනතුරක් වෙන්න පුලුවන්.
මේක දැම්මේ මේ වැඩේ වෙච්ච නිසා. වෙලාවට රොදෙ හිරවුනේ නෑ.
බයික් පදින කට්ටිය මේ ඇනේ නට් එකට ස්ප්රිං වොශර් එකක්වත් දාල පින් එකත් නැත්නම් දාගන්න. මොකද නට් එක ටිකක් හරි බුරුල්නම් එන්ගිමේ vibration එකට හරි ඔක බුරුල්වෙන්න පුලුවන්.![]()
ඔව් මචෝ කථාව ඇත්ත.. මමත් දවසක් පැච් එකක් දාන්න ගියා. පැච් එක දාගෙන එද්දි පිටිපස්සේ break ගහද්දි ඩක් ඩක් ගාලා සද්දයක් එනවා.. පස්සේ ගෙදර ගිහින් බලද්දි පැච් එක දාපු එකා ඔය උඹ කියලා තියන නට් එක තද කරලා නෑ. ඔය පින් එක නිසා තමයි නට් එක හිරවෙලා තිබුනේ. නැත්නම් ඉවරයි...
එල ත්රෙඩ් එකක් මචන්. දිගටම කරමු.



Me dapu wisthara wala link tika danna thread eke mula. ethakota balana kenekta hoyaganna lesi.
Pattai macho!Me dapu wisthara wala link tika danna thread eke mula. ethakota balana kenekta hoyaganna lesi.
![]()


kohomada mchn links tika mulata danne ? edit button eka nane![]()
Adminta PM ekak dammoth hadala dei mam hithanne