යකෝ මම මාසෙන් මාසෙ ඩිස්ක් පෑඩ් මාරු කරනව බන්..
වැස්සට සෙට් වුනාම ඉක්මනට යනව බන්... මාසයක් දෙකක් පරක්කු උනොත් ගෙවිල ඩිස්ක් එක හීරෙනවා. දැන් ඩිස්ක් එකට කෙළ වෙලා උපරිම.. ඩිස්ක් එක මාරු කරන්න වෙනව අද හෙටම..


adenawa. mokakda vahane? byk ekakda?අඩෝ මට මේ වැඩේ කරන්න ඕනේ කමක් තිබ්බ මචන්. උඹ කියන කතාව හරියටම හරි. ඒත් මම bike ගැන මෙලෝ හසරක් දැනගෙන හිටපු එකෙක් නෙමෙයි. මම bike එක අරන් තාම අවුරුද්දක් වුනෙත් නෑ. bike එක Discovery 125 එකක්. උඹේ මේ විස්තරේ දැක්කට පස්සේ මටත් හිතෙනවා තනියෙන් පොඩ්ඩක් try එකක් දීල බලන්න. දිගටම විස්තර දාපන්. අපි ඉන්නවා උඹත් එක්ක.
REP +