අපි මෙහෙම වැඩක් පටන්ගමුද ?

asankadinesg

Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    යකෝ මම මාසෙන් මාසෙ ඩිස්ක් පෑඩ් මාරු කරනව බන්..
    වැස්සට සෙට් වුනාම ඉක්මනට යනව බන්... මාසයක් දෙකක් පරක්කු උනොත් ගෙවිල ඩිස්ක් එක හීරෙනවා. දැන් ඩිස්ක් එකට කෙළ වෙලා උපරිම.. ඩිස්ක් එක මාරු කරන්න වෙනව අද හෙටම..

    :shocked::shocked::shocked: adenawa. mokakda vahane? byk ekakda?
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    අඩෝ මට මේ වැඩේ කරන්න ඕනේ කමක් තිබ්බ මචන්. උඹ කියන කතාව හරියටම හරි. ඒත් මම bike ගැන මෙලෝ හසරක් දැනගෙන හිටපු එකෙක් නෙමෙයි. මම bike එක අරන් තාම අවුරුද්දක් වුනෙත් නෑ. bike එක Discovery 125 එකක්. උඹේ මේ විස්තරේ දැක්කට පස්සේ මටත් හිතෙනවා තනියෙන් පොඩ්ඩක් try එකක් දීල බලන්න. දිගටම විස්තර දාපන්. අපි ඉන්නවා උඹත් එක්ක.
    REP +

    mamat uba wage ekek..mata tiyenneth discover 125 ekak..tama 1yr
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,967
    1
    9,781
    113
    Gampaha
    සර්විස් එකක් ගැන හරියට දාපන්කො මචෝ. බයික් එකක ෆිල්ටර් කීයක් තියෙනවද? ඔයිල් වර්ග කීයක් මාරු කරන්න ඕනෙද.. කොච්චර දුරකින්ද ඒව මරු කරන්න ඕනෙ කියල කියපන්කො.. මම හැමදාම සර්විස් එකට එකම ටික තමා කරන්නෙ. එක ඔයිල් වර්ගයක් මාරු කරනව එච්චරයි. ඔය බ්‍රේක් ඔයිලුයි උබ දාල තිබ්බ දව මොනද ඔයිල් වර්ගෙත් මාරු කරන්න ඕනෙද?