අපි මේ අවස්ථාවේ හිට ගත යුත්තේ කා සමගද ?

අපි මේ අවස්ථාවේ හිට ගත යුත්තේ කා සමගද ?

  • අනුර කුමාර දිසානායක

    Votes: 68 77.3%
  • පාටලී චම්පික රණවක

    Votes: 20 22.7%

  • Total voters
    88

NushenD

Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    None of above.
    It's one and only Shiranthi!


    187914474-10159150360279030-1738810609858406831-n.jpg
     

    a_total_nuub

    Junior member
  • Apr 3, 2021
    98
    80
    18
    මේ දෙක හැර වෙන මොනවත් ඔප්ශන් නැද්ද ඒ කියන්නෙ අපට? පාටලී වගේ මගඩියෙක් නම් එපා. අනුර ඊට වඩා නම් හොදයි. අනුරටත් කැමති නැහැ හැබැයි ඉන්න උන්ගෙත් වෙනසක් නෑනෙ කොහොමත් දැන් කෙලවෙලානෙ ඉන්නෙ. පාටලීගෙ හරි විස්තර ටික හොයල බැලුවොත් නම් මේ වගේ පෝල් එකකට උගේ නමක්වත් ගාවගන්නෙ නෑ. අඩුගානෙ උවිඳු විජේවීරවත් මේකට ඇඩ් කරන්න. කොහොමටත් තව අවුරුදු 3ක් තියනවනෙ. මේ තියන පීඩනේ එක්ක අනිවාර්‍යෙන් තව ඔප්ශන් හැදෙයි. මම නම් කියන්නෙ උවිඳු හොඳ ඔප්ශන් එකක්. හැබැයි පොර නැත්තන් ඉතුරු වෙන්නෙ අනුර තමයි හොඳට හෝ නරකට.