අපි මේ ඉන්නෙ යතාර්ථයක නෙමෙයි නම් මොකද වෙන්නෙ

sahansira

Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    මේ අවුරුද්දෙ ෆිසික්ස් නොබෙල් ප්‍රයිස් එක දැක්කද?

    ඒ කියන්නෙ අයින්ස්ටයින් වැරදී. අපි මේ ජීවත් වෙන අපි හිතන යතාර්තය ඇත්තටම යතාර්තය නෙමෙයිනෙ.

    උබල මොකද හිතන්නෙ.

    https://www.youtube.com/embed/1IfvjQD8_DQ
     
    • Love
    Reactions: Stimulus mind

    YoYoBoy92

    Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    double slit experiment එක දැක්ක දවසෙම ඕක මට හිතුනා බන්. electron එකක් කොහොමද අපි බලනවා නොබලනවා කියන එක අඳුරගෙන හැසිරීම වෙනස් කරගන්නේ?
     
    • Like
    Reactions: sahansira

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    double slit experiment එක දැක්ක දවසෙම ඕක මට හිතුනා බන්. electron එකක් කොහොමද අපි බලනවා නොබලනවා කියන එක අඳුරගෙන හැසිරීම වෙනස් කරගන්නේ?
    ඔව් බන් පිස්සු හැදෙනව. මේක සෝල්ව් කලා කියන්නෙ මුලු හිස්ට්‍රි එකම අලුතෙන් ලියන්න වෙන සීන් එකක් තියෙන්නෙ.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    double slit experiment එක දැක්ක දවසෙම ඕක මට හිතුනා බන්. electron එකක් කොහොමද අපි බලනවා නොබලනවා කියන එක අඳුරගෙන හැසිරීම වෙනස් කරගන්නේ?

    ඔය ඔතන ඔබ්සර්ව් කරනවා කියන එක අපි "බලනවා" කියන අර්ථය නෙමෙයි නේ තියෙන්නෙ?

    විද්‍යාවෙදි යමක් ඔබ්සර්ව් කරනවා කියන්නෙ මෙශර්මන්ට් එකක් ගන්න එකටනෙ. ඉලෙක්ට්‍රෝනයක් නිරීක්ෂණය කරන්න ෆෝටෝන ගිහින් ඒකෙ වදින්න ඕනෙ. ඒ වැදීම නිසා ඉලෙක්ට්‍රෝනය වෙනස් වෙනවා. නිරීක්ෂණ කරන්න උත්සහ කරන්න කරන්න ඉලෙක්ට්‍රෝනයේ හැසිරීම තවදුරටත් වෙනස් වෙනවා. එහෙම නැතිව නිරීක්ෂණය කරන්න භාවිත කරන මනුශ්‍යයාගෙ කොන්ශස් එෆර්ට් එක මතම ඉලෙක්ට්‍රෝනයේ හැසිරීම වෙනස් වෙනවා කියලා කතාවක් කියවෙන්නෙ නැහැනෙ නූතන විද්‍යාව තුල ... ?

    Edited - typo
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,997
    153,005
    113
    වටින වීඩියෝ එකක් සහෝ. බොහොම ස්තූතියි ෂෙයාර් කළාට.:) (y)

    57f736e06e510a3e6e4c39be_609496868.gif
     
    • Love
    Reactions: gnilukshi

    YoYoBoy92

    Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    ඔය ඔතන ඔබ්සර්ව් කරනවා කියන එක අපි "බලනවා" කියන අර්ථය නෙමෙයි නේ තියෙන්නෙ?

    විද්‍යාවෙදි යමක් ඔබ්සර්ව් කරනවා කියන්නෙ මෙශර්මන්ට් එකක් ගන්න එකටනෙ. ඉලෙක්ට්‍රෝනයක් නිරීක්ෂණය කරන්න ප්‍රෝටෝන ගිහින් ඒකෙ වදින්න ඕනෙ. ඒ වැදීම නිසා ඉලෙක්ට්‍රෝනය වෙනස් වෙනවා. නිරීක්ෂණ කරන්න උත්සහ කරන්න කරන්න ඉලෙක්ට්‍රෝනයේ හැසිරීම තවදුරටත් වෙනස් වෙනවා. එහෙම නැතිව නිරීක්ෂණය කරන්න භාවිත කරන මනුශ්‍යයාගෙ කොන්ශස් එෆර්ට් එක මතම ඉලෙක්ට්‍රෝනයේ හැසිරීම වෙනස් වෙනවා කියලා කතාවක් කියවෙන්නෙ නැහැනෙ නූතන විද්‍යාව තුල ... ?
    ප්‍රොටෝන නෙවෙයි ෆෝටෝන නේද මචන් වදින්න ඕනේ? ඔව් එහෙම බැලුවොත් detect කරන උපකරණයක් නිසා වෙන්නත් පුළුවන්. ඒත් උඹ හිතනවද ඕක consider නොකරයි කියලා? අනික ෆොටෝන් නිසා එහෙම හැසිරීමේ වෙනසක් වෙනවනම් ඒක මනින්න ක්‍රමයකුත් ඇති නේද?
     
    • Like
    Reactions: greenthunder

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    මේ අවුරුද්දෙ ෆිසික්ස් නොබෙල් ප්‍රයිස් එක දැක්කද?

    ඒ කියන්නෙ අයින්ස්ටයින් වැරදී. අපි මේ ජීවත් වෙන අපි හිතන යතාර්තය ඇත්තටම යතාර්තය නෙමෙයිනෙ.

    උබල මොකද හිතන්නෙ.

    https://www.youtube.com/embed/1IfvjQD8_DQ
    Mokakda uba hithana yathartaya ?
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    ප්‍රොටෝන නෙවෙයි ෆෝටෝන නේද මචන් වදින්න ඕනේ? ඔව් එහෙම බැලුවොත් detect කරන උපකරණයක් නිසා වෙන්නත් පුළුවන්. ඒත් උඹ හිතනවද ඕක consider නොකරයි කියලා? අනික ෆොටෝන් නිසා එහෙම හැසිරීමේ වෙනසක් වෙනවනම් ඒක මනින්න ක්‍රමයකුත් ඇති නේද?

    ඔව් ඔව් ෆෝටොන. උපකරණයටත් වඩා එතන තියෙන්නෙ "මැනීම නිසා" කියන එක නේ. නිකංම මනින්න බැහැනෙ. තව තවත් මෙශර් කරන්න යනකොට තව තවත් වෙනස් වෙනවනෙ.

    මම ඕක ගැන ලොකු දෙයක් දන්නෙ නැහැ. නමුත් මමත් ඕක කාලයක් වැරදියට තේරුම් අරන් හිටියා. ඒ නිසයි දන්න පොඩ්ඩ කිව්වෙ. එතනින් එහාට ලොකු දෙයක් ඕක ගැන මම දන්නෙ නැහැ.