අපි මේ ඉන්නෙ යතාර්ථයක නෙමෙයි නම් මොකද වෙන්නෙ

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,372
    12,640
    113
    Piliyandala
    බලන තැන විතරයි පෙන්නේ... සිමියුලේෂන් කාරෝයෝ හරිද බන් ?

    හාරලා බැලුවොත් විතරයි පස් දකින්න වෙන්නේ කපල බැලුවොත් විතරයි ලේ දකින්න පුළුවන් වගේ දේවල් ?

    මෙට්‍රිස් ෆිල්ම් එක මතක් උනා සින්හලුනේ
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,050
    1
    8,900
    113
    -~උලක් උඩ-~
    මම නම් රියල්. මට ඔප්පු කරන්න පුලුහන් මම රියල්ද නැද්ද කියලා. 2X2 පොල්ලකුයි ගුටිකන එකාගෙ අවසරයයි තිබුනොත් ඇති. විහිලුවක් හොඳේ
     

    BinDT

    Well-known member
  • Apr 21, 2022
    1,007
    1,585
    113
    Andromeda Galaxy
    mokakda reality eka kiyanne.

    nikamata kalpanaa karanna mokakda color ekak kiyanne kiyala. aththatama erhema ekak thiyenawada. color ekak kiyanne eka eka wavelength identify karaganna ape brain eken hadagaththu sanwedanayak witharai. oya wage thamai hama deyakmna.

    owa wadiya hithanne nathuwa athal eke inna ona :)