අපි මොනවද කියලා හිතෙනවා බන්

raz92

Well-known member
  • Oct 3, 2011
    1,533
    315
    83
    අපි මොනවද කියලා හිතෙනවා බන්

    ජීවිතේ සමහර මිනිස්සු දැක්කම හිතෙනවා ‘අපි මොනවද කියලා ’
    අන්න ඒ වගේ මන් දැකපු මනුස්සයෙක් තමයි මේ W.ඒ. මුතුබන්ඩාර. මෙයාට අවුරුදු 30කට වැඩිය කාලෙකින් පුටුවක ඉදගන්නවත්, නැවෙන්නවත් බැහ. අන්න එහම ඉන්නකොට එයා පටන් ගන්නවා එයගෙම කියල සිල්ලර කඩයක්.
    එකෙන් ගොඩ ගිහිල්ල බස් එකකුත් ගන්නවා, හැබයි එයගෙ හිටපු ගොලයොඅ එ ඔක්කොටම කෙලිනවා, ඉතුරු ටික මේ වීඩියො එකෙන්...

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,545
    22,233
    113
    Gotland
    lankawe inna okkoma youtube utte video uttawal hadala meke dala puk gahannada? uba hithanne api otuwo kiyalada?

    ithuru tikath sinhalen hari demalen hari liyala dapan. video balanna data denne bappada?
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    lankawe inna okkoma youtube utte video uttawal hadala meke dala puk gahannada? uba hithanne api otuwo kiyalada?

    ithuru tikath sinhalen hari demalen hari liyala dapan. video balanna data denne bappada?

    3wheel industry eka wage dan youtube lankawe.
    sinhalunta mokak hari ahu unama ohoma thamai.
     
    abc.123

    Banned
    Dec 11, 2017
    291
    59
    0
    හොඳ දෙයක් කරහම මොකෝ ඉතිං.නදකින් තොපි වගේ ඉරිසියාකාරයෝ.සිංහල පක්කු ඔහොමමයි.
    :yes:munta irajge helu balanna witharai ona
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    3wheel industry eka wage dan youtube lankawe.
    sinhalunta mokak hari ahu unama ohoma thamai.

    සිරාවට තව ටික කලකින් යූ ටියුබ් එකෙන් ලංකාව බ්ලොක් කරනවා මෝඩ හුට්ටල නිසා. ගූ ටියුබ් :angry:
     
    Feb 9, 2019
    833
    64
    0
    හොඳ දෙයක් කරහම මොකෝ ඉතිං.නදකින් තොපි වගේ ඉරිසියාකාරයෝ.සිංහල පක්කු ඔහොමමයි.

    ඇයි තෝ පුක දෙන්නද මේක අස්සෙ රිංගුවෙ ? සිරිකොතේ ගූ කාලා මදිද ?