අපි මොනාහරි අප්ලෝඩ් කලොත්

AnuradhaRa

Well-known member
  • ඒ ඩේට කැපෙන්නෙ youtube addon එකෙන් නැත්තං වෙන ඇඩොන් එකකින්

    මට දැං ඒක නෝට් වෙලා තියෙන්නෙ

    SLT Addon ගන්න එක පාඩුයි. ඉස්සර එහෙම නෑ
    දැං නිකම්ම ඇඩොන්වල ඩේට වාෂ්ප වෙනව