සමහර දේශප්‍රේමියෝ එළකිරි එකට ලොග් වෙනවා මහරජතුමාට මොනා හරි කිව්ව ගමන්. ඒගොල්ලෝ ලොග් වෙන්නේ මේ වැඩේට විතරයි හැබැයි.බලන් ගියාම එයාලට id's ගොඩක් තියෙනවා
. කියල තියෙන එවලින් ඒක තේරෙනවනේ. ඉතින් මෙතනට ඇවිල්ල කියන්න දෙයක් නැති කමට අමු කුණුහරුපෙන් කෑගහනවා. එක්කෝ ඉතින් අම්ම තාත්ත හදපු හැටි නැත්නම් ඉතින ජාන වල අවුලක්
.
අපි ඉතින් අපේ සමාජයේ ඉන්න මානසික ලෙඩ්ඩුන්ට අනුකම්පා කරනවා හැරෙන්න වෙන මොනවා කරන්නද?![]()
HIla lokudoooooooooooo..........
. ඒගොල්ලෝ ලොග් වෙන්නේ මේ වැඩේට විතරයි හැබැයි.බලන් ගියාම එයාලට id's ගොඩක් තියෙනවා
. කියල තියෙන එවලින් ඒක තේරෙනවනේ. ඉතින් මෙතනට ඇවිල්ල කියන්න දෙයක් නැති කමට අමු කුණුහරුපෙන් කෑගහනවා. එක්කෝ ඉතින් අම්ම තාත්ත හදපු හැටි නැත්නම් ඉතින ජාන වල අවුලක්
. 