අපි රේස් පදිමු. ~S01 E01~

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මේක ඇතුළේ මොන දේ දැම්මත් කියවනවා...:yes:

    ඒක නිසා ඕන එකක් දාන්න... වාහන ගැන මොකක් දැම්මත් දුවං එන සෙට් එකක්ම ඉන්නවනෙ ඉතිං..:P

    නිකං නෙවෙයි අපි කෙල හලාගෙන දුවගෙන එන්නේ. :)

    වාහන සීන් එකක්නම් ජොකා පිටින් හරි බහිනවා ගේමට:lol::lol:

    ඒත් කෝ මේ ත්‍රෙඩ් එක දාපු හොන්ඩා ජුලෝලා??
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17636597 said:
    වාහන සීන් එකක්නම් ජොකා පිටින් හරි බහිනවා ගේමට:lol::lol:

    ඒත් කෝ මේ ත්‍රෙඩ් එක දාපු හොන්ඩා ජුලෝලා??

    :lol: මේ කමෙන්ට් එක දැකපු ගමන් කොහෙ හරි ඉදලා පාත්වෙයි. :lol:
     
    HMDS

    Member
    Jul 23, 2012
    343
    24
    0
    avatar258970_1.gif
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;17636597 said:
    වාහන සීන් එකක්නම් ජොකා පිටින් හරි බහිනවා ගේමට:lol::lol:

    ඒත් කෝ මේ ත්‍රෙඩ් එක දාපු හොන්ඩා ජුලෝලා??

    බලා සැනසෙන්නට නොව රිද්ද ගන්නට..... Naturally Aspirated 1.6L 4 Cylinder Engine එකක වැඩ බල ගනින්:P:P:P:P.....

    Meet0065.jpg

    8293560392_0d49b8b007_z.jpg

    දැන් රිදිලා Y60 එකක් හරි Bluebird එකක් හරි 4M40 එකක වීඩියෝ එකක් හරි හරි උස්සන් එයි මෙතෙන්ට....:P:P
     
    Last edited:

    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    patta wadak ban..:):):)

    මේක ඇතුළේ මොන දේ දැම්මත් කියවනවා...:yes:

    ඒක නිසා ඕන එකක් දාන්න... වාහන ගැන මොකක් දැම්මත් දුවං එන සෙට් එකක්ම ඉන්නවනෙ ඉතිං..:P
    :P:P
    :yes::yes:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    elaaa... apith full sup ekaaaa... Matath oyaata sahena udavvak karanna puluwan wei.. racing side eka gana sahena hoyapu saha wahana hadapu (SLN Mazda/Ford laser event ekata) saha issarahata officciallyma racing walata enna inna kenek widiyata.............

    eeth ekkama oyage nuulata "KARTING" ganat aniwaa daanna machan.. mama vistara dennam.. ona nam PM ekak danna.. Racing wala patan ganma Karting.....

    Jaya wevaaaa machooooooooooo..........!!!!
     
    jaya wewa :yes::yes:
     
    shiranyasassi

    Active member
  • Jun 25, 2011
    229
    58
    28
    මේ ත්‍රෙඩ් එක කොහොම හරි ලයපන් මචෝ. අපි එනවා කොහේ හරි ඉඳන් කියවන්න. ගොඩාක් දේවල් ඉගනගන්න පුළුවන් වෙයි.