අපි රේස් පදිමු. ~S01 E01~
Elakiri Automobile Section එකේ මන් දාන පලවෙනි නූල තමා මේ...
බහුතරයක් කොල්ලොන්ට තියෙනේ උණක් නේ රේසින් කියන්නේ.. ඔන්න අද කියන්නේ යන්නේ රේසින් වලට සම්බන්ද දෙයක් ගැන..ඒ රේසින් කාර් ගැන .... කියන්න යන්නේ රේසින් කාර් එකක් හදන හැටි නෙමේ... සාමාන්‍ය වාහනයක් සහ රේසින් වාහනයක් අතර තියෙන වෙනස්කම් ගැන...
මේ නූල බැලුවට පස්සේ සාමාන්‍ය වාහන වලින් කට්ටිය මහ පාරේ රේස් පදින්න යන්නේ නැති වෙයි කියලා හිතනවා...
අනික් දේ තමා මන් මේකෙදි සාමාන්‍ය වාහනයක ක්‍රියාකාරීත්වය ගැන ගැඹුරට කතා කරන්න යන්නේ නෑ.. ඒ ගැන ඕනේ බුවාලා ඉන්නවා නම් කියපල්ලා.. වෙනම නූල් ටිකක් දාන්න...
වැල් වටාරන් ඇති නෙහ්....
ඔන්න බැස්සා මාතෘකාවට...
රේසින් කාර් කිව්වම ඉතින් විවිධාකාරයේ රේසින් කාර් තියෙනවා... මේ නුලෙදී ප්‍රධාන වශයෙන් කතා කරන්නේ Formula 1, Dragsters, GT cars, සහ Sport Cars ගැන..
හරි... දැන් මේ කතාව මන් තව උප මාතෘකා කීපයකට කඩලා Tread කීපයකින් එක එක මාතෘකාව ගැන කතා කරන්න තමා බැලුවේ... එතකොට ලේසියි වැඩ අනාගන්න...

හරි හරි... මෙන්න මාතෘකා ටික..
1. Engine and Fuel System
2. Transmission and Final Drive / Tyres/ Rims and Alloys
3. Chassis / Body / Aero dynamics
4. Braking Systems
5. Steering / Suspension Systems
6. Electronic Systems
7. Safety Equipments
මීට අමතරව කතා කරන්න ඕනේ මාතෘකා තියෙනවා නම් කියපල්ලා...වැඩේ ටිකක් ලොකු හන්දා පටන් ගන්න කලින් කට්ටියගේ අදහස් ඕනේ... මේ නූලට ලැබෙන ප්‍රතිචාර අනුව තමා වඩේ කරනවද නැද්ද කියලා තීරණය කරන්නේ...කාටවත් ඕනේ නැති දෙයක් වෙනුවෙන් වෙලාව වියදම් කරන එක අපරාදයක් නේ...
දැන් බොලාගේ අදහස් කියපල්ලා වැඩේ ගැන...

Elakiri Automobile Section එකේ මන් දාන පලවෙනි නූල තමා මේ...
බහුතරයක් කොල්ලොන්ට තියෙනේ උණක් නේ රේසින් කියන්නේ.. ඔන්න අද කියන්නේ යන්නේ රේසින් වලට සම්බන්ද දෙයක් ගැන..ඒ රේසින් කාර් ගැන .... කියන්න යන්නේ රේසින් කාර් එකක් හදන හැටි නෙමේ... සාමාන්‍ය වාහනයක් සහ රේසින් වාහනයක් අතර තියෙන වෙනස්කම් ගැන...
මේ නූල බැලුවට පස්සේ සාමාන්‍ය වාහන වලින් කට්ටිය මහ පාරේ රේස් පදින්න යන්නේ නැති වෙයි කියලා හිතනවා...
අනික් දේ තමා මන් මේකෙදි සාමාන්‍ය වාහනයක ක්‍රියාකාරීත්වය ගැන ගැඹුරට කතා කරන්න යන්නේ නෑ.. ඒ ගැන ඕනේ බුවාලා ඉන්නවා නම් කියපල්ලා.. වෙනම නූල් ටිකක් දාන්න...
වැල් වටාරන් ඇති නෙහ්....

ඔන්න බැස්සා මාතෘකාවට...රේසින් කාර් කිව්වම ඉතින් විවිධාකාරයේ රේසින් කාර් තියෙනවා... මේ නුලෙදී ප්‍රධාන වශයෙන් කතා කරන්නේ Formula 1, Dragsters, GT cars, සහ Sport Cars ගැන..
හරි... දැන් මේ කතාව මන් තව උප මාතෘකා කීපයකට කඩලා Tread කීපයකින් එක එක මාතෘකාව ගැන කතා කරන්න තමා බැලුවේ... එතකොට ලේසියි වැඩ අනාගන්න...

හරි හරි... මෙන්න මාතෘකා ටික..
1. Engine and Fuel System
2. Transmission and Final Drive / Tyres/ Rims and Alloys
3. Chassis / Body / Aero dynamics
4. Braking Systems
5. Steering / Suspension Systems
6. Electronic Systems
7. Safety Equipments
මීට අමතරව කතා කරන්න ඕනේ මාතෘකා තියෙනවා නම් කියපල්ලා...වැඩේ ටිකක් ලොකු හන්දා පටන් ගන්න කලින් කට්ටියගේ අදහස් ඕනේ... මේ නූලට ලැබෙන ප්‍රතිචාර අනුව තමා වඩේ කරනවද නැද්ද කියලා තීරණය කරන්නේ...කාටවත් ඕනේ නැති දෙයක් වෙනුවෙන් වෙලාව වියදම් කරන එක අපරාදයක් නේ...
දැන් බොලාගේ අදහස් කියපල්ලා වැඩේ ගැන...

Bikes ganath karan yamuko
Final Drives 