අපි රේස් පදිමු. ~S01 E01~

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    අපි රේස් පදිමු. ~S01 E01~

    Elakiri Automobile Section එකේ මන් දාන පලවෙනි නූල තමා මේ...

    බහුතරයක් කොල්ලොන්ට තියෙනේ උණක් නේ රේසින් කියන්නේ.. ඔන්න අද කියන්නේ යන්නේ රේසින් වලට සම්බන්ද දෙයක් ගැන..ඒ රේසින් කාර් ගැන .... කියන්න යන්නේ රේසින් කාර් එකක් හදන හැටි නෙමේ... සාමාන්‍ය වාහනයක් සහ රේසින් වාහනයක් අතර තියෙන වෙනස්කම් ගැන...
    මේ නූල බැලුවට පස්සේ සාමාන්‍ය වාහන වලින් කට්ටිය මහ පාරේ රේස් පදින්න යන්නේ නැති වෙයි කියලා හිතනවා...
    අනික් දේ තමා මන් මේකෙදි සාමාන්‍ය වාහනයක ක්‍රියාකාරීත්වය ගැන ගැඹුරට කතා කරන්න යන්නේ නෑ.. ඒ ගැන ඕනේ බුවාලා ඉන්නවා නම් කියපල්ලා.. වෙනම නූල් ටිකක් දාන්න...

    වැල් වටාරන් ඇති නෙහ්....:no::no: ඔන්න බැස්සා මාතෘකාවට...

    රේසින් කාර් කිව්වම ඉතින් විවිධාකාරයේ රේසින් කාර් තියෙනවා... මේ නුලෙදී ප්‍රධාන වශයෙන් කතා කරන්නේ Formula 1, Dragsters, GT cars, සහ Sport Cars ගැන..

    හරි... දැන් මේ කතාව මන් තව උප මාතෘකා කීපයකට කඩලා Tread කීපයකින් එක එක මාතෘකාව ගැන කතා කරන්න තමා බැලුවේ... එතකොට ලේසියි වැඩ අනාගන්න...:P:P

    හරි හරි... මෙන්න මාතෘකා ටික..

    1. Engine and Fuel System
    2. Transmission and Final Drive / Tyres/ Rims and Alloys
    3. Chassis / Body / Aero dynamics
    4. Braking Systems
    5. Steering / Suspension Systems
    6. Electronic Systems
    7. Safety Equipments


    මීට අමතරව කතා කරන්න ඕනේ මාතෘකා තියෙනවා නම් කියපල්ලා...වැඩේ ටිකක් ලොකු හන්දා පටන් ගන්න කලින් කට්ටියගේ අදහස් ඕනේ... මේ නූලට ලැබෙන ප්‍රතිචාර අනුව තමා වඩේ කරනවද නැද්ද කියලා තීරණය කරන්නේ...කාටවත් ඕනේ නැති දෙයක් වෙනුවෙන් වෙලාව වියදම් කරන එක අපරාදයක් නේ...

    දැන් බොලාගේ අදහස් කියපල්ලා වැඩේ ගැන... :P:P

    formula-one-red-bull-f1-race-track-sports-315x851.jpg
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ගින්දර ත්‍රෙඩ් එක....

    ඔන්න drag racing වලට ආස අය ඉන්නවා නම් යන්න අද බලන්න (27/12/2014) අත්තිඩියට.2014 අවුරුද්දේ අන්තිම drag race එක අද ..Full happening වේවා..!!....
     

    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    Ai ban car withrada :( Bikes ganath karan yamuko
    පුංචි උනත් අපිත් ආසයි අයියේ හය්යෙන් යන්න :P
     

    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    අඩෝ එල දිගටම කරගෙන යමු. මේකෙම දාපන් . මුල් පිටුවේ. page nu
    එහෙම දාපන් හොදද.
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කරගෙන ‍යමු මචන්.......අපිට ඉගෙනගන්න ගොඩක් දේවල් ති‍යෙ‍යි........:yes:

    Rep+
     

    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    :)

    සිරා thread එක මචන්......................අඩේ පුලුවන් නම් සාමාන්ය වාහනයක ක්‍රියාකාරීත්වය ගැනත් දාපන්කෝ.............ඉගන ගන්න ආසයි..............:):)
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මේක ඇතුළේ මොන දේ දැම්මත් කියවනවා...:yes:

    ඒක නිසා ඕන එකක් දාන්න... වාහන ගැන මොකක් දැම්මත් දුවං එන සෙට් එකක්ම ඉන්නවනෙ ඉතිං..:P
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේක ඇතුළේ මොන දේ දැම්මත් කියවනවා...:yes:

    ඒක නිසා ඕන එකක් දාන්න... වාහන ගැන මොකක් දැම්මත් දුවං එන සෙට් එකක්ම ඉන්නවනෙ ඉතිං..:P

    නිකං නෙවෙයි අපි කෙල හලාගෙන දුවගෙන එන්නේ. :)
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,182
    1,892
    113
    C:\
    එළකිරි ත්‍රෙඩ් එකක් .... අනිවා දිගටම කරපන් මචෝ :)