අපි ලංකාවට පොවන්නේ වස නැති කිරි – ෆොන්ටෙරා

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
අපි ලංකාවට පොවන්නේ වස නැති කිරි – ෆොන්ටෙරා

අපි ලංකාවට පොවන්නේ වස නැති කිරි – ෆොන්ටෙරා

ක්ලොස්ට්‍රිඩියම් බොටලීනම් බැක්ටීරියාට Whey Protein අධිසාන්ද්‍රණය තුළ ඇතුලත් වන නිෂ්පාදන සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය ගත් තීරණය පිළිබඳ තම ස්ථාවරය පැහැදිලි කරන ෆොන්ටෙරා බ‍්‍රෑන්ඞ්ස් ශ්‍රී ලංකා සමාගමේ මානව සම්පත් සහ සමාගම් සම්බන්ධතා අධ්‍යක්ෂ රොෂාන් කුලසූරිය මහතා පවසන්නේ ෆොන්ටෙරා බ‍්‍රෑන්ඞ්ස් ශ්‍රී ලංකා සමාගම, ශ්‍රී ලංකාව තුළ අලෙවි වන කිසිදු ෆොන්ටෙරා නිෂ්පාදනයක එකී වේ ප්‍රෝටීන් සාන්ද්‍රණය අන්තර්ගතවී නොමැති බවයි.
ෆොන්ටෙරා බ‍්‍රෑන්ඞ්ස් ශ්‍රී ලංකා ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ ලියෝන් ක්ලෙමන්ට් මහතා පවසන්නේද මෙම වේ ප්‍රෝටීන් සාන්ද්‍රණය ෆොන්ටෙරා බ‍්‍රෑන්ඞ්ස් ශ්‍රී ලංකා ආයතනයේ නිෂ්පාදනවල අන්තර්ගතවී නොමැති බවත් ශ‍්‍රී ලංකාව තුළ අලෙවි වන සියලූම ෆොන්ටෙරා නිෂ්පාදන 100% ක්ම සෞඛ්‍ය ආරක්ෂිත බවත්ය.
මේ අතර අලුත්ම මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ නවසීලන්ත ෆොන්ටෙරා මවු සමාගම තම වරද පිළිගෙන චීනයෙන් සමාව ඉල්ලා ඇති බවයි. link here :growl:



මේ නිව්ස් එකට වැටිලා තියෙන කමෙන්ට් බලන්න :eek:


උඹලා ඔය කිරිපිටිවල වස නැතිනම් දීපන් මේවට උත්තර
1)මෙයට කාලයකට පෙරදීත් මේ කිරිපිටිවල වස තිබෙනබව හෙලිවුවිට එම ප්‍රවුර්තිය මාද්‍ය වල පලවීම නැවත්වීමට උඹලාගේ වෙළඳ ප්‍රචාර දැන්වීම ආයතනයට කියා සිටියේ ඇයි?.දැන් නැවත වරක් මේ ආයතනයට කෙසේ හෝ මෙම ප්‍රවුර්තිය පලවීම වලක්වන ලෙස කියා සිටින්නේ ඇයි ? මේ සදහා උඹලා කෝටි කියක් වියදම් කරනවාද ?
2)තම කිරිපිට්වල එම වස නැතිබව කියා නඩු දැමීමට ගොස් කරුණු ඔප්පුවෙයි කියා බියවී එම නඩුව යටගහන්න ක්‍රියා කලේ ඇයි ?
3)ප්‍රසිද්දියේ අදාළ පාර්ශව උඹලාගේ නිෂ්පාදන නාමය පින්තුර සහිතව පලකරද්දීත් එම පුද්ගලයන්ට /වෙබ් අඩවි හිමියන්ටත් විරුද්දව අපහාස නඩු හෝ අලාබ ඉල්ලා නඩු නොපවරුවේ සැබෑ කරුණු හෙළිවේ යයි කියා බියේ නේද ?
4)රසායන විශේසඥයින් නුඹලාගේ නිෂ්පාදන තහනම් කරන ලෙස ඉල්ලා සිටියදී සවුක්ය අමාත්යන්ශයේ නිලදාරියෙකුට අල්ලස් දී එම තහනම් නියෝගය පමා කලේ ඇයි ?
5)තම කිරිපිටිවල වස නැතිනම් එම කිරිපිටි පරික්ෂාවට රාජ්‍යය ආයතනයක් කටයුතු කරනවිට එයට උපරිම සහය දියයුතු වුවත් ඒ වෙනුවට නවසිලන්ත රජය හරහා ශ්‍රී ලංකා රජයට බලකර එම පරීක්ෂණ නැවත්වීමට කටයුතු කලේ උඹලාගේ කිරිපිටිවල වස නැති නිසාද ?
6) අදාළ විස වන ක්ලොස්ට්‍රිඩියම් බොටලීනම් බැක්ටීරියා පමණක් සඳහන් කර DCD විෂ අමතක කර මේ නිවේදනය නිකුත් කර ඇත්තේ ඇයි ? මෙයින් පවා තොපි කරන්න හදන්නේ රටේ ජනතාව ඇන්දවීම නේද ? තොපේ කිරිවල DCD ඇති බව දැන් ලෝකයේ රසායනාගාර කියකින් ඔප්පුවී ඇතිබව තොපි දන්නවා නේද ?
7) උඹලගේ කිරි රුසියාවට චීනයට යවන්න වෙනම සාදා මේ පුංචි ලංකාවට විතරක් කිරි හදන්න උඹලා වෙනම අති පිරිසිදු විශේෂ නිෂ්පාදන ෆැක්ටරියක් විවුර්තකර තිබෙනවාද ? ඒවාගේ හදන කිරිපිටිවලට කිරිදෙන එලදෙනුන්ට කන්න වෙනම තණකොළ පිට්ටනි උඹලා ගෙවල් ඇතුලේ වවා තිබෙනවාද ?ඒවාට වස පොහොර බහෙත් නොදා නවසිලන්ත සුද්දන් ලවා තණකොළ අතර තියෙන වල් ගලවනවාද ?
8) මේ උඹලාගේ විහිලු සහගත ප්‍රකාශය ලිව්වේ උඹලාගේ සල්ලිවලට රටට වසකවන්න පසුබට නොවන වෙළඳ ප්‍රචාර ආයතනය නේද ?
ජනතාවෙනි මේ කපටි කොම්පැනි කාරයින්ගේ මුසාවන්ට නොරැවටෙන්න මුන්ගේ නිෂ්පාදන ප්‍රතික්ෂේප කරන්න .මේ විෂ කිරිපිටි හා අනිකුත් නිෂ්පාදන ගැන ඔබේ මිතුරන් නෑදෑයන් දැනුවත් කරන්න








නවසිලන්ත පුවත්පත්‍ර කියන විදිහට මේ විස බැක්ටීරියාව කිරිපිටිවලට ඇවිල්ලා තියෙන්නේ කුණුවෙච්ච කිරි ගෙනියන පයිප්ප නිසා මුන් කොහොමද කියන්නේ අපිට දෙන කිරි හොඳයි කියල .අනික මේ බැක්ටීරියාවෙන් වෙන්නේ අන්ෂබාගේ හැදෙන එක තාවකාලික වෙන්නත් පුළුවන් ඒවගේම මේ බැක්ටීරියාව ජිවවිද්යාතමක අවියක් හැටියට පාවිච්චි කරන්න පුළුවන් නැනෝ ග්‍රාම කිහිපයක් එකතු වුනොත් පුද්ගලයෙක්ව මරණයට පත් කරන්න පුළුවන් .හැබැයි DCD මිට වඩා බයානක විෂක් එනිසා මේ විෂබීජය නිසා මුන්ට අර කලින් විෂ අගහන්න දෙන්න එපා .







ඒ කියන්නේ නවසීලන්තයේ තියෙනවා අපේ රටටම කියලා වෙන් වුනු විශේෂ හරක් පට්ටි. ඒ හරකුන්ගෙන් දොවා ගන්නා කිරි වල ඔය කියන කිසිම වසක් විසක් නෑ. ඒ කිරි බොන අපි ඔක්කොම හරක් වගේ ලස්සන වෙනවා, මහත් වෙනවා, මෝඩ වෙනවා,,, තව සුදු වෙනවා,,,,, උඹලා කියන ඕනෑම දේකට එහෙයි කියල ඔලුව වනලා ඉන්නවා. :lol::lol:


සමාගම් සම්බන්ධතා අධ්‍යක්ෂ &*#@$#F@#U%K මහතා ……
අනේ බොල පඟර නැට්ටෝ ,
මුළු නවසිලන්තේම අන්න තමුසෙලගෙ ළදරු කිරි පිටි කඩවල් වලින් ඉවත් කරනවා.
තමුසේ මෙහෙ ඉඳගෙන වැසිකිලි කටෙන් කතා කරනවා.

දැවැන්ත ෆොන්ටෙර සමාගමේ මහා දැවන්තයෝ අන්න දෙකට නැවිල ලෝකෙටම පෙන්න සමාව ඉල්ලනවා. විස ළදරු පිටි ලෝකේ කොහේ කොහේ ගියාද කියල තාම හරියට හොයා ගන්න බැහැලු . නවසිලන්තේ පත්තර බලපන් ඉන්ටර්නෙට් එකෙන්.
මෙහෙ ඉන්න ගැඩවිලි පණුවෙක් මෙතන අපට පෙන්න නලියනවා .


චිනේ කැ* කෙයා තහනම් කරයි.
ෆොන්ටෙරා සමාගමේ ළදරු කිරිපිටි වර්ගය වන කැ* කෙයා Karicare පිටි වල විස බැක්ටීරියා අඩංගු බව හෙළිවීමෙන් පසු චීනය එය සම්පුර්ණයෙන් තහනම් කර ඇත.
නවසීලන්තයේ කඩවල් වලින් ද කැ* කෙයා ඉවත් කර ගනිමින් පවතී .

ලංකාවේ ද මෙම පිටි වර්ගය ම ළදරු කිරි පිටි ලෙස අලෙවි කෙරේ.
නමුත් මෙහි විකුනන්න්නේ පැකට් වල වෙන නමක් යොදා ගෙනය.
TV පත්තර පුරා දැන්වීම් දමාගෙන මොලේ ඇති දරුවන් හදන්න විකුණන PediaPro එම පිටි වර්ගයයි .

වෙන රට වලට ‘කැ* කෙයා’ – අපේ ‘පිඩියා ප්‍රෝ ‘. අපේ රටේ කඩවල තාම විකුනනවා.
දැන් උඹල මේකේ තියෙන Kari නම හංගන්න හැදුවට මේ රටෙත් ‘කැ* කෙයා ‘ නම ඉබේම ලැබෙයි නේද මහත්තයෝ ?

පට්ට පරට්ට වේ*ගෙ පුතාලා තාම මිනිස්සුන්ව ගොනාට අඳන්න දඟලන හැටි පේනව නේද?:angry::angry:

මම දැක්කා දැන් විනාඩි ගානකට කලින් මේ පීඩිය ප්‍රෝ ඇඩ් ටීවි එකේ යනව, මිනිස්සුන්ට දැන්වත් මේ ගැන කියලා දැනුවත් කරන්න ඕන.:nerd:


රෙදි නැති *** පුතාලා රටේම ලමයින්ට වස පොවලා තව සුද්දවන්තය වෙන්නත් යනව, ලැජ්ජයි :baffled:


අපේ රටට කිරිපිටි මෙට්‍රික් ටොන් 43000 ක් ගේනව, මුන්ට හෙන ගැහුවත් මදි.

මැයි මාසෙ සින්ගප්පූරේ කරපු පරීක්ෂේනේදී
ලක්ස්ප්‍රේ,රත්ති,මැලිබන්,නෙස්ප්‍රේ, ඇන්කර් වල විශබීජ තිබුනා කියලා හොයාගෙන තියෙනව.

According to the analysis report received from Singapore ‘ Lakspray ‘ contains 15.17% of DCD, ‘Ratthi’ 7.42%, Maliban 0.46%, Anchor 0.43% and Nespray 0.36%, reported internal sources of Health Minister :growl::growl:


ඊටපස්සෙ මුන් ඒක පිලිගන්න බෑ කියල, තායිලන්තෙ උන් වගේකට සල්ලි දීලා පරීක්ෂනයක් කරවගෙන ඒක හොඳයි කියලා මාධ්‍ය වල පල කලේ.

කොහොමහරි නවසීලන්තෙන් එන හැම කිරිපිටි බ්‍රෑන්ඩ් එකක්ම වරායෙ නවත්තලා තියෙන්නෙ, මැලිබන්,ඇන්කර්,ඩයමන්ඩ්,මිල්ග්‍රෝ වගේ නවසීලන්ත කිරි හුඟක් ගෙන්නන එක තාවකාලිකව නවත්තලා තියෙන්නෙ,:)

ටික දවසක් යනකන් කිරී නොබී ඉඳපල්ල, ඕනම නම් වැස්සියෙක් ගෙනෙන්:lol:

අමතකවුනා. හයිලන්ඩ් වල මේ කේස් එක නැතිලු:)

update***
කිරිපිටි වෙළඳ දැන්වීම් තහනම්… ළදරු කිරිපිටි විකිණීම තහනම්… සියල්ල වෙළෙඳ‍පොළෙන් ඉවතට


ආනයනික කිරි නිෂ්පාදනවල ‘බොටුලිනම්’ නැමැති විෂ බැක්ටීරියාව අන්තර්ගත වී තිබෙන බවට ජාත්‍යන්තර රසායනාගාර පරීක්ෂණ මගින් තහවුරුවීමත් සමග මෙරට වෙළෙඳ‍පොළේ අලෙවිය සඳහා තබා තිබෙන ආනයනික සියලුම ළදරු කිරිපිටි වර්ග අලෙවි කිරීම වහාම අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත.
මේ අනුව වෙළෙඳ‍පොළේ පවතින ආනයනය කරන සියලුම කිරිපිටි වර්ගද පරීක්ෂා කිරීමට අමාත්‍යංශය කටයුතු කරනු ඇති අතර මෙරට දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව උදෙසා මෙම තීරණය ගත් බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා සඳහන් කරයි.
මේ අතර කිරිපිටිවලට අදාළ වෙළඳ දැන්වීම් නැවත දැනුම්දෙන තුරු පළ කිරීමෙන් වළකින ලෙස සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සියලුම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ප්‍රධානීන්ගෙන් ගෙන් ඉල්ලීමක්ද කර ඇත.



:nerd::nerd:
 
Last edited:

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
චීනෙන් වැඳලා සමාව අරගෙන මෙහෙ ඔක්කොම කියුම් කෙරුම් අපට,
පු*ට පයින් ගහලා එලවන්න ඕන
 

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
මෙන්න ඇන්කර් වල අලුත්ම ඇඩ් එක
ඔබේ දරුවාගේ මනස වැඩෙන්නට නවසීලන්තයේ කඳු අතරේ ශ්‍රී ලංකාව වෙනුවෙන්ම වෙන්වූ තැනිතලාවක වස බේත් නොදා නවසිලන්ත පියකරු ලලනාවන්ගේ අතින්ම වල් පැල ගලවා වවන සුපිරිසිදු තණකොළ ආහාරයට ගන්නා නවසිලන්ත එළදෙනුන්ගෙන් මුදවාගෙන චීස් හා අනිකුත් නිෂ්පාදනවලට යොදය අරගෙන හා පොල්කටු තෙල් හෝ උරුතෙල් කලවම් නොකර කෙලින්ම ඔබේ දරුවා වෙනුවෙන් නවසිලන්තයේ ෆොන්ටෙරා මහත්තරු ඔබටම එවන ඔබේ දරුවාටම එවන අති අනර්ග කිරි .
ෂ් …………..චීන්නුන්ට රුසියානුවන්ට මේ රහස කියන්න එපා හොඳේ මේ අවස්තාව ඕගොල්ලන්ට විතරයි
(නිකුත් කිරීම එල හරක්ට පමණයි )
 

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    thwa seen ekk thiyenwa lankawe kiri goin ge idala factri ekata genkam thiyaganna dana de gana eka gana danna kenak kiyapan ,ekath wisyi kiyala kiyanwa
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඒකට තමා රටකට government කියලා එකක් තියෙන්නේ..ඇයි මහින්ද කියන එකාගේ කොන්ද පණ තිබ්බේ නැද්ද ඕක මීට කලින් තහනම් කරන්න..හාල් වල ආසනික් වතුර වල ඇසිඩ් ඒවා ඌට පේන්නේ නැති එකේ ඕක පේන්නේ නැති එක පුදුමයක් නෙමේ එක අතකට..



    China and Russia ban Fonterra milk products


    four_col_000_Hkg3910380.jpg



    China and Russia have banned Fonterra milk products following revelations of contamination, and at least three other countries may follow suit.


    Government ministers met with the company on Sunday afternoon to discuss the scare, which involves the potential for some of its whey protein to cause the paralytic illness botulism.

    AFP/HO/FONTERRA
    The manufacturer of infant formula, Karicare, has recalled two of its products from New Zealand shelves.
    Fonterra's animal feed subsidiary, NZAgbiz, has also issued a recall on a small amount of calf milk replacer in the North Island.
    There have also been product recalls in China and Vietnam.
    Economic Development Minister Steven Joyce said Fonterra has been on the back foot over the issue, and he's issued them a stern warning.
    "The Government's tolerance for any delays in further information is incredibly low, and it was only appropriate that we make it very clear to them today about where people's heads were on these things ... and that they need to communicate very, very clearly to the officials and to the public."
    Mr Joyce said he believes Fonterra got the message.
    Fonterra's head of NZ milk products Gary Romano said all contaminated product had been recalled or stopped from making it onto the market, or companies affected were satisfied there was no health risk.
    Fonterra said its number one focus was public safety, and it would answer questions over possible disciplinary action, and the financial impact to the company, at a later date.
     
    Last edited:

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,152
    1,239
    113
    No milk from New Zealand - Health Ministry
    Chamikara Weerasinghe

    The Health Ministry yesterday decided to temporarily stop giving port clearance to imported milk products consisting of a high concentration of whey protein, that are suspected to be contaminated with Clostridium Botulinum bacteria.

    All milk brands imported from New Zealand will be held back with this decision to stop giving clearance from the harbour, Health Ministry sources told the Daily News.

    The whey milk or muscle milk products will not be given port clearance until further notice by the ministry, because of their potential contamination with Clostridium Botulinum bacteria, which can cause food poisoning.

    - See more at: http://www.dailynews.lk/?q=local/no-milk-new-zealand-health-ministry#sthash.8pQrC75g.dpuf
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඒකට තමා රටකට government කියලා එකක් තියෙන්නේ..ඇයි මහින්ද කියන එකාගේ කොන්ද පණ තිබ්බේ නැද්ද ඕක මීට කලින් තහනම් කරන්න..හාල් වල ආසනික් වතුර වල ඇසිඩ් ඒවා ඌට පෙන්නේ නැති එකේ ඕක පෙන්නේ නැති එක පුදුමයක් නෙමේ එක අතකට..
    ආවාට ගියාට එහෙම කම්පැනි තහනම් කරන්න බෑ පොන්ස්, ඔය සේරම කම්පැනි තහනම් කලොත් කී දාහක් එලියට වැටෙනවද කියලා දන්නවද?:frown:

    මිනිස්සු ගන්න එක අඩුකරලා දාන එක තමයි මේ වෙලාවෙ වෙන්න ඕන.
    11.gif
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ආවාට ගියාට එහෙම කම්පැනි තහනම් කරන්න බෑ පොන්ස්, ඔය සේරම කම්පැනි තහනම් කලොත් කී දාහක් එලියට වැටෙනවද කියලා දන්නවද?:frown:

    මිනිස්සු ගන්න එක අඩුකරලා දාන එක තමයි මේ වෙලාවෙ වෙන්න ඕන.
    11.gif

    ඔන්න කිව්වා මේ ගොන් මූසලයා කතාවක්..එහෙනම් තෝ මේක මෙතන දැම්මේ අපිට ඔය වර්ග වල කිරි බොන්න එපා කියන්නද.අනේ යකෝ තෝ වගේ කාලකන්ණි බල්ලෙක්..ඒකටත් මිනිස්සු පලි..
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කොහොමවුනත් වරායෙන් රිලීස් කරන්නෙ නෑ. මේ කාලෙ හොඳටම ඇති මාකට් එක වට්ටවන්න
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔන්න කිව්වා මේ ගොන් මූසලයා කතාවක්..එහෙනම් තෝ මේක මෙතන දැම්මේ අපිට ඔය වර්ග වල කිරි බොන්න එපා කියන්නද.අනේ යකෝ තෝ වගේ කාලකන්ණි බල්ලෙක්..ඒකටත් මිනිස්සු පලි..
    ඔව්, හු*තො ප්‍රොබ්ලම්?:eek:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    වාසි ගන්නේ උබ අම්මගේ අහවල් එක ගන්නද කුඩු ගහන බල්ලෝ?:lol:
    වේදනාව උපරිම වෙලා. උඹට ඕන නම් තෝ වස කිරි බීපන්, අපිට පාන්ද:lol: