අපි වරප්‍රසාද ගන්නෙ නෑ, ඒත් මෙහෙමයි .. 🤭🤭

Thiefx

Well-known member
  • Aug 27, 2021
    1,874
    3,378
    113
    Adukule/ Lower class un politics walata awama ohoma tamai. Loke anit ratawalat ohoma un takeover kalama oya wage weda tamai une. Saralawama qwot, Maslow's hierarchy eke yata inna unta politics karanna terenne naa. Un politics walata awama issellama karanna hierarchy eke udata yanna try karana eka. Eeta passe tamai rata gena hitanne. apa pachuu wenasa eyai kiyala balan inna tamai den tienne.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,536
    75,360
    113
    ඉතින් පාර්ලිමේන්තුව ඉස්සරහට ගිහිල්ලා අඩපන්.
    අපිනම් අඬන්නේ නෑ, එත් ජෙප්පන්ට ඕක කිව්වාම උන් අම්ම මතක් කරලා කුනුහර්ප කියනවා. 🤭 🤭
     

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    හැබැයි ඉතින් ඕක ඔහොම කිව්වත් ගොඩක් අය කියන්නෙ..ආවා විතරනේ...තවම අලුත්නේ... තිබ්බ රට බංකොලොත්නෙ.... ඒ මනුස්සයට කරන්න දෙන්නේ නැ නේ.... තව ඉතින් දන්නව ඇතිනේ...... කොයි කවුරුත් බලයට ආවහම ඔහොම තමයි...... සැප තමයි...
    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,885
    15,677
    113
    Ursa Major
    Guys, I have a problem. What are the Sri Lankans' biggest problems? In such a list does it included the privileges of MPs, Ministers or Ex presidents? The vehicle tax problem, shortage of rice, and many such problems have been unanswered. I think the government uses those unanticipated problems just to divert irritated people's attention.
     

    Similar threads