අපි විතරක් කාලා හරියයිද ?
Mr.dark Well-known member Jun 2, 2022 4,454 6,328 113 Jul 29, 2022 #2 මේකෙ ඉන්න සමහරක් උනුත් ඔහොමයි හිතන් ඉන්නෙ. උන්ට සල්ලි තියෙන නිසා තාම කෙලවිලා නැහැලු. උන්ගෙ බිස්නස් හොදට කෙරෙනව ලු. මාත් ඉතිං හිනා වෙලා සද්ද නැතුව හිටිය දුප්පත් මිනිස්සු මැරෙයි බන්. බඩු වල ගණන් යන හැටියට උන් හම්බ කරන ගාන වැඩි වෙන්නෙත් නෑනෙ ඒ වේගෙන් Reactions: HAneo, Bart_Allen, EVC and 3 others
මේකෙ ඉන්න සමහරක් උනුත් ඔහොමයි හිතන් ඉන්නෙ. උන්ට සල්ලි තියෙන නිසා තාම කෙලවිලා නැහැලු. උන්ගෙ බිස්නස් හොදට කෙරෙනව ලු. මාත් ඉතිං හිනා වෙලා සද්ද නැතුව හිටිය දුප්පත් මිනිස්සු මැරෙයි බන්. බඩු වල ගණන් යන හැටියට උන් හම්බ කරන ගාන වැඩි වෙන්නෙත් නෑනෙ ඒ වේගෙන්
EVC Well-known member Sep 15, 2008 28,939 21,168 113 Jul 29, 2022 #4 NGO uttawal Kanna naha kiyala video walata hitiyama salli denawa
bravehearts Well-known member Sep 5, 2014 4,039 4,918 113 Jul 29, 2022 #5 EVC said: NGO uttawal Kanna naha kiyala video walata hitiyama salli denawa Click to expand... Really Pathetic, disgusting ppl Reactions: Mr.dark
EVC said: NGO uttawal Kanna naha kiyala video walata hitiyama salli denawa Click to expand... Really Pathetic, disgusting ppl