අපි විතරක් කාලා හරියයිද ?

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,454
    6,328
    113
    මේකෙ ඉන්න සමහරක් උනුත් ඔහොමයි හිතන් ඉන්නෙ. උන්ට සල්ලි තියෙන නිසා තාම කෙලවිලා නැහැලු. උන්ගෙ බිස්නස් හොදට කෙරෙනව ලු. මාත් ඉතිං හිනා වෙලා සද්ද නැතුව හිටිය😂 දුප්පත් මිනිස්සු මැරෙයි බන්. බඩු වල ගණන් යන හැටියට උන් හම්බ කරන ගාන වැඩි වෙන්නෙත් නෑනෙ ඒ වේගෙන්
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,939
    21,169
    113
    NGO uttawal
    Kanna naha kiyala video walata hitiyama salli denawa