------ Post added on Apr 27, 2024 at 2:25 PM
මුන් කියන එකේ අනිත් පැත්ත තමයි හැමදාම වෙන්නෙ
------ Post added on Apr 27, 2024 at 2:25 PM
කාන්තාර නිසා ඇමේසන් වගේ වනාන්තර තියෙන්නේ කියලා මාත් ඉගෙනගන තියනවා වගේ මතකයි කොහෙ හරි.බොරු කියන්න එපා. ඕක මෝඩ කතාවක් බුකියේ ශෙයාර් වෙන.
සිරාවටම. අපේ යාපා වගේ. ,මුන් කියන එකේ අනිත් පැත්ත තමයි හැමදාම වෙන්නෙ![]()
Dannan wahinna wage bn kalu karala thiyenne33°C panadura. Saththu tama paw.
Ow bn wahi dan.Dannan wahinna wage bn kalu karala thiyenne
එක නෙවෙයි. ඔය එහෙට වස්සන නිසා මෙහෙට පායනවා කියන එක.කාන්තාර නිසා ඇමේසන් වගේ වනාන්තර තියෙන්නේ කියලා මාත් ඉගෙනගන තියනවා වගේ මතකයි කොහෙ හරි.
උබට ඕක බොරුවක් කීවෙ කවුද කියපන් මුලින්ම??බොරු කියන්න එපා. ඕක මෝඩ කතාවක් බුකියේ ශෙයාර් වෙන.
ලංකාවට කාවද්ද අරාබියෙන් වැස්ස ආවේ. ලංකාවට වහින්නේ බෙංගාල බොක්ක සහ ඉන්දියන් සාගරයෙන්. ඔය දුරක් practically එහෙ තියෙන වළාකුළු වලට මෙහෙට එන්න පුලුවන්ද? තායිලන්තයටත් එතකොට ඔය වළාකුළු යනවාද? Wind pattern එකක් අරන් බලන්න.උබට ඕක බොරුවක් කීවෙ කවුද කියපන් මුලින්ම??
ලින්ක් එක වැඩ නෑ.ඔය නිරිතදිග මෝසම , ඊසානදිග මෝසම වගේ දේවලිනුත් වෙන්නෙ හුලගත් එක්ක වැහි වලාකුලු ගමන් කරලා ඒ ප්‍රදේශ වලට වැස්ස ලැබෙන එක. නැතිව අරාබියට උඩින් තියන වලුකුලු හැමදම එතන රැදිලා තියෙන්නෙ නෑ. මුන් ඒ හැම එකටම කෙමිකල් කෙලලා වස්සවාගෙන දැන් නගරපිටින් යටවෙලා. ඕව මෙහෙට එන්න තිබුන වතුර
UAE Cloud seeding projects ගැන හොයලා බලපන්.
https://english.alarabiya.net/amp/N...ing-missions-in-2024-to-tackle-water-scarcity
ඔව් බං වතුර බේසමක් ගෙනත් පුරවලා තියෙන්නේ කුරුල්ලෝ හැම වෙලේම බැහැලා නානවා. වෙනදා නාවන්න හදනකොට මැරෙන්න දාගලන බල්ල අද සද්දයක් නැතිව නාවල ඉවර වෙනකම් හිටියා. උන්ට නම් එපාම වෙලා ඉන්නේ. රස්නේ.මේ රස්නේ දරාගන්න හරිම අපිටත් අමාරුයි.
ඔයාල පුංචි දෙයක් කරන්න. පොඩි භාජනෙකට වතුර ටිකක් දාලා එළියේ උඩ පරිස්සම් තැනක තියන්න. කුරුල්ලෝ වගේ පොඩි සත්තු එව්වා නාන්න, බොන්න පාවිච්චි කරනවා ........![]()
![]()
![]()
9°Cbug ekak thawa tikkin ei kara wennama
32°C
Cloudy
RealFeel® 39°
Max UV Index
6 High
Humidity
72%
Indoor Humidity
72% (Dangerously Humid)
thambenawa sinhalunee just migrate thama
------ Post added on Apr 27, 2024 at 1:30 PM
------ Post added on Apr 27, 2024 at 2:25 PM
Real feel 5°C walata RealFeel 39° compare karannawath puluwanda yakoo AC dalath inna ba angath ekka alenawa agama appiriyai dadiya danna gattama9°C
Real feel 5°C
ඇති වෙලා දැන්නංසති දෙකකට කලින් සෙනසුරාදා සැපේ හිටියා බාබකිව් එකක් එහෙම දාගෙන. එදයින් පස්සේ අකුලෝල ගියා.
අන්තර් මෝසමට( මාර්තු - මැයි ) වහිද්දි සෑහෙන්න හෙන වදිනවා. වහිද්දි හිස් තැනිතලා බිම් වල වැඩිය ඉන්නෙ නැති තරමට හොඳයි.වහිනවා සිංහලු නස්පුක් වෙන්න. ඒ මදිවට හෙන ගහනව කන ලඟම.
ඔය ටික කරන්නවත් එළියට යන්නේ කොහොමද බං?මේ රස්නේ දරාගන්න හරිම අපිටත් අමාරුයි.
ඔයාල පුංචි දෙයක් කරන්න. පොඩි භාජනෙකට වතුර ටිකක් දාලා එළියේ උඩ පරිස්සම් තැනක තියන්න. කුරුල්ලෝ වගේ පොඩි සත්තු එව්වා නාන්න, බොන්න පාවිච්චි කරනවා ........![]()
![]()
![]()
කාන්තාර නිසා ඇමේසන් වගේ වනාන්තර තියෙන්නේ කියලා මාත් ඉගෙනගන තියනවා වගේ මතකයි කොහෙ හරි.