අපි විතරක් නෙමේ තැම්බෙන්නේ මේ දවස් වල...

J Starlin

Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    බොරු කියන්න එපා. ඕක මෝඩ කතාවක් බුකියේ ශෙයාර් වෙන.
    කාන්තාර නිසා ඇමේසන් වගේ වනාන්තර තියෙන්නේ කියලා මාත් ඉගෙනගන තියනවා වගේ මතකයි කොහෙ හරි.
     
    • Like
    Reactions: Asmodeus and NRTG

    nastaya

    Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    මුන් කියන එකේ අනිත් පැත්ත තමයි හැමදාම වෙන්නෙ🤭
    සිරාවටම. අපේ යාපා වගේ. ,😁

    ඒ කියන්නේ ඔය මැයි 10න් පස්සේ හවසට වහින පොඩි ටිකත් නැති වෙයි වගේ
     
    • Haha
    Reactions: garfieldzz

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,592
    100,803
    113
    කාන්තාර නිසා ඇමේසන් වගේ වනාන්තර තියෙන්නේ කියලා මාත් ඉගෙනගන තියනවා වගේ මතකයි කොහෙ හරි.
    එක නෙවෙයි. ඔය එහෙට වස්සන නිසා මෙහෙට පායනවා කියන එක.
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,903
    22,240
    113
    Kaer Morhen
    thewitcher.com
    ඊයේ doc ඒකක් බැලුවා බැංකොක් වල 50+ predict කරලා තියේ ලු.

    Apex ගහද්දි තායි එකෙක් සෙට් උනා දවල් 45යි ලු. අපි ගහද්දි එහේ රෑ 12 1 විතර. එතකොටත් 30 ගානක් ද කොහෙද කිව...
     
    • Like
    • Wow
    Reactions: Asmodeus and NRTG

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    බොරු කියන්න එපා. ඕක මෝඩ කතාවක් බුකියේ ශෙයාර් වෙන.
    උබට ඕක බොරුවක් කීවෙ කවුද කියපන් මුලින්ම??

    ඔය නිරිතදිග මෝසම , ඊසානදිග මෝසම වගේ දේවලිනුත් වෙන්නෙ හුලගත් එක්ක වැහි වලාකුලු ගමන් කරලා ඒ ප්‍රදේශ වලට වැස්ස ලැබෙන එක. නැතිව අරාබියට උඩින් තියන වලුකුලු හැමදම එතන රැදිලා තියෙන්නෙ නෑ. මුන් ඒ හැම එකටම කෙමිකල් කෙලලා වස්සවාගෙන දැන් නගරපිටින් යටවෙලා. ඕව මෙහෙට එන්න තිබුන වතුර
    UAE Cloud seeding projects ගැන හොයලා බලපන්.

    https://english.alarabiya.net/amp/N...ing-missions-in-2024-to-tackle-water-scarcity
     
    • Like
    Reactions: Emarald and NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,592
    100,803
    113
    උබට ඕක බොරුවක් කීවෙ කවුද කියපන් මුලින්ම??
    ලංකාවට කාවද්ද අරාබියෙන් වැස්ස ආවේ. ලංකාවට වහින්නේ බෙංගාල බොක්ක සහ ඉන්දියන් සාගරයෙන්. ඔය දුරක් practically එහෙ තියෙන වළාකුළු වලට මෙහෙට එන්න පුලුවන්ද? තායිලන්තයටත් එතකොට ඔය වළාකුළු යනවාද? Wind pattern එකක් අරන් බලන්න.
    ඔය නිරිතදිග මෝසම , ඊසානදිග මෝසම වගේ දේවලිනුත් වෙන්නෙ හුලගත් එක්ක වැහි වලාකුලු ගමන් කරලා ඒ ප්‍රදේශ වලට වැස්ස ලැබෙන එක. නැතිව අරාබියට උඩින් තියන වලුකුලු හැමදම එතන රැදිලා තියෙන්නෙ නෑ. මුන් ඒ හැම එකටම කෙමිකල් කෙලලා වස්සවාගෙන දැන් නගරපිටින් යටවෙලා. ඕව මෙහෙට එන්න තිබුන වතුර
    UAE Cloud seeding projects ගැන හොයලා බලපන්.

    https://english.alarabiya.net/amp/N...ing-missions-in-2024-to-tackle-water-scarcity
    ලින්ක් එක වැඩ නෑ.

    ඔය කතාව වෙන්න පුළුවං දෙයක් නෙවෙයි. වක්‍ර බලපෑමක් ඇති එක මේ එහෙ වහින නිසා මෙහෙට වහින් නෑ වගේ direct එකක් නන් වෙන්න බෑ.
     
    • Like
    Reactions: NRTG

    shenat

    Well-known member
  • May 13, 2007
    58,726
    87,123
    113
    ආශ්චර්යමත් රටක
    ඕස්ට්‍රේලියාවෙ කොහෙද බන් සමර් එකක් මේ දවස්වල.
    බහුතර සිටීස් වලට සීතලයි. මෙතන මම ඉන්න තැන 15 යි දැන්

    ඩාර්වින් වල නං 29ක් වගේ දැන්. දවල්ට 30 ගනන් වෙනව ඇති.

    මම මේ සතියෙ ලංකාවෙ ඉඳන් ආවෙ. අපායෙ ඉඳන් දිව්‍ය ලෝකෙට ආව වගේ. ❤️ අම්මෝ මම දන්නව ඒ නිසා රටවල් දෙකේ වෙදර් එකේ වෙනස හොඳටම
     
    • Like
    Reactions: NRTG

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    මේ රස්නේ දරාගන්න හරිම අපිටත් අමාරුයි.
    ඔයාල පුංචි දෙයක් කරන්න. පොඩි භාජනෙකට වතුර ටිකක් දාලා එළියේ උඩ පරිස්සම් තැනක තියන්න. කුරුල්ලෝ වගේ පොඩි සත්තු එව්වා නාන්න, බොන්න පාවිච්චි කරනවා ........ 🙏 🙏 🙏
    ඔව් බං වතුර බේසමක් ගෙනත් පුරවලා තියෙන්නේ කුරුල්ලෝ හැම වෙලේම බැහැලා නානවා. වෙනදා නාවන්න හදනකොට මැරෙන්න දාගලන බල්ල අද සද්දයක් නැතිව නාවල ඉවර වෙනකම් හිටියා. උන්ට නම් එපාම වෙලා ඉන්නේ. රස්නේ.
     
    • Love
    • Like
    Reactions: Asmodeus and NRTG

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,355
    30,150
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    bug ekak thawa tikkin ei kara wennama

    32°C
    Cloudy
    RealFeel® 39°
    Max UV Index
    6 High
    Humidity
    72%
    Indoor Humidity
    72% (Dangerously Humid)

    thambenawa sinhalunee just migrate thama :sorry:
    ------ Post added on Apr 27, 2024 at 1:30 PM
    9°C
    Real feel 5°C
    ඇති වෙලා දැන්නං😐 සති දෙකකට කලින් සෙනසුරාදා සැපේ හිටියා බාබකිව් එකක් එහෙම දාගෙන. එදයින් පස්සේ අකුලෝල ගියා.
     
    • Like
    Reactions: Asmodeus and NRTG

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,636
    24,002
    113
    උඩරට
    9°C
    Real feel 5°C
    ඇති වෙලා දැන්නං😐 සති දෙකකට කලින් සෙනසුරාදා සැපේ හිටියා බාබකිව් එකක් එහෙම දාගෙන. එදයින් පස්සේ අකුලෝල ගියා.
    Real feel 5°C walata RealFeel 39° compare karannawath puluwanda yakoo AC dalath inna ba angath ekka alenawa agama appiriyai dadiya danna gattama
     
    • Like
    Reactions: NRTG

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,900
    3,401
    113
    වහිනවා සිංහලු නස්පුක් වෙන්න. ඒ මදිවට හෙන ගහනව කන ලඟම.
    අන්තර් මෝසමට( මාර්තු - මැයි ) වහිද්දි සෑහෙන්න හෙන වදිනවා. වහිද්දි හිස් තැනිතලා බිම් වල වැඩිය ඉන්නෙ නැති තරමට හොඳයි.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,267
    34,905
    113
    මේ රස්නේ දරාගන්න හරිම අපිටත් අමාරුයි.
    ඔයාල පුංචි දෙයක් කරන්න. පොඩි භාජනෙකට වතුර ටිකක් දාලා එළියේ උඩ පරිස්සම් තැනක තියන්න. කුරුල්ලෝ වගේ පොඩි සත්තු එව්වා නාන්න, බොන්න පාවිච්චි කරනවා ........ 🙏 🙏 🙏
    ඔය ටික කරන්නවත් එළියට යන්නේ කොහොමද බං?
     
    • Sad
    Reactions: NRTG

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113