අපි වෙනුවෙන් අපිම බයිට් හදමු...

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මේක හදන්නෙ කොහොමද කියපන්කො
    මුලින්ම වම්බටු කැමති හැඩයකට කපනවා. රවුම් / කොටු / නැත්නම් මෙහෙම...
    පස්සෙ ලුණු කුඩු - කහ කුඩු ටිකක් කලවම් කරල වි. 5 ක් විතර තියල බදිනව...
    (වැඩි වෙලා බදිද්නෙ නැහැ, රස / පාට වෙනස් වෙනව)
    හරි ඉක්මන්. හරි ලේසියි...
    කන වෙලාවට ගම්මිරිස් හෝ මිරිස් කුඩු ටිකක් දා ගන්න...
     
    Last edited:
    • Love
    Reactions: Nidarshana_k

    madboyxxx

    Well-known member
  • Feb 22, 2010
    485
    418
    63
    Kandy
    Seasoning එකට Sugar පොඩ්ඩකුත් දාන්න.

    WhatsApp Image 2022-12-13 at 14.41.40.jpg
     
    • Like
    Reactions: ElaBaba

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    තව තවත් මෙවැනි කෑම ත්‍රෙඩ් වැටේවා.. 🫠
    ප්‍රාර් ථනා කිරීම පමණක් ප්‍රමාණවත් නොවේ....
    (පැරණි පිරුළක්)
     
    corp

    Well-known member
  • Jan 12, 2016
    2,253
    942
    113
    Shit Thaniyen idalath serama facilities thibilath mehema ekak hada ganna beri mama, Chicken currey ekak heduwath rasa nea, anika chicken sodaganna epa wenawa, keli kedila yanakan sodanawa,neth nam amuthu rasak enawa
     
    • Sad
    Reactions: ElaBaba

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    Shit Thaniyen idalath serama facilities thibilath mehema ekak hada ganna beri mama, Chicken currey ekak heduwath rasa nea, anika chicken sodaganna epa wenawa, keli kedila yanakan sodanawa,neth nam amuthu rasak enawa
    මම ළගදි මේකක් ගත්තා. රු. 2600/- ක් වුණේ. chicken නැතුව fish වලින් පටන් ගනිං.
    මමත් වැඩිපුර මාළු තමා.... YT video බලපං.

    03d70aee-ca45-43f2-ae91-6799966156a7.6dec6b9f16b40d61bcf3c2a5d4a70f4c.jpeg

    (Nonstick Grill Pan with Folding Handle Striped Steak Frying Pan Square Skillet Baking Pan Household or Camping Cookware 24cm)
     
    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    NIYAMAI BAN ..PATTA

    මම ළගදි මේකක් ගත්තා. රු. 2600/- ක් වුණේ. chicken නැතුව fish වලින් පටන් ගනිං.
    මමත් වැඩිපුර මාළු තමා.... YT video බලපං.

    03d70aee-ca45-43f2-ae91-6799966156a7.6dec6b9f16b40d61bcf3c2a5d4a70f4c.jpeg

    (Nonstick Grill Pan with Folding Handle Striped Steak Frying Pan Square Skillet Baking Pan Household or Camping Cookware 24cm)
    meke link ekak dapan ko .. hondai da ban meka ??
    ------ Post added on Dec 13, 2022 at 6:01 PM
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    NIYAMAI BAN ..PATTA

    meke link ekak dapan ko .. hondai da ban meka ??
    ------ Post added on Dec 13, 2022 at 6:01 PM
    Daraz - order කරල ගත්තෙ. size කීපයක් තියෙනව... මේක 24cm...
    රවුම් හැඩේ ඒ්ව ගන්න ඒපා.. මාළු grill කරන්න අමාරුයි..
    LINK

    දවස් 5ක් විතර පාවිච්චි කරද්දි මතුපිට coating ඒක යන්න පටන් ගත්තා.
    මම මුල ඉදලම කෙහෙල් කොලයක් හරි foil දාල තමයි grill කළේ...