අපි වේලාසනින් අවදි වි සිටිමු....

hspa3.5

Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    අපි වේලාසනින් අවදි වි සිටිමු....

    ඇතුලට වර වටින දෙයක්....





    242.jpg



    මෙහි ඇති හරය පමනක් තේරුම් ගන්න....:yes::yes:(මටනම් මේක ඔන තරම් සිදුවි ඇති බැවිනි....:baffled::baffled::baffled:)
    මන් ජෙප්පන්ට කඩේ නොයන බව කරුනිකව සලකන්න.....:D:D


    කමෙන්ට වලට සලකමි....
     

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    ඉතින් ඕක අමුතුවෙන් කියන්න ඕන දෙයක් ද? සාමාන්‍ය දෙයක් නේ?

    මන් හිතන්නේ මචන් උබ මේ තියන එක වැරදියට තෙරුම් අරන් වගේ....මටත් ඔකේ තෙරුම මුලින් තෙරුනේ නැ.... 7+
     
    Last edited:

    samilakm

    Junior member
  • Apr 22, 2012
    73
    3
    8
    මරුසිරා;17292881 said:
    දැන් ඕක වෙනස්වෙලා බන්

    දැන් හිරු පායා අත .එහෙත් අපි දැන් නිදි වැද ඇත
    :dull:



    නිදිවැද කියන්නේ අහවල්දේ කොරන එකටද බන්?
     

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    minissune ge beli kapala jathika danaya vinasa kare deshapalanika washayen ugath nisa da ?

    මෙහි ඇති හරය පමනක් තේරුම් ගන්න...උන් කරපු දේවල් කතා කරන නුලක් නෙමයි බන් මේ...බුදු හාමුදුරුවොත් එක ආත්මෙක පවු කරල තිබ්බේ...
     
    Last edited:

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    මරුසිරා;17292881 said:
    දැන් ඕක වෙනස්වෙලා බන්

    දැන් හිරු පායා අත .එහෙත් අපි දැන් නිදි වැද ඇත
    :dull:

    :P:P
     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    ape rate godak desapalanya karapu un,karana un owata yan nathuwa un ge daksathawayen wadak karanam ada me rata kochara lassana waida kiyala hithenawa ban.

    oya wimal wirawansa kiyana 1th ahema 1klu ne ban.
    JVP 1a oya wage supiri minissu tikak hitiyalu ban.
     

    enadun

    Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    කියල තියන කථාව නං හරි, :yes: ඒත් කියල තියන එකාව තමයි සෙට් වෙන්නැත්තෙ . . . :frown: