අපි සැවොම පරාදයි
කොහොමහරි යහපාලනය එකතු වේලා දෙමළ ජාතික සන්ධානය තුන්වන බලවේගය බවට පත්කලා.. ජනතා විමුක්ති පෙරමුණටත් තිබුණේ මහින්ද එක්ක වෛරය මිසක් රටට සේවයක් කරන්න ඕනේ කියන අවංක උවමනාව නෙවෙයි. දැන් ඉතින් පාර්ළිමේන්තුව ඇතුලේ දෙමළ සන්ධානේ ජ.වි.පෙ ටත් වඩා බලවත්. ප්‍රධාන පක්ෂ දෙක එකතු වේලා ආණ්ඩුවක් පිහිට වුවහොත් විපක්ෂ නායකයා වෙන්නේ සම්බන්ධන්.