අපි සේරම මිනිස්සු
siripala Member Oct 10, 2006 2,869 442 0 Jul 30, 2012 #1 අපි සේරම මිනිස්සු Reactions: udsic, NB Diamonds, Diego97 and 2 others
lilman Well-known member May 10, 2009 40,968 54,546 113 Colombo Jul 30, 2012 #3 සැබෑ බෞද්ධයෙක් kiyala sure da ? Reactions: siripala
001flyD Well-known member Oct 6, 2010 9,800 12,724 113 Mahanuwara Jul 30, 2012 #4 ඔව් එකනන් එහෙම තමා,හොඳ ත්රෙඩ් එකක් සහෝ,රෙප් දෙන්න බැරිලු...(ලඟදි ඔයා දාපු ත්රෙඩ් එහෙකට මම රෙප් දුන්නා එකයි)... Reactions: siripala
ඔව් එකනන් එහෙම තමා,හොඳ ත්රෙඩ් එකක් සහෝ,රෙප් දෙන්න බැරිලු...(ලඟදි ඔයා දාපු ත්රෙඩ් එහෙකට මම රෙප් දුන්නා එකයි)...
dwpsg Well-known member Nov 23, 2011 8,770 3,307 113 Iɳ ɱყ ԃɾҽαɱ Jul 30, 2012 #5 ඔව් මචන්. කතාව ඇත්ත. සමහර මිනිසු පසු කාලීනව සිදුකල වෙනස් කම් නිසා තමා මේ ප්රශ්න ඇති වෙන්නේ. Reactions: siripala
001flyD Well-known member Oct 6, 2010 9,800 12,724 113 Mahanuwara Jul 30, 2012 #6 lilman said: සැබෑ බෞද්ධයෙක් kiyala sure da ? Click to expand... ලොල් සහගත ප්රශ්නයක් නේ,ඇයි එහෙම අහන්නෙ... පූජා ච පූජනීයානං එතං මංගල මුත්තමං
lilman said: සැබෑ බෞද්ධයෙක් kiyala sure da ? Click to expand... ලොල් සහගත ප්රශ්නයක් නේ,ඇයි එහෙම අහන්නෙ... පූජා ච පූජනීයානං එතං මංගල මුත්තමං
sudeewa Well-known member Feb 14, 2008 8,648 1,004 113 Colombo Jul 30, 2012 #7 001flyD said: ලොල් සහගත ප්රශ්නයක් නේ,ඇයි එහෙම අහන්නෙ... පූජා ච පූජනීයානං එතං මංගල මුත්තමං Click to expand... dakka kal? kohomada?
001flyD said: ලොල් සහගත ප්රශ්නයක් නේ,ඇයි එහෙම අහන්නෙ... පූජා ච පූජනීයානං එතං මංගල මුත්තමං Click to expand... dakka kal? kohomada?
lilman Well-known member May 10, 2009 40,968 54,546 113 Colombo Jul 30, 2012 #8 001flyD said: ලොල් සහගත ප්රශ්නයක් නේ,ඇයි එහෙම අහන්නෙ... පූජා ච පූජනීයානං එතං මංගල මුත්තමං Click to expand... eth oya widiyata anith godak un hitanne neti eka tama case eka
001flyD said: ලොල් සහගත ප්රශ්නයක් නේ,ඇයි එහෙම අහන්නෙ... පූජා ච පූජනීයානං එතං මංගල මුත්තමං Click to expand... eth oya widiyata anith godak un hitanne neti eka tama case eka
Diego97 Member Nov 15, 2008 11,302 644 0 Panadura Jul 30, 2012 #9 Nice thread for a change its very pleasant to see such a thread yes we can live in harmony and respect all religions and personal views of all races.. and after all we are all humans aren't we
Nice thread for a change its very pleasant to see such a thread yes we can live in harmony and respect all religions and personal views of all races.. and after all we are all humans aren't we
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Jul 30, 2012 #10 අන්න වැදගත් දෙයක්.. අපේ අය ඕක පිළිපදිනවා නම් ගොඩක් හොදයි මචං.. මේකයි.. හැම ආගමකම වැරදි කරන මිනිස්සු සුළු ප්රමාණයක් හෝ ඉන්නවා.. සිංහල, ක්රිස්තියානි, මුස්ලිම් ඔය හැම ආගමකම.. ඉතින් වැරදි කරපු අයට ඇඟිල්ල දික් කලාට කමක් නැහැ.. ඒත් ගොඩක් අය කරන්නෙ ආගමේ නායකයට බනින එක.. ආගම්වල නායකයො පලි නැහැ මිනිස්සු කරන වැරැදි වලට.. එයාලට අපහාස කරන එක නම් ගොඩක් පහත් වැඩක්.. ඕක නතර කරන්න ගොඩක් අමාරු වැඩක් කියලයි මට හිතෙන්නෙ. එක පැත්තක් නවත්තනකොට අනිත් පැත්ත පටන් ගන්නවා.. ඒත් මොලේ තියෙන මනුස්සයෙක් නම් ඒ වගේ ලිපියක් දැකපු ගමන් කරන්න තියෙන්නෙ ඇඩ්මින් සහෝට හරි ටින් ටින් සහෝට හරි යවන එක.. එතකොට රණ්ඩු ඇතිවෙන්නෙත් නැහැ.. ආගම් වල නායකයින්ට අපහාස වෙන්නෙත් නැහැ.. දැන් නම් ඕක ටිකක් අඩුවෙලා තියෙන්නෙ.. හැබැයි මම දැක්කා ඊයෙ ත්රේඩ් කිහිපයක් දාලා තියෙනවා.. ඒ වගේ ත්රේඩ් එකකට ගිහින් කිව්වොත් ඕක අයින් කරලා දාපන් කියලා.. අපිටත් බණිනවා හම්බයා හම්බයා කියලා.. ටැග් වැටෙනවා.. අන්න ඒකයි මම මොකුත් නොකියන්නෙ.. Reactions: siripala
අන්න වැදගත් දෙයක්.. අපේ අය ඕක පිළිපදිනවා නම් ගොඩක් හොදයි මචං.. මේකයි.. හැම ආගමකම වැරදි කරන මිනිස්සු සුළු ප්රමාණයක් හෝ ඉන්නවා.. සිංහල, ක්රිස්තියානි, මුස්ලිම් ඔය හැම ආගමකම.. ඉතින් වැරදි කරපු අයට ඇඟිල්ල දික් කලාට කමක් නැහැ.. ඒත් ගොඩක් අය කරන්නෙ ආගමේ නායකයට බනින එක.. ආගම්වල නායකයො පලි නැහැ මිනිස්සු කරන වැරැදි වලට.. එයාලට අපහාස කරන එක නම් ගොඩක් පහත් වැඩක්.. ඕක නතර කරන්න ගොඩක් අමාරු වැඩක් කියලයි මට හිතෙන්නෙ. එක පැත්තක් නවත්තනකොට අනිත් පැත්ත පටන් ගන්නවා.. ඒත් මොලේ තියෙන මනුස්සයෙක් නම් ඒ වගේ ලිපියක් දැකපු ගමන් කරන්න තියෙන්නෙ ඇඩ්මින් සහෝට හරි ටින් ටින් සහෝට හරි යවන එක.. එතකොට රණ්ඩු ඇතිවෙන්නෙත් නැහැ.. ආගම් වල නායකයින්ට අපහාස වෙන්නෙත් නැහැ.. දැන් නම් ඕක ටිකක් අඩුවෙලා තියෙන්නෙ.. හැබැයි මම දැක්කා ඊයෙ ත්රේඩ් කිහිපයක් දාලා තියෙනවා.. ඒ වගේ ත්රේඩ් එකකට ගිහින් කිව්වොත් ඕක අයින් කරලා දාපන් කියලා.. අපිටත් බණිනවා හම්බයා හම්බයා කියලා.. ටැග් වැටෙනවා.. අන්න ඒකයි මම මොකුත් නොකියන්නෙ..
Palihawadana1990 Well-known member Oct 19, 2011 1,373 240 83 කොට්ටාව ඒරීයා එක Jul 31, 2012 #11 thanks For shear with us machan... ube kathaawa sampurnayen aththa ban... BUMP
Supunlk Well-known member May 10, 2007 4,593 594 113 Hunter Jul 31, 2012 #12 අහ්.. මෙ අර ඌරොන්ව ඇමරිකාවෙන් බේරගන්න පෙලගැහෙන්න කියපු ඌරා නේ..
NB Diamonds Well-known member May 29, 2012 9,115 712 113 Jul 31, 2012 #13 good thread machan. Rep + added.