අපි සේරම මිනිස්සු

siripala

Member
Oct 10, 2006
2,869
442
0
අපි සේරම මිනිස්සු

396116_190571847740551_1201532785_n.jpg
 

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඔව් එකනන් එහෙම තමා,හොඳ ත්‍රෙඩ් එකක් සහෝ,රෙප් දෙන්න බැරිලු...(ලඟදි ඔයා දාපු ත්‍රෙඩ් එහෙකට මම රෙප් දුන්නා එකයි)...
     
    • Like
    Reactions: siripala

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ඔව් මචන්. කතාව ඇත්ත. සමහර මිනිසු පසු කාලීනව සිදුකල වෙනස් කම් නිසා තමා මේ ප්‍රශ්න ඇති වෙන්නේ.
     
    • Like
    Reactions: siripala

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    සැබෑ බෞද්ධයෙක් kiyala sure da ?

    ලොල් සහගත ප්‍රශ්නයක් නේ,ඇයි එහෙම අහන්නෙ...

    පූජා ච පූජනීයානං
    එතං මංගල මුත්තමං

     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,968
    54,546
    113
    Colombo
    ලොල් සහගත ප්‍රශ්නයක් නේ,ඇයි එහෙම අහන්නෙ...

    පූජා ච පූජනීයානං
    එතං මංගල මුත්තමං

    eth oya widiyata anith godak un hitanne neti eka tama case eka :dull:
     

    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    Nice thread for a change :) its very pleasant to see such a thread :) yes we can live in harmony and respect all religions and personal views of all races.. and after all we are all humans aren't we :)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අන්න වැදගත් දෙයක්.. අපේ අය ඕක පිළිපදිනවා නම් ගොඩක් හොදයි මචං.. මේකයි.. හැම ආගමකම වැරදි කරන මිනිස්සු සුළු ප්‍රමාණයක් හෝ ඉන්නවා.. සිංහල, ක්‍රිස්තියානි, මුස්ලිම් ඔය හැම ආගමකම.. ඉතින් වැරදි කරපු අයට ඇඟිල්ල දික් කලාට කමක් නැහැ.. ඒත් ගොඩක් අය කරන්නෙ ආගමේ නායකයට බනින එක.. ආගම්වල නායකයො පලි නැහැ මිනිස්සු කරන වැරැදි වලට.. එයාලට අපහාස කරන එක නම් ගොඩක් පහත් වැඩක්.. ඕක නතර කරන්න ගොඩක් අමාරු වැඩක් කියලයි මට හිතෙන්නෙ. එක පැත්තක් නවත්තනකොට අනිත් පැත්ත පටන් ගන්නවා.. ඒත් මොලේ තියෙන මනුස්සයෙක් නම් ඒ වගේ ලිපියක් දැකපු ගමන් කරන්න තියෙන්නෙ ඇඩ්මින් සහෝට හරි ටින් ටින් සහෝට හරි යවන එක.. එතකොට රණ්ඩු ඇතිවෙන්නෙත් නැහැ.. ආගම් වල නායකයින්ට අපහාස වෙන්නෙත් නැහැ.. දැන් නම් ඕක ටිකක් අඩුවෙලා තියෙන්නෙ.. හැබැයි මම දැක්කා ඊයෙ ත්‍රේඩ් කිහිපයක් දාලා තියෙනවා.. ඒ වගේ ත්‍රේඩ් එකකට ගිහින් කිව්වොත් ඕක අයින් කරලා දාපන් කියලා.. අපිටත් බණිනවා හම්බයා හම්බයා කියලා.. ටැග් වැටෙනවා.. අන්න ඒකයි මම මොකුත් නොකියන්නෙ..
     
    • Like
    Reactions: siripala

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    අහ්.. මෙ අර ඌරොන්ව ඇමරිකාවෙන් බේරගන්න පෙලගැහෙන්න කියපු ඌරා නේ..