අපි හම්බ කරොත් අපි කනවා???

shenat

Well-known member
  • May 13, 2007
    58,525
    86,805
    113
    ආශ්චර්යමත් රටක

    අවංකවම දුක හිතුනා මේ මිනිස්සු ගැන. අපි හම්බ කරොත් අපිට කන්න බැහැ රට හරියට නැත්නම් කියන එක මේ මිනිස්සුන්ට දැන්වත් තේරෙනවද දන්නෙ නෑ. මේගොල්ලො තේරුම් ගන්න පටන් අරන් ඇති. තාමත් තේරුනේ නැති අය ඉන්නවා.

    බහුතරය තාමත් රටේ වෙන්න ඕන මොකක්ද කියලා හරියට තේරුම් අරන් ඉන්නවද කියල සැකයි..ඒගොල්ලන්ටත් ඉක්මනට තේරුම් ගන්න ලැබේවි.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මහත් දුශ්තා හමුවෙ රටෙ අර්තිකය ඉදිරියට ගෙනයන ඔබ තුමාට ජාතියෙ ප්‍රමනය
    1639144118451.jpeg
     
    • Haha
    Reactions: shenat

    Forrest_Gump

    Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka
    මහත් දුශ්තා හමුවෙ රටෙ අර්තිකය ඉදිරියට ගෙනයන ඔබ තුමාට ජාතියෙ ප්‍රමනය
    View attachment 153693
    එතුමා වගේද මෙතුමා??? මෙතුමා නැත්නම් ඕවා කරන්න ජාතියකුත් නෑ.:love2:
    animals gone wild GIF by Nat Geo Wild
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    පඩි ගත්තට නිවාඩු ගන්නෙ නෑ, හෙට උදේ වැඩේ අනිවාරෙන් කරන්නම් කියල හවස අඩිය ගහල, හරි උදෙන්ම ගමේ ගිහින් හරි මට පොල්ල තියල පස්සෙ සයිට් එකෙන් යන්න කිව්වම, මහත්තයලෑ ඔය ජොබ් වගේ නෙමේ අපිට හැමතැනම වැඩ තියෙනව කියපු බාසෙක් නෙමෙයි වෙන්නැති කියල හිතනවා.
    පෙරේදා එහෙම එකෙක් කතා කරා, මිනිහටත් පොටි අදින වැඩක් සෙට් කරා. ගියාද නැද්ද දන්නෙත් නෑ.
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,528
    10,375
    113

    අවංකවම දුක හිතුනා මේ මිනිස්සු ගැන. අපි හම්බ කරොත් අපිට කන්න බැහැ රට හරියට නැත්නම් කියන එක මේ මිනිස්සුන්ට දැන්වත් තේරෙනවද දන්නෙ නෑ. මේගොල්ලො තේරුම් ගන්න පටන් අරන් ඇති. තාමත් තේරුනේ නැති අය ඉන්නවා.

    බහුතරය තාමත් රටේ වෙන්න ඕන මොකක්ද කියලා හරියට තේරුම් අරන් ඉන්නවද කියල සැකයි..ඒගොල්ලන්ටත් ඉක්මනට තේරුම් ගන්න ලැබේවි.

    Posted by diyana rajapaksha...
     
    • Like
    Reactions: shenat

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    අපි හම්බ කරොත් අපි කනවා කියල ටෝක් දුන්න නාකියෙක් මේ ගෙවල් ලග ඉන්නවා.
    මහින්දගේ පෝස්ටර් බුදු පිළිමේ ලග ගහන් ඉන්නේ.
    දවසක් කඩේට යද්දී. ඌ ණයට බඩු අරගෙන සල්ලි ගෙවලා නෑ කියලා හන්දියේ කඩේ මුදලාලි බනිනවා.
    බයි බේසික් පුතාලගේ කයිය නම් තියෙනවා හදට හාල් යවන්න තරම්,
    උන් ගෙවල් වලට වෙලා දන්කුඩ කකා ඉන්නවා.
     
    • Haha
    Reactions: shenat

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,403
    3,777
    113
    Colombo
    පඩි ගත්තට නිවාඩු ගන්නෙ නෑ, හෙට උදේ වැඩේ අනිවාරෙන් කරන්නම් කියල හවස අඩිය ගහල, හරි උදෙන්ම ගමේ ගිහින් හරි මට පොල්ල තියල පස්සෙ සයිට් එකෙන් යන්න කිව්වම, මහත්තයලෑ ඔය ජොබ් වගේ නෙමේ අපිට හැමතැනම වැඩ තියෙනව කියපු බාසෙක් නෙමෙයි වෙන්නැති කියල හිතනවා.
    පෙරේදා එහෙම එකෙක් කතා කරා, මිනිහටත් පොටි අදින වැඩක් සෙට් කරා. ගියාද නැද්ද දන්නෙත් නෑ.
    ow ban bass lage nam amuthu attitude awl tyne 90% wage.

    dawasata 3000 gannwa kisi saving ekak na.
    hawasata gal kala nam sure.

    niwaduwata game giyaama dunna salli iwara wenakal enne na 🤦
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,001
    5,304
    113
    තොටිල්ලේ
    පඩි ගත්තට නිවාඩු ගන්නෙ නෑ, හෙට උදේ වැඩේ අනිවාරෙන් කරන්නම් කියල හවස අඩිය ගහල, හරි උදෙන්ම ගමේ ගිහින් හරි මට පොල්ල තියල පස්සෙ සයිට් එකෙන් යන්න කිව්වම, මහත්තයලෑ ඔය ජොබ් වගේ නෙමේ අපිට හැමතැනම වැඩ තියෙනව කියපු බාසෙක් නෙමෙයි වෙන්නැති කියල හිතනවා.
    පෙරේදා එහෙම එකෙක් කතා කරා, මිනිහටත් පොටි අදින වැඩක් සෙට් කරා. ගියාද නැද්ද දන්නෙත් නෑ.
    සිරා පොයින්ට්ස් ටිකක් කියල තියෙන්නෙ මචං.
    එදා වේල හොයාගන්න, දුප්පත් අසරණ මිනිස්සු කියන කැටගරියට බාස්ල දාන්නෙ ඇයි කියන එක හෙන ප්‍රශ්නයක්.
    මොකද ගොඩක් වෙලාවට සුපර්වයිසර්ගෙ පඩියට වඩා එයාල හොයනව.
    සල්ලි සහ වැඩ මැනේජ් කරන්න දන්නෙ නැති එකයි අවුල.
    වැඩ තියෙනකොට ලොකු සීන් දානව සයිට් එකේ අයිතිකාරයටත් එක්කම, නැති උනාම හොම්බෙන් යන්නෙ.
     
    • Like
    Reactions: dmsupun

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    සිරා පොයින්ට්ස් ටිකක් කියල තියෙන්නෙ මචං.
    එදා වේල හොයාගන්න, දුප්පත් අසරණ මිනිස්සු කියන කැටගරියට බාස්ල දාන්නෙ ඇයි කියන එක හෙන ප්‍රශ්නයක්.
    මොකද ගොඩක් වෙලාවට සුපර්වයිසර්ගෙ පඩියට වඩා එයාල හොයනව.
    සල්ලි සහ වැඩ මැනේජ් කරන්න දන්නෙ නැති එකයි අවුල.
    වැඩ තියෙනකොට ලොකු සීන් දානව සයිට් එකේ අයිතිකාරයටත් එක්කම, නැති උනාම හොම්බෙන් යන්නෙ.

    මම රස්සාව කරද්දිත්, පස්සෙ බිස්නස් එක කරද්දිත් හොඳට ලණු කාල තියෙනවා බාස්ලගෙන්. කොච්චර උනත් ආයෙ ආයෙ අහුවෙනව මගේ මෝඩකමට. තාමත් එහෙමයි.
    වැඩ බැරි අපතයොන්ට ඇරෙන්න ඔය පොලු කාරයොන්ට උනත් ආයෙ කතා කරොත් මග ඇරල නෑ ඉතිං.
    මේ ත්‍රෙඩ් එක දාපු එකත් හරිනම් කතන්දරේ දැනගන්න ඕනෙ. 🤷‍♂️