නැති එකා නැත්තටම නැතිකරා. ඔයවගේම තමා වහලා තිබ්බ ටිකේ අල්ලන් ඉන්න බැරි උන එවුන් නැත්තටම නැති උනා. පොඩි පොඩි තේකඩ දාගෙන හිටපු එවා කොච්චර වැහිලද. රෝල ගහගන බැරිඋන එවුන් මාර කට්ටක් කන්නේ.