අපි හැන්සම් නෑනෙ

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    උඹට මාව පේන්නෙ යකෙක් වගේ නේද :D
    ඒක සම්පූර්ණයෙන්ම වැරදි ප්‍රතිරූපයක් :yes:

    නෑ යක්කු ඉන්නෙ ද්වේශයෙන්. උඹ ඉන්නෙ අධික අසහනයෙන් :yes: ජෝක් නෙමේ බං සිරාවට කිව්වෙ sex toy එකක් ගනිං කියල.
     

    Juntavo

    Member
    Feb 25, 2019
    47
    5
    0
    අවුල කියන්නෙ මම කලුයි.. මූණත් ලස්සන මදි ඇති.. ටිකක් මහතයි

    ගෑනු කසාද බදිද්දී නං මිනිහගේ පෙනුම, සල්ලි ගැන හොයනවා. ඒ උනාට බැන්දම පස්සේ පිට යද්දී ආයේ සල්ලි කාරයෝ ඕනි නැහැ උන්ට.

    මට පේන්නේ ගෑනු උබ ගැන කල්පනා කරනවාටත් වඩා උබ උබේ පෙනුම ගැන හිතනවා වගේ. යකෝ ලංකාවේ ගෑනු ගොඩක් වෙලාවට පිරිමින්ට වඩා අපිරිසිදුයි.