අපි හැමෝටම තියෙන්නෙ, එකම..

AnuradhaRa

Well-known member
  • අපි හැමෝටම තියෙන්නෙ, එකම..

    අපි හැමෝටම තියෙන්නෙ එකම හිතක්, එක ආසාවන්,
    එහෙව් එකේ ඇයි එක්කෙනෙක් බුදු වෙන්නෙ තව කෙනෙක් දෙව්දත් වෙන්නෙ.. ?
    අපි හිතමු අවුරුදු බිලියන බිලියන ගානකට කලිං අපේ ආත්ම ඇතිවුණා කියල..
    ඉතිං ඇයි මිනිස්සු වවිධාකාර වුණේ ?
    අපි හැමෝටම තියෙන්නෙ එකම විදියෙ ආත්ම..
    මම නං කියන්නෙ මේ සංසාරෙ මුහුණ දෙන අත්දැකීම් නිසයි කෙනෙක් හොඳ වෙන්නෙත්, තව කෙනෙක් නරක වෙන්නෙත්
    නැතුව ඒ පුද්ගලයගෙ අමුතු ගුණයක් නිසා නෙමේ...
    එහෙම අමුතු ගුණයක් තියෙනවනං, අපේ ආත්ම පටං ගන්නකොටම වෙනස් වෙනස් විදියට ඇතිවෙලා තියෙන්නෙ..
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura

    ඕවා ගැන ඔච්චර හිතිං වද වෙන්න එපා බං.
    :rofl::rofl::rofl: :rofl::rofl::rofl: :rofl::rofl::rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම් හිතන්නෙ ආරම්බයක් කියල දෙයෙක් තියෙන්න නැතුව ඇති, ආරම්බයක් තියෙන්නම ඔන කියන එක අපි ඇතිකරගෙන තියන කාලය(ගතවීම ) කියන සංකල්පයත් එක්ක එන දෙයක්නෙ.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    උඹේ දාහක් ප්‍රශ්ණ වලට උත්තර දෙන්න බෑ බං.
    මේකට උත්තරේ හොයාගනිංකො ඉස්සරලම.
    එතකොට ඔය ප්‍රශ්ණ ඉබේම විසඳෙනවා.
    IF[අපිට සංසාරෙන් එතෙර වෙන්න බැරි පව් කරන නිසා]
    THEN WHY[අපි මේ සාංසාරෙට ඇතුල් වුනේ මොනවා කරලද?]
    :P:P:P :P:P:P :P:P:P :P:P:P
     
    AnuradhaRa

    Well-known member
  • මම් හිතන්නෙ ආරම්බයක් කියල දෙයෙක් තියෙන්න නැතුව ඇති, ආරම්බයක් තියෙන්නම ඔන කියන එක අපි ඇතිකරගෙන තියන කාලය(ගතවීම ) කියන සංකල්පයත් එක්ක එන දෙයක්නෙ.

    ඔව් මචං.. මම නිකමට එහෙම කිව්වෙ.. මේක පැහැදිලි කරන්ඩ ඕන නිසා :lol:
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura

    ඉතිං ඇයි මිනිස්සු වවිධාකාර වුණේ ?
    ස්වභාවධර්මයෙන් දායාද වෙලා තියනවා මිනිස්සුන්ට එක එක විදියට හිතන්න පුළුවන් හිතක්.
    කෙනෙක්ට හොඳ කෙනෙක් විදියට හිතන්නත් පුළුවන්, නරක කෙනෙක් විදියටත් හිතන්න පුළුවන් ඒ නිසා. කෙනෙක්ගේ සිතුවිලි වලට, අත්දැකීම් වලිනුත් සැලකිය යුතු බලපෑමක් එනවා.​
     
    AnuradhaRa

    Well-known member
  • ජොසී;19054365 said:
    උඹේ දාහක් ප්‍රශ්ණ වලට උත්තර දෙන්න බෑ බං.
    මේකට උත්තරේ හොයාගනිංකො ඉස්සරලම.
    එතකොට ඔය ප්‍රශ්ණ ඉබේම විසඳෙනවා.
    IF[අපිට සංසාරෙන් එතෙර වෙන්න බැරි පව් කරන නිසා]
    THEN WHY[අපි මේ සාංසාරෙට ඇතුල් වුනේ මොනවා කරලද?]
    :P:P:P :P:P:P :P:P:P :P:P:P

    එහෙනං සංසාරෙට ඇතුල්වෙන්ඩ කලිං කොහෙද හිටියෙ කියල හොයන්ඩ වෙනව :rofl:
     
    AnuradhaRa

    Well-known member
  • ජොසී;19054379 said:
    ස්වභාවධර්මයෙන් දායාද වෙලා තියනවා මිනිස්සුන්ට එක එක විදියට හිතන්න පුළුවන් හිතක්.
    කෙනෙක්ට හොඳ කෙනෙක් විදියට හිතන්නත් පුළුවන්, නරක කෙනෙක් විදියටත් හිතන්න පුළුවන් ඒ නිසා. කෙනෙක්ගේ සිතුවිලි වලට, අත්දැකීම් වලිනුත් සැලකිය යුතු බලපෑමක් එනවා.​

    එහෙනං කෙනෙක්ට හොඳ හිතක් ලැබෙන්ඩයි, තව කෙනෙක්ට නරක හිතක් ලැබෙන්ඩයි හේතුව මොකක්ද ?
    එතකොට උඹල ඒකටත් හේතුවක් කියයි
    මම ආයෙත් අහනව ඒ හේතුවටත් හේතුව මොකක්ද කියල
    ඕක කෙලවරක් නැතුව පස්සට යන දෙයක්...
    ඒක නිසයි මම කියන්නෙ විවිධ මිනිස්සු නිර්මාණය වෙන්නෙ, එයාල ලබන අත්දැකීම් නිසා..
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    එහෙනං සංසාරෙට ඇතුල්වෙන්ඩ කලිං කොහෙද හිටියෙ කියල හොයන්ඩ වෙනව :rofl:

    ඊට වඩා ලේසි නැද්ද සංසාරෙන් එතෙර වෙන එක.(කරන විදියත් කියලා දීලනේ තියෙන්නේ)
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    එහෙනං සංසාරෙට ඇතුල්වෙන්ඩ කලිං කොහෙද හිටියෙ කියල හොයන්ඩ වෙනව :rofl:
    සංසාරෙන් පිට වුනාම කොහෙද ඉන්නෙ?
    අන්න එතනම තමා ඇතුල් වෙන්න කලිනුත් ඉන්න ඇත්තෙ.
    :lol::lol::lol: :lol::lol::lol: :lol::lol::lol:
     
    AnuradhaRa

    Well-known member
  • ඊට වඩා ලේසි නැද්ද සංසාරෙන් එතෙර වෙන එක.(කරන විදියත් කියලා දීලනේ තියෙන්නේ)

    ඒකත් ඇත්ත... පටන් ගැනීමක් හොයන්ඩ බෑ..
    ඒත් ඉවර කරනවිදියක් තියෙනව :shocked:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව් මචං.. මම නිකමට එහෙම කිව්වෙ.. මේක පැහැදිලි කරන්ඩ ඕන නිසා :lol:

    ඒ කියන්නෙ අපේ ආත්ම අනන්ත ගානක් ජීවත්වෙලා ඇති, පින් අනන්තයක් කරල ඇති පවු අනන්තයක් කරලත් ඇති. ......
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹල අනං මනං කියව කියව හිටියට, මං කියන දේ තාම ඔලුවට ගිහිං නෑ.. බලමු මේ කියන දේ කාටද තේරෙන්නෙ කියල...

    :rofl:
     
    ncdisa

    Well-known member
  • Jan 16, 2009
    504
    49
    48
    chilaw
    ජොසී;19054401 said:
    සංසාරෙන් පිට වුනාම කොහෙද ඉන්නෙ?
    අන්න එතනම තමා ඇතුල් වෙන්න කලිනුත් ඉන්න ඇත්තෙ.
    :lol::lol::lol: :lol::lol::lol: :lol::lol::lol:

    :lol::lol::lol::lol: