හැබැයි ලංකාවේ නම් මෙච්චර රිසර්ච් කරලා වැඩ දාලා නම් remix හදන උන් නෑ. නිකන්ම බීට් එක්ක හොයාගෙන deck දෙකට bpm සෙට් කරලා දාල ඔහේ ඉන්න එක විතරයි වෙන්නේ. 
කෝ දාපන් බලන්න , නමවත් අහල නෑ.ලංකාවේ නෑ කියලද කිව්වේ ? ලයුඩි ස්පෙක්ස් (ඩිලූ), සිලෙක්ට්රෝ, එකෝඩ්රාෆ්ට්, සුබාන් රියෝගේ මිස්ක්ස් අහල බලන්න.
හැබැයි ලංකාවේ නම් මෙච්චර රිසර්ච් කරලා වැඩ දාලා නම් remix හදන උන් නෑ. නිකන්ම බීට් එක්ක හොයාගෙන deck දෙකට bpm සෙට් කරලා දාල ඔහේ ඉන්න එක විතරයි වෙන්නේ.
ඩුබායි වල එකෙක්ව දාන්නෙ ලංකාවෙ එකෙක් ගැන කිව්වම
කෝ දාපන් බලන්න , නමවත් අහල නෑ.![]()
ඒකනේ බ්රෝ සිලෙක්ට්රෝ කියන්නේ ඩුවෝ එකක් මුලින් ඩිලූයි ජෙරාඩුයි තමයි ප්ලේ කලේ ටුමාරෝ ලෑන්ඩ් ෆිවුචර් සවුන්ඩ් ස්ටේජ් එකේ අවුරුදු හතරක පහක ඉදල ප්ලේ කරනවා කරන්වා. ( දැන් ඩිලූ අයින්වෙලා වෙනම ලවුඩිස්පෙක්ස් කියන නමයින් ප්ලේ කරන්වා )කෝ දාපන් බලන්න , නමවත් අහල නෑ.![]()
ඒකනේ බ්රෝ සිලෙක්ට්රෝ කියන්නේ ඩුවෝ එකක් මුලින් ඩිලූයි ජෙරාඩුයි තමයි ප්ලේ කලේ ටුමාරෝ ලෑන්ඩ් ෆිවුචර් සවුන්ඩ් ස්ටේජ් එකේ අවුරුදු හතරක පහක ඉදල ප්ලේ කරනවා කරන්වා. ( දැන් ඩිලූ අයින්වෙලා වෙනම ලවුඩිස්පෙක්ස් කියන නමයින් ප්ලේ කරන්වා )
සුබාන් රියෝ කියන්නේ උමාරා උමාරියාගේ ලොකු අයියා බීට් පෝට් එකේ ලෝකේ හොදම ඩීප් ප්රෝගසිව් ප්රඩිව්ස විදිහට සම්මාන ගත්තා.
එකෝඩ්රාෆ්ට් කියන්නේ ලංකාවෙ ඉන්න හොදම ටැලන්ට් එකක් මෙයාගේ රීමික්සර්ස්, ඔරිජිනල් වර්ල්ඩ් ෆේමස් ඩීජේස්ලා ප්ලේකරන්වා
යූටියුබ් බලන්න වොඩියෝස් ඇති