අපි හැමෝම අහන remix හැදෙන්නේ මෙන්න මෙහෙමයි!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,281
    1
    101,121
    113
    34
    Kalutara
    හැබැයි ලංකාවේ නම් මෙච්චර රිසර්ච් කරලා වැඩ දාලා නම් remix හදන උන් නෑ. නිකන්ම බීට් එක්ක හොයාගෙන deck දෙකට bpm සෙට් කරලා දාල ඔහේ ඉන්න එක විතරයි වෙන්නේ. 🙄

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ලංකාවේ නෑ කියලද කිව්වේ ? ලයුඩි ස්පෙක්ස් (ඩිලූ), සිලෙක්ට්‍රෝ, එකෝඩ්‍රාෆ්ට්, සුබාන් රියෝගේ මිස්ක්ස් අහල බලන්න.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,281
    1
    101,121
    113
    34
    Kalutara
    ලංකාවේ නෑ කියලද කිව්වේ ? ලයුඩි ස්පෙක්ස් (ඩිලූ), සිලෙක්ට්‍රෝ, එකෝඩ්‍රාෆ්ට්, සුබාන් රියෝගේ මිස්ක්ස් අහල බලන්න.
    කෝ දාපන් බලන්න , නමවත් අහල නෑ. 🙄
     
    fallend

    Well-known member
  • Aug 23, 2008
    1,805
    6,937
    113
    Kandy
    නියම පෝස්ට් ඒක. හැබැයි සහෝදරයා ලංකාවේත් ඉන්නවා සුපිරි වැඩ්ඩො ටිකක්. මං නම් ගම් නම් හරියට දන් නෑ. ඔය සීන් එකේ ඉන්න කෙන්ක්ගෙන් ඇහුවනම් දැන ගන්න පුළුවන්. අපේ ලෝකල් අයගේ ට්‍රැක්ස් ඉන්ටර්නැෂනල් අයත් ඩීජේ ගිග්ස් වල ගහලා තියනවා.
     
    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    ලංකාවේ සිංහලු හිතාගෙන ඉන්නෙ ටොක්කො ටොකඩ ටකරම් බීට් වලින් අහන්න බැරි සින්දුවකට බීට් කෑල්ලක් මික්ස් කරාම ඒක තමා හොදම රීමික්ස් එක තමයි කියලා
     
    bonji

    Well-known member
  • Jan 4, 2008
    3,449
    181
    63
    41
    E=382959.743, N=2844423.290
    හැබැයි ලංකාවේ නම් මෙච්චර රිසර්ච් කරලා වැඩ දාලා නම් remix හදන උන් නෑ. නිකන්ම බීට් එක්ක හොයාගෙන deck දෙකට bpm සෙට් කරලා දාල ඔහේ ඉන්න එක විතරයි වෙන්නේ. 🙄

    danna huttak kiyapan

    https://ra.co/dj/selectro/biography

    https://www.mixcloud.com/MrShefCodes/

    https://www.youtube.com/channel/UCImkhHr-OpTdTviYNb-WLfA
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    කෝ දාපන් බලන්න , නමවත් අහල නෑ. 🙄
    ඒකනේ බ්‍රෝ සිලෙක්ට්‍රෝ කියන්නේ ඩුවෝ එකක් මුලින් ඩිලූයි ජෙරාඩුයි තමයි ප්ලේ කලේ ටුමාරෝ ලෑන්ඩ් ෆිවුචර් සවුන්ඩ් ස්ටේජ් එකේ අවුරුදු හතරක පහක ඉදල ප්ලේ කරනවා කරන්වා. ( දැන් ඩිලූ අයින්වෙලා වෙනම ලවුඩිස්පෙක්ස් කියන නමයින් ප්ලේ කරන්වා )

    සුබාන් රියෝ කියන්නේ උමාරා උමාරියාගේ ලොකු අයියා බීට් පෝට් එකේ ලෝකේ හොදම ඩීප් ප්‍රෝගසිව් ප්‍රඩිව්ස විදිහට සම්මාන ගත්තා.

    එකෝඩ්‍රාෆ්ට් කියන්නේ ලංකාවෙ ඉන්න හොදම ටැලන්ට් එකක් මෙයාගේ රීමික්සර්ස්, ඔරිජිනල් වර්ල්ඩ් ෆේමස් ඩීජේස්ලා ප්ලේකරන්වා

    යූටියුබ් බලන්න වොඩියෝස් ඇති
     
    පුලුවන්නම් Spotify profile ටික දාපන්කෝ.
     
    • Love
    Reactions: Heshan Daminda