මචන් උඹේ වයස කියන්න පුලුවන්ද
උඹ ඔය දෙකම දන්නේ නෑ කියන්නේ MSM එකෙක් වෙන්න බෑ
uba handsome weyan ithin. hurathal wenna bari unata handsome wenna puluwan ne.
අද නෝමල්. රෑ නම් එළවලු රොටි හදලා දුන්නා දෙකක්. ඊයේ හවස හාල් ගුලි හැදුවා දෙන්න බැරි වුනා වැස්ස නිසා කියල දවල් කෑම දෙද්දී එව්වත් දුන්න.Hutto mwada ada dunne
Ehema wadak na ban man love gana danne na, love karanna therenne na ithin wadak na
------ Post added on Aug 27, 2021 at 9:56 PM
ඒ කියන්නේ උඹ පොඩි එකෙක් නේ , එත් උඹ ඉතිහාසය පොඩ්ඩක් හොයලා බලපන් මචන් ,23 ban uba oya ahanne porn actor kenek ganada? Man porn balanne na bab
the early bird catches the wormමාත් එක්ක සෙට් වෙන්න හදන උන් වෙන එවුන් එවුන්ගේ වෙනකල් මන් බලන් ඉන්නවා![]()
ඒ කියන්නේ උඹ පොඩි එකෙක් නේ , එත් උඹ ඉතිහාසය පොඩ්ඩක් හොයලා බලපන් මචන් ,
ගමන්මගේ සහකරුවෝ ආයතනය 94 දී ලංකාවේ පළමු සමකාමී අයිතිවාසිකම් ආයතනය විදියට ෂර්මන් ද රෝස් ගේ මූලිකත්වයෙන් බිහි වුනේ, ප්‍රභල කාර්යභාරයක් නයිජල් ද සිල්වා සිදු කරා, උන් ලොකු කට්ටක් කාලා LGBTIQ උඹලට දැන් තියෙන තරම් වත් නිදහසක් හදලා දුන්නේ , ඊක්වල් ග්‍රව්න්ඩ් වැනි ප්‍රජා සංවිධාන වල උපදේශන සේවාවන් ආරම්භ කළේ නයිජල් , ලංකා ප්ලස් නම් එච්අයිවී සමඟ ජීවත් වන පුද්ගලයින් සඳහා කටයුතු කරන සංවිධානය බිහිකිරීමට නායකත්වය දුන්නේ නයිජල්.
2000-2010 කාලේ තමයි Women Support Group, ඊක්වල් ග්‍රවුන්ඩ් , සකි වගේ ආයතන බිහිඋනේ
Love enne automatically bn. Eka thamanta thamanwa balen polabawagena karanna puluwan deyak newe. Love kiyala wenama ekak ne. Ubata kellekta ho kollekta ho gena kekkumak danenna gannawanam ethanai love eke arambaya. Ehema danennema nettam itim ane manda. man gay unanm kollekuth adan rata paninawa. Lankawe gay community eka legal nane. Gay ho bi ho straight api seratama love ona jeewithe lassanata gewanna. Ane manda mn dakina widiha. Lamai netat thawa kenek iddi jeewithe fun eka wediy. Thanikada untath wenama fun thiye itim.
ඒ කියන්නේ උඹ පොඩි එකෙක් නේ , එත් උඹ ඉතිහාසය පොඩ්ඩක් හොයලා බලපන් මචන් ,
ගමන්මගේ සහකරුවෝ ආයතනය 94 දී ලංකාවේ පළමු සමකාමී අයිතිවාසිකම් ආයතනය විදියට ෂර්මන් ද රෝස් ගේ මූලිකත්වයෙන් බිහි වුනේ, ප්‍රභල කාර්යභාරයක් නයිජල් ද සිල්වා සිදු කරා, උන් ලොකු කට්ටක් කාලා LGBTIQ උඹලට දැන් තියෙන තරම් වත් නිදහසක් හදලා දුන්නේ , ඊක්වල් ග්‍රව්න්ඩ් වැනි ප්‍රජා සංවිධාන වල උපදේශන සේවාවන් ආරම්භ කළේ නයිජල් , ලංකා ප්ලස් නම් එච්අයිවී සමඟ ජීවත් වන පුද්ගලයින් සඳහා කටයුතු කරන සංවිධානය බිහිකිරීමට නායකත්වය දුන්නේ නයිජල්.
2000-2010 කාලේ තමයි Women Support Group, ඊක්වල් ග්‍රවුන්ඩ් , සකි වගේ ආයතන බිහිඋනේ
army eke kolla moko dan
සකි ආයතනය කියන්නේ ආයතනමය ව්‍යුහයන්ගෙන් වෙන්වූ නිදහස් අවකාශයක් ලෙසත්, සංස්කෘතිය , කලාව ගැන සංවාද කිරීමත්, විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ LGBTIQ ක්‍රියාකාරීත්වය ගැන කටයුතු කළ ස්වේච්ඡා සංවිධානයක්.සකි ? ඒ මොකක්ද බන් ඒ? සක් කරන්න කියල දෙන එකක් ද?
මූට ඕව කියල වැඩක් නෑ මූ ධාර බයියෙක්
සකි ආයතනය කියන්නේ ආයතනමය ව්‍යුහයන්ගෙන් වෙන්වූ නිදහස් අවකාශයක් ලෙසත්, සංස්කෘතිය , කලාව ගැන සංවාද කිරීමත්, විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ LGBTIQ ක්‍රියාකාරීත්වය ගැන කටයුතු කළ ස්වේච්ඡා සංවිධානයක්.
ඔව් බන්, මූ එළකිරියේ කියන දේවල් අනුව නම් මූ ධාර බයියෙක් , බයි චින්තනය එක්ක LGBTIQ අදහස් ගැලපෙන්නේ කොහොමද කියලා නම් මට තේරෙන්නේ නෑ ඒක ජම්බුයි කිරිහොදියි වගේනේ , අනික මූ ලංකාවේ LGBTIQ ගැන දන්නේ නෑ කියන එක නම් පොඩ්ඩක් සැකයි
ඔකුනගේ වැඩ වලට කවුරුවත් සෙට් වෙන්නේ නෑ බන් දන්නවනේ ලංකාවේ එවුන්ගේ මානසිකත්වය , ඉතින් ලංකා ප්ලස් කියන එච්අයිවී සමඟ ජීවත් වන පුද්ගලයින් සඳහා කටයුතු කරන සංවිධාන එක්ක පොඩි බිස්නස් ඩීල් එකක් අපි කරා, එකේදී තමයි මට නයිජල් ද සිල්වා හම්බුනේ , නොදන්නා සබෙජෙට් එකක් නිසා මම පොරත් එක්ක ඕවා ගැන ගොඩක් හාරලා අවුස්සලා විස්තර ඇහුවාඇත්තට ම මම දන්නෙත් නෑ බන් ඕව. මම අහල එහෙම තියෙනව බුකියෙ එහෙම නිතර ම වගේ ඇවිස්සෙන ටොපික් එකක් නිසා. මම ස්ට්‍රේට් නිසා අදාළත් නෑ. ඒත් මම ජන කොට්ඨාශයක් විදියට උන්ගෙ අයිතීන් උන්ට ලැබෙනව නම් කැමතියි . උඹ ඒ ආයතනවල සේවය කරපු කෙනෙක් ද? ඒ ආයතන කරගෙන යන්නෙත් උන්ගෙ අයම ද?
අපොයි ඔව් බන්.. කාමය වරදවා හැසිරීමෙන් අපටත් ඔය ඉරණම තමයි වෙන්නෙ ඊළග ආත්ම වල. මට නම් කුප්ප සිතුවිල්ලක් එනකොට ම ඕක ගැන හිතල හිත වෙනස් කරගන්නවා. උන් වැඩි වෙන්න හේතුව අපේ උන් ගෙ කාමය වරදවා හැසිරීම කියල මට නම් හිතෙන්නෙඔකුනගේ වැඩ වලට කවුරුවත් සෙට් වෙන්නේ නෑ බන් දන්නවනේ ලංකාවේ එවුන්ගේ මානසිකත්වය , ඉතින් ලංකා ප්ලස් කියන එච්අයිවී සමඟ ජීවත් වන පුද්ගලයින් සඳහා කටයුතු කරන සංවිධාන එක්ක පොඩි බිස්නස් ඩීල් එකක් අපි කරා, එකේදී තමයි මට නයිජල් ද සිල්වා හම්බුනේ , නොදන්නා සබෙජෙට් එකක් නිසා මම පොරත් එක්ක ඕවා ගැන ගොඩක් හාරලා අවුස්සලා විස්තර ඇහුවා
උන් ඇවිල්ලා පවු ලොරි බන් , උන් ලොකු පිඩනෙක ඉන්නේ , අපිටනම් ඕන වෙලාවක කෙල්ලෙක් සෙට්කරගන්න හරි, බැරිනම් සල්ලි දීලා හරි වැඩේ කරගන්න හරි පුළුවන් නේ, උන්ට ඒවා අපිට තරම් ලේසියෙන් බෑ

අද හම්බ උනාද ඒකිව. කොහොමද රියැක්ශන්අද නෝමල්. රෑ නම් එළවලු රොටි හදලා දුන්නා දෙකක්. ඊයේ හවස හාල් ගුලි හැදුවා දෙන්න බැරි වුනා වැස්ස නිසා කියල දවල් කෑම දෙද්දී එව්වත් දුන්න.
කවදාවත් ඒකිව හම්බෙන්නේ නෑ බන්. තාප්පෙන් අම්මනේ කෑම එක දෙන්නේ. මම යාන්තමට දැක්ක නිකන් ඉස්සි ඉස්සි බලන ලයින් එකක්.අද හම්බ උනාද ඒකිව. කොහොමද රියැක්ශන්