අපි හුරතල් නෑනේ බන්

Boole

Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    uba handsome weyan ithin. hurathal wenna bari unata handsome wenna puluwan ne.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,784
    1
    9,630
    113
    colombo
    :shocked: මචන් උඹේ වයස කියන්න පුලුවන්ද

    උඹ ඔය දෙකම දන්නේ නෑ කියන්නේ MSM එකෙක් වෙන්න බෑ

    23 ban uba oya ahanne porn actor kenek ganada? Man porn balanne na bab

    uba handsome weyan ithin. hurathal wenna bari unata handsome wenna puluwan ne.

    Ehema wadak na ban man love gana danne na, love karanna therenne na ithin wadak na 😥😥
    ------ Post added on Aug 27, 2021 at 9:56 PM
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    තග් පකයෙක් වෙයන් එතකොට හුරතල් එවුන් උබට කැමති වෙයි. කලු තග්ලට ගෑනු එහෙම අම්බානකට සෙට් වෙනව නෙ
     
    • Haha
    Reactions: tupac97

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    100,999
    113
    34
    Kalutara
    Hutto mwada ada dunne
    අද නෝමල්. රෑ නම් එළවලු රොටි හදලා දුන්නා දෙකක්. ඊයේ හවස හාල් ගුලි හැදුවා දෙන්න බැරි වුනා වැස්ස නිසා කියල දවල් කෑම දෙද්දී එව්වත් දුන්න.
     
    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    Ehema wadak na ban man love gana danne na, love karanna therenne na ithin wadak na 😥😥
    ------ Post added on Aug 27, 2021 at 9:56 PM

    Love enne automatically bn. Eka thamanta thamanwa balen polabawagena karanna puluwan deyak newe. Love kiyala wenama ekak ne. Ubata kellekta ho kollekta ho gena kekkumak danenna gannawanam ethanai love eke arambaya. Ehema danennema nettam itim ane manda. man gay unanm kollekuth adan rata paninawa. Lankawe gay community eka legal nane. Gay ho bi ho straight api seratama love ona jeewithe lassanata gewanna. Ane manda mn dakina widiha. Lamai netat thawa kenek iddi jeewithe fun eka wediy. Thanikada untath wenama fun thiye itim😎.
     
    • Like
    Reactions: timetraveler1921

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    23 ban uba oya ahanne porn actor kenek ganada? Man porn balanne na bab
    ඒ කියන්නේ උඹ පොඩි එකෙක් නේ , එත් උඹ ඉතිහාසය පොඩ්ඩක් හොයලා බලපන් මචන් ,
    ගමන්මගේ සහකරුවෝ ආයතනය 94 දී ලංකාවේ පළමු සමකාමී අයිතිවාසිකම් ආයතනය විදියට ෂර්මන් ද රෝස් ගේ මූලිකත්වයෙන් බිහි වුනේ, ප්‍රභල කාර්යභාරයක් නයිජල් ද සිල්වා සිදු කරා, උන් ලොකු කට්ටක් කාලා LGBTIQ උඹලට දැන් තියෙන තරම් වත් නිදහසක් හදලා දුන්නේ , ඊක්වල් ග්‍රව්න්ඩ් වැනි ප්‍රජා සංවිධාන වල උපදේශන සේවාවන් ආරම්භ කළේ නයිජල් , ලංකා ප්ලස් නම් එච්අයිවී සමඟ ජීවත් වන පුද්ගලයින් සඳහා කටයුතු කරන සංවිධානය බිහිකිරීමට නායකත්වය දුන්නේ නයිජල්.

    2000-2010 කාලේ තමයි Women Support Group, ඊක්වල් ග්‍රවුන්ඩ් , සකි වගේ ආයතන බිහිඋනේ
     
    සකි ? ඒ මොකක්ද බන් ඒ? සක් කරන්න කියල දෙන එකක් ද? 😵

    මූට ඕව කියල වැඩක් නෑ මූ ධාර බයියෙක් :lol:
     
    • Like
    Reactions: Grey Walker

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,784
    1
    9,630
    113
    colombo
    Love enne automatically bn. Eka thamanta thamanwa balen polabawagena karanna puluwan deyak newe. Love kiyala wenama ekak ne. Ubata kellekta ho kollekta ho gena kekkumak danenna gannawanam ethanai love eke arambaya. Ehema danennema nettam itim ane manda. man gay unanm kollekuth adan rata paninawa. Lankawe gay community eka legal nane. Gay ho bi ho straight api seratama love ona jeewithe lassanata gewanna. Ane manda mn dakina widiha. Lamai netat thawa kenek iddi jeewithe fun eka wediy. Thanikada untath wenama fun thiye itim😎.

    මට එහෙම දැනිලා නෑ බන් කවදාවත්

    ඒ කියන්නේ උඹ පොඩි එකෙක් නේ , එත් උඹ ඉතිහාසය පොඩ්ඩක් හොයලා බලපන් මචන් ,
    ගමන්මගේ සහකරුවෝ ආයතනය 94 දී ලංකාවේ පළමු සමකාමී අයිතිවාසිකම් ආයතනය විදියට ෂර්මන් ද රෝස් ගේ මූලිකත්වයෙන් බිහි වුනේ, ප්‍රභල කාර්යභාරයක් නයිජල් ද සිල්වා සිදු කරා, උන් ලොකු කට්ටක් කාලා LGBTIQ උඹලට දැන් තියෙන තරම් වත් නිදහසක් හදලා දුන්නේ , ඊක්වල් ග්‍රව්න්ඩ් වැනි ප්‍රජා සංවිධාන වල උපදේශන සේවාවන් ආරම්භ කළේ නයිජල් , ලංකා ප්ලස් නම් එච්අයිවී සමඟ ජීවත් වන පුද්ගලයින් සඳහා කටයුතු කරන සංවිධානය බිහිකිරීමට නායකත්වය දුන්නේ නයිජල්.

    2000-2010 කාලේ තමයි Women Support Group, ඊක්වල් ග්‍රවුන්ඩ් , සකි වගේ ආයතන බිහිඋනේ

    අඩෝ එහෙමත තෑන්ක්ස් බන් ඉන්ෆො වලට

    army eke kolla moko dan

    ඒවා ඉතින් හරියන්නෑ බන්
    ------ Post added on Aug 27, 2021 at 10:19 PM
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    මෙව්ව මේ ඇස් දෙකෙන් දකින්නත් අපි ජීවත් උනා නේ..අනේ කාලේ වනේ වාසේ කිවලු
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    සකි ? ඒ මොකක්ද බන් ඒ? සක් කරන්න කියල දෙන එකක් ද? 😵

    මූට ඕව කියල වැඩක් නෑ මූ ධාර බයියෙක් :lol:
    සකි ආයතනය කියන්නේ ආයතනමය ව්‍යුහයන්ගෙන් වෙන්වූ නිදහස් අවකාශයක් ලෙසත්, සංස්කෘතිය , කලාව ගැන සංවාද කිරීමත්, විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ LGBTIQ ක්‍රියාකාරීත්වය ගැන කටයුතු කළ ස්වේච්ඡා සංවිධානයක්.

    ඔව් බන්, මූ එළකිරියේ කියන දේවල් අනුව නම් මූ ධාර බයියෙක් , බයි චින්තනය එක්ක LGBTIQ අදහස් ගැලපෙන්නේ කොහොමද කියලා නම් මට තේරෙන්නේ නෑ ඒක ජම්බුයි කිරිහොදියි වගේනේ , අනික මූ ලංකාවේ LGBTIQ ගැන දන්නේ නෑ කියන එක නම් පොඩ්ඩක් සැකයි
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    සකි ආයතනය කියන්නේ ආයතනමය ව්‍යුහයන්ගෙන් වෙන්වූ නිදහස් අවකාශයක් ලෙසත්, සංස්කෘතිය , කලාව ගැන සංවාද කිරීමත්, විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ LGBTIQ ක්‍රියාකාරීත්වය ගැන කටයුතු කළ ස්වේච්ඡා සංවිධානයක්.

    ඔව් බන්, මූ එළකිරියේ කියන දේවල් අනුව නම් මූ ධාර බයියෙක් , බයි චින්තනය එක්ක LGBTIQ අදහස් ගැලපෙන්නේ කොහොමද කියලා නම් මට තේරෙන්නේ නෑ ඒක ජම්බුයි කිරිහොදියි වගේනේ , අනික මූ ලංකාවේ LGBTIQ ගැන දන්නේ නෑ කියන එක නම් පොඩ්ඩක් සැකයි
    ඇත්තට ම මම දන්නෙත් නෑ බන් ඕව. මම අහල එහෙම තියෙනව බුකියෙ එහෙම නිතර ම වගේ ඇවිස්සෙන ටොපික් එකක් නිසා. මම ස්ට්‍රේට් නිසා අදාළත් නෑ. ඒත් මම ජන කොට්ඨාශයක් විදියට උන්ගෙ අයිතීන් උන්ට ලැබෙනව නම් කැමතියි . උඹ ඒ ආයතනවල සේවය කරපු කෙනෙක් ද? ඒ ආයතන කරගෙන යන්නෙත් උන්ගෙ අයම ද?
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ඇත්තට ම මම දන්නෙත් නෑ බන් ඕව. මම අහල එහෙම තියෙනව බුකියෙ එහෙම නිතර ම වගේ ඇවිස්සෙන ටොපික් එකක් නිසා. මම ස්ට්‍රේට් නිසා අදාළත් නෑ. ඒත් මම ජන කොට්ඨාශයක් විදියට උන්ගෙ අයිතීන් උන්ට ලැබෙනව නම් කැමතියි . උඹ ඒ ආයතනවල සේවය කරපු කෙනෙක් ද? ඒ ආයතන කරගෙන යන්නෙත් උන්ගෙ අයම ද?
    ඔකුනගේ වැඩ වලට කවුරුවත් සෙට් වෙන්නේ නෑ බන් දන්නවනේ ලංකාවේ එවුන්ගේ මානසිකත්වය , ඉතින් ලංකා ප්ලස් කියන එච්අයිවී සමඟ ජීවත් වන පුද්ගලයින් සඳහා කටයුතු කරන සංවිධාන එක්ක පොඩි බිස්නස් ඩීල් එකක් අපි කරා, එකේදී තමයි මට නයිජල් ද සිල්වා හම්බුනේ , නොදන්නා සබෙජෙට් එකක් නිසා මම පොරත් එක්ක ඕවා ගැන ගොඩක් හාරලා අවුස්සලා විස්තර ඇහුවා

    උන් ඇවිල්ලා පවු ලොරි බන් , උන් ලොකු පිඩනෙක ඉන්නේ , අපිටනම් ඕන වෙලාවක කෙල්ලෙක් සෙට්කරගන්න හරි, බැරිනම් සල්ලි දීලා හරි වැඩේ කරගන්න හරි පුළුවන් නේ, උන්ට ඒවා අපිට තරම් ලේසියෙන් බෑ
     
    • Sad
    Reactions: timetraveler1921

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    ඔකුනගේ වැඩ වලට කවුරුවත් සෙට් වෙන්නේ නෑ බන් දන්නවනේ ලංකාවේ එවුන්ගේ මානසිකත්වය , ඉතින් ලංකා ප්ලස් කියන එච්අයිවී සමඟ ජීවත් වන පුද්ගලයින් සඳහා කටයුතු කරන සංවිධාන එක්ක පොඩි බිස්නස් ඩීල් එකක් අපි කරා, එකේදී තමයි මට නයිජල් ද සිල්වා හම්බුනේ , නොදන්නා සබෙජෙට් එකක් නිසා මම පොරත් එක්ක ඕවා ගැන ගොඩක් හාරලා අවුස්සලා විස්තර ඇහුවා

    උන් ඇවිල්ලා පවු ලොරි බන් , උන් ලොකු පිඩනෙක ඉන්නේ , අපිටනම් ඕන වෙලාවක කෙල්ලෙක් සෙට්කරගන්න හරි, බැරිනම් සල්ලි දීලා හරි වැඩේ කරගන්න හරි පුළුවන් නේ, උන්ට ඒවා අපිට තරම් ලේසියෙන් බෑ
    අපොයි ඔව් බන්.. කාමය වරදවා හැසිරීමෙන් අපටත් ඔය ඉරණම තමයි වෙන්නෙ ඊළග ආත්ම වල. මට නම් කුප්ප සිතුවිල්ලක් එනකොට ම ඕක ගැන හිතල හිත වෙනස් කරගන්නවා. උන් වැඩි වෙන්න හේතුව අපේ උන් ගෙ කාමය වරදවා හැසිරීම කියල මට නම් හිතෙන්නෙ :(
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    fff
    fff
    fff
     
    • Haha
    Reactions: NRTG and batwise

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    අද නෝමල්. රෑ නම් එළවලු රොටි හදලා දුන්නා දෙකක්. ඊයේ හවස හාල් ගුලි හැදුවා දෙන්න බැරි වුනා වැස්ස නිසා කියල දවල් කෑම දෙද්දී එව්වත් දුන්න.
    අද හම්බ උනාද ඒකිව. කොහොමද රියැක්ශන්
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    100,999
    113
    34
    Kalutara
    අද හම්බ උනාද ඒකිව. කොහොමද රියැක්ශන්
    කවදාවත් ඒකිව හම්බෙන්නේ නෑ බන්. තාප්පෙන් අම්මනේ කෑම එක දෙන්නේ. මම යාන්තමට දැක්ක නිකන් ඉස්සි ඉස්සි බලන ලයින් එකක්.
     
    • Like
    • Love
    Reactions: Gaash and Oli_Vili