අපි හොඳ සිහියෙන්ද පාරේ යන්නේ...??

walkernet

Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY
    Honda post ekak. Ape godak ayata oka kochchara kiwwath ahanne ne.Godak ayata phone ekak ahu wuna kiyanne wandurata deli pihiya ahu wuna wage tama, hema welema okemai ellila inne. tanak notanak ne. Rep add kala.
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :yes::Dදුරකතනය බාවිතා කරමින් වාහන එළවන එකත් ඒ වගේම බයානකයි,නීතියෙනුත් තහනම්.වාහනයක යද්දී/අනතුරකට ඉඩක් නැති තැනක මිසක් කන් වහගෙන(ඉයර්ෆෝන්)ඉන්න එක ගැටළුවක් නෙවෙයි. ඒත් අද කාලේ තියන අවධානමේ හැටියට කන් හතරක් විතර ඕන වෙලා තියෙද්දී,තියන කන් දෙකත් වහගත්තම ඉතිං...!:oo:

    ඔව් ඉතින්.. අනතුරක් නැත්නම් earphone කනේ ගහන් හිටියට කමක් නෑ... ඒත් අපි කලබල කාරී වෙලාවල් වල එහෙම ඉන්න එකයි වැරැද්ද... :yes:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Ela Wisthare machan Thanks :)
    +Rep

    ස්තූතියි මචං... :):)

    sira talk 1...

    ස්තූතියි මචං.. :):)

    ayya kiyanne kalutaradi wechcha accident eka gana wenna athi.. nowennath puluwan :baffled: godak aya mobiles nisa asihiyen thamai pare yanne.. adath thawa podden girl kenek van ekaka happenawa msg typ kara kara pare gihin.. :dull: 4n ekak pawichchi karath eka onewata wada one na :yes:


    ඒක තමයි නංගි.. මම හොඳට දන්න මල්ලි කෙනෙක් තමඉ ඒ නැතිවුනේ...
    ඒක තමයි8 නංගි... සිහි කල්පනාව නෑ.. අවධානය තියෙනෙ වෙන තැනක.. ඉතින් අවට ව්එන්නෙ මොනවද කියල එයාල දන්නේ නෑ.. මොකක් හරි අනතුරක් වුනොත් අර අහක ඉන්න රියදුරා තමයි පලි...
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Honda post ekak. Ape godak ayata oka kochchara kiwwath ahanne ne.Godak ayata phone ekak ahu wuna kiyanne wandurata deli pihiya ahu wuna wage tama, hema welema okemai ellila inne. tanak notanak ne. Rep add kala.
    ඒක තමයි... phone එකේ සිහියෙන් ඉන්නකොට වෙන දේවල් පේන්නෙ නැහැනේ.. ස්තූතියි මචං.. :)
     

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    හොඳ ලිපියක් :yes: rep+
    පාරෙ යනකොට නම් සිංදු අහන්නෙ වෙන මොකටවත් නෙවෙයි බොරු show එකට!
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හොඳ ලිපියක් :yes: rep+
    පාරෙ යනකොට නම් සිංදු අහන්නෙ වෙන මොකටවත් නෙවෙයි බොරු show එකට!

    :lol::lol:

    වෙන්නත් ඇති.. නැත්නම් ඉතිං පාරෙ යන ගමන් සිංදු අහන්න පුලුවන්ද..??
     

    rockcity68

    Well-known member
  • Nov 19, 2009
    6,790
    338
    83
    35
    ~~~~*****~~~~
    mama dakka uba iye kiyala thibba gewal gawa kollek nathivela kiyala eka gana venna athi me paw thama afffffffffa:(:(monva krannada moda kamata manam ova pare yankota ghanna yannne na lankawe inna drivers laga hati danvane pare ine giyathn ane malli naginnna kiyala pare aynatama avilla hapagenna yanne:rofl::rofl:ela post ekak mal kavi aiya(uncle).:D:D
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    :yes::yes:
    off-topic : මේ කෙල්ල කවුද? :P

    ඕකෙ කෙල්ල නම් දන්නේ නෑ..ඇස් කතා කරනවා වීඩියෝ එකේ ඉන්න කෙල්ල නම් අපේ ගෙවල් පැත්තෙ ඉන්නෙ..එයාට නංගි කෙනෙක් ඉන්නව...අක්කට වඩා සුපර්.. :love::love:
     

    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    කාලීන ලිපියක් මචං ගොඩක් අයට මේකෙන් ගන්න දේවල් තියෙනවා
    කොටින්ම කිව්වොත් මේකේ කියලා තියෙන ඒවා හැම එකම වගේ ඇත්ත
    වෙනදා වගේම එලකිරි ත්‍රෙඩ් එකක් බ්‍රෝ
    ස්ප්‍රෙඩ්