අපි 🌷 ට 2/3 අනිවාර්යෙන් දෙමු !!! මේක ඉල්ලීමක්!

shenat

Well-known member
  • May 13, 2007
    58,631
    86,996
    113
    ආශ්චර්යමත් රටක
    2/3 හම්බුනේ නැත්නමි පොන්නයො තොගෙයි මගෙයි ජිවිතේ තව අවුරුදු 4ක් කලා දැම්මැකි, පොන්නයො රටේ ජනාධිපති වරයෙක් පත්වෙනවා බහුතර විශ්ෂ්ට ප්‍රහිථලයක් එක්ක, තො කැමති උනත් අකමැති උනත් රටේ අගමැතියා පත් වෙන්න ඔනි රටේ ජනාධිපතිවරයාගේ පක්ෂයෙන් එහෙම නැත්නමි හිටන් රනිල් ආතල් එක අරන් මතක් කරන් ජිවිතේ අවුරුදු 4ක් උඩ බලාගෙන හිටපන් උන් එකෙක් ට වත් කිසිම ගානක් නැහැ.

    🥰🥰🥰🥰
     
    • Love
    Reactions: Hamu mahaththaya1

    Triple-N

    Well-known member
  • Jul 31, 2019
    266
    356
    63
    මටත් ඕකම හිතුනා ❤️

    මන් කියන්නේ ඊළග ජනතිපතී වරනෙයෙත් දෙන්න ඕනේ රාජපක්ෂලාට නැත්තං මුන් ණය ටික අරන් රට හිරකරලා safe එකේ මාරු වෙනව , ඊළඟට එනැවුන්ට රට පාලනය කරන්න නැත්තටම නැති කර.. ඊටපස්සේ අහයි දන් සෙපද කියලා .. මේ 69 හරක් ආයේ මුන්ටම දෙනවා පුකත් 🤧
    ------ Post added on Apr 13, 2021 at 2:15 PM
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,056
    22,124
    113
    ගම මහනුවරයි
    මටත් ඕකම හිතුනා ❤️

    මන් කියන්නේ ඊළග ජනතිපතී වරනෙයෙත් දෙන්න ඕනේ රාජපක්ෂලාට නැත්තං මුන් ණය ටික අරන් රට හිරකරලා safe එකේ මාරු වෙනව , ඊළඟට එනැවුන්ට රට පාලනය කරන්න නැත්තටම නැති කර.. ඊටපස්සේ අහයි දන් සෙපද කියලා .. මේ 69 හරක් ආයේ මුන්ටම දෙනවා පුකත් 🤧
    ------ Post added on Apr 13, 2021 at 2:15 PM

    Ow eka thamai... ilaga parath denta ona muntamai... Nathanm mun meka ganta deyak nathi karala balance karanta hadaddi sapada ahanawa... 😂
     
    • Like
    Reactions: Triple-N

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    57133903_2581269851948148_8995739569030692864_n.jpg
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මන් ඇයි එහෙම කියන්නේ?

    එකට හේතුව ... ම්ම් මේ ආණ්ඩුවේ වැරදි ඇස් දෙක ඉස්සරහ වෙද්දීත් මේ මිනිස්සුන්ට ඒවා පෙන්නේ නැති එක ...
    එළකිරියේ උනත් රචනා ලිය ලිය උන්ගේ මඩ හෝදනවා ... මුන්ට අපි කොච්චර තේරුම් කරත් තේරුම් ගන්නේ නැ ...

    ඒ හින්ද මන් හිතාගත්ත අපි මුන්ට 2/3 බලේ දීල... මේ මෝඩ මිනිස්සුන්ට ඉස්සරහට මොකද වෙන්නේ කියල බලන්න ...

    පොඩි උදාහරණයක් දෙන්නම්... දැන් කුරුණෑගල රාජ සබාව කඩල දාල, එහෙම එකක් තිබ්බේ වත් නැති ගානට...
    අහ් ... ඒක හෝටලයක් නේ කියනවා... 😁

    දැන් මුන්ට 2/3 ලැබුනම ඔය චන්දෙ දීපු එවුන්ගේ ගැනිව/අම්මව උස්සන් ගියාමත් ඕක ඔච්චර තමයි ...
    මොකද මේ මෝඩයෝ කැමති එහෙම වෙනවට...🤷‍♂️ අපේ යුතුකම ඒ ඉල්ලන දේ දෙන එක 😹

    සෝ මේකේ ස්වාදීන මත දරන අය , මේ මෝඩ මිනිස්සුන්ගේ හිත වෙනස් කරන්නට හදන්න එපා.
    ඒ වෙනුවට 🌷 චන්දෙ දීල 2/3 අරන් දෙන්න ...
    මාස කීපයක් යද්දී ඉබේම ඒ අයගේ හිත වෙනස් කරයි ආණ්ඩුවෙන්ම 😂
    අපිට මහන්සි වෙන්න දෙයක් නැ!

    5 වෙනිදා ගිහින් අනිවාර්යෙන් පොහොට්ටුවට චන්දය ලබා දෙන්න !
    ට ජය !!!

    උබ දේවාලයක් දාගෙන සාත්තර කියපන් මචන්. චන්දේ දීපු උන්ගේ ගෑනු උස්සන එකත් ඊයෙ පෙරෙදා ගම්පහ මන්ත්‍රී කට්ටෙක් කරා.🌷🌷🌷🌷🌷