ජෙප්පොන්ට දීපං උනුත් දැන් වලවු කාරයො වෙලා ඉන්නේ.![]()
Na na na... pohottuwata witharai denta ona!!!
ජෙප්පොන්ට දීපං උනුත් දැන් වලවු කාරයො වෙලා ඉන්නේ.![]()
මේව්ව දැක්කෙ නෑ වගේ යන්න එපා මචන් @2osama
හොද ගාණක් හොයා ගන්න පුළුවන් මේවට රිප්ලයි දාල.
2/3 හම්බුනේ නැත්නමි පොන්නයො තොගෙයි මගෙයි ජිවිතේ තව අවුරුදු 4ක් කලා දැම්මැකි, පොන්නයො රටේ ජනාධිපති වරයෙක් පත්වෙනවා බහුතර විශ්ෂ්ට ප්රහිථලයක් එක්ක, තො කැමති උනත් අකමැති උනත් රටේ අගමැතියා පත් වෙන්න ඔනි රටේ ජනාධිපතිවරයාගේ පක්ෂයෙන් එහෙම නැත්නමි හිටන් රනිල් ආතල් එක අරන් මතක් කරන් ජිවිතේ අවුරුදු 4ක් උඩ බලාගෙන හිටපන් උන් එකෙක් ට වත් කිසිම ගානක් නැහැ.
මටත් ඕකම හිතුනා
මන් කියන්නේ ඊළග ජනතිපතී වරනෙයෙත් දෙන්න ඕනේ රාජපක්ෂලාට නැත්තං මුන් ණය ටික අරන් රට හිරකරලා safe එකේ මාරු වෙනව , ඊළඟට එනැවුන්ට රට පාලනය කරන්න නැත්තටම නැති කර.. ඊටපස්සේ අහයි දන් සෙපද කියලා .. මේ 69 හරක් ආයේ මුන්ටම දෙනවා පුකත්
------ Post added on Apr 13, 2021 at 2:15 PM
මන් ඇයි එහෙම කියන්නේ?
එකට හේතුව ... ම්ම් මේ ආණ්ඩුවේ වැරදි ඇස් දෙක ඉස්සරහ වෙද්දීත් මේ මිනිස්සුන්ට ඒවා පෙන්නේ නැති එක ...
එළකිරියේ උනත් රචනා ලිය ලිය උන්ගේ මඩ හෝදනවා ... මුන්ට අපි කොච්චර තේරුම් කරත් තේරුම් ගන්නේ නැ ...
ඒ හින්ද මන් හිතාගත්ත අපි මුන්ට 2/3 බලේ දීල... මේ මෝඩ මිනිස්සුන්ට ඉස්සරහට මොකද වෙන්නේ කියල බලන්න ...
පොඩි උදාහරණයක් දෙන්නම්... දැන් කුරුණෑගල රාජ සබාව කඩල දාල, එහෙම එකක් තිබ්බේ වත් නැති ගානට...
අහ් ... ඒක හෝටලයක් නේ කියනවා...
දැන් මුන්ට 2/3 ලැබුනම ඔය චන්දෙ දීපු එවුන්ගේ ගැනිව/අම්මව උස්සන් ගියාමත් ඕක ඔච්චර තමයි ...
මොකද මේ මෝඩයෝ කැමති එහෙම වෙනවට...අපේ යුතුකම ඒ ඉල්ලන දේ දෙන එක
සෝ මේකේ ස්වාදීන මත දරන අය , මේ මෝඩ මිනිස්සුන්ගේ හිත වෙනස් කරන්නට හදන්න එපා.
ඒ වෙනුවටචන්දෙ දීල 2/3 අරන් දෙන්න ...
මාස කීපයක් යද්දී ඉබේම ඒ අයගේ හිත වෙනස් කරයි ආණ්ඩුවෙන්ම
අපිට මහන්සි වෙන්න දෙයක් නැ!
5 වෙනිදා ගිහින් අනිවාර්යෙන් පොහොට්ටුවට චන්දය ලබා දෙන්න !
ට ජය !!!
2/3 දෙමු. ඊට පස්සෙ බයියන්ට හිනාවෙමු.![]()
Kohomada ? dan sapada?
![]()
![]()
------ Post added on Sep 10, 2021 at 5:44 PM
