IMF සමාලෝචනය ඉක්මන් කර ADB හා ලෝක බැංකුවෙන් ණය ගන්නවා..- ජනාධිපති
තම රජය යටතේ ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200ක ණය මුදලක් ලබාගත් බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කරයි.
කෙසේ නමුත් මැතිවරණ කාලසීමාවක ඇති වී තිබෙන සංකීර්ණ වටපිටාව තුළ විවිධ කරුණු එකිනෙකාට හැඟෙන පරිදි ප්‍රකාශ කරමින් ඇති බවද පැවසූ ඔහු මැතිවරණයෙන් අනතුරුව පිහිටුවන කැබිනට් මණ්ඩලයෙක් දී අදාළ කරුණු මීට වඩා පුළුල්ව සාකච්ඡා කර පූර්ව අවබෝධයක් සහිතව අදහස් පළවෙනු ඇති බවද සඳහන් කළේය.
ණය ගැනීම අපරාධයක් නොවන බවත් හොඳ ණයක් ලැබෙන්නේ නම් රටටත් ව්‍යවසායකයන්ටත් හොඳ බවද හෙතෙම කියා සිටී.
මෙරටට ණය බරක් වුයේ අදාළ ණය වලින් ඊට අදාළ වත්කම් රට තුළ නිර්මාණය නොවීම හේතුවෙන් බවත් හෙතෙම පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාව අර්බුදයෙන් ගොඩ එම සඳහා අතිරේක ප්‍රාග්ධනයන් සපයා ගත යුතු බවද පවසන ඔහු එහිදී ණය ලබා ගැනීම වැදගත් බවත් පෙන්වා දෙයි.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ තුන්වන සමාලෝචනය ඉක්මන් කර ගැනීමට උත්සාහ කරන්නේ ඔවුන් විසින් ලබා දෙන ඊළඟ ණය වාරික ලබා ගැනීමටත් ඉන් අනතුරුව ලෝක බැංකුවෙන් හා ආසියානු සංවර්ධන බැංකුවෙන් ණය ප‍්‍රධානයන් කිහිපයක්ම ලබා ගැනීමේ අපේක්‍ෂාවෙන් බවද ඒ මහතා කියා සිටී.
දෙරණ නාලිකාවේ 360 වැඩ සටහනේදී ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී
@SLK_sri @vibhashana @shan4djfun @Sandy_Fdo @nalin0001 @Hyaenidae @kasun_kbp @topkollek @Mr.dark @mr.h0ydr0 @helplesser @Honey Bunch @Tricle_Buwa @192.168.o.21 @$onny
කෝ බං රට ජෙප්පෝ ඒවනාව කියපු ඩොලර් 500