මාලිමා හොර ගුරාගේ ස්ට්‍රොමෑන් තර්කය අපි කුඩුපට්ටම් කරමු.
අදාල චෝදනාව එල්ල වෙන්නේ චැට් යෙදුමක් සම්බන්ධව. මේක අදාල චැට් ඇප් එහෙකින් විතරක් නෙවෙයි
මාලිමා හොර ගුරා
කියන ප්‍රශ්නේ ඕනම චැට් ඇප් එහෙක තියෙනවා. ඔය කියන ලින්ක් එක 11 වසර වයස අවුරුදු 16ක් වෙන දරුවෙක් ( මාලිමා ලොජික් අනුව නම් ලිංගිකව හැසිරෙන වයස - බිමල් ඕක පාර්ලිමෙන්තුවේ කිව්වා ). වයස 16ක් වෙනවා කියන්නේ ඕනම කෙනෙකුට තේරුම් ගන්න පුලුවන් මොකද්ද අදාල චැට් ඇප්ස් සහ ඒවායේ අනතුරු. මේ අනතුර අදාල චැට් එප් එක විතරක් නෙවෙයි ස්කයිප්, බුකිය, ඕනම ඇප් එහෙක තියෙනවා. 16 කියන්නේ ඕක තෙරුම් ගන්න පුලුවන්.. හැබැයි මාලිමාවේ යැයි කියාගන්නා අධ්‍යාපන ප්‍රතිසංස්කරන වල ඔයිට වඩා හානිදායක එකක් එබුවේ හයේ දරුවන්ට. ඒකත් අර වක්‍ර අනතුරු තියෙන චැට් ඇප් එකක් නෙවෙයි. කෙලින්ම ඩිරෙක්ට් ලින්ක්. ඒක හෝදන්න අවුරුදු 16කට ලමයෙක්ට හඳුන්වලා දීපු චැට් ඇප් එහෙක වක්‍ර අනතුරු පෙන්නලා අනේ බලන්නකෝ මේකට කවුරුත් කතාකරේ නෑ කියනවා නම් ඒකට අපි තර්ක ශ්‍රාතයේදි කියන්නේ ස්ට්‍රොමැන් ආර්ගියුමන්ට් කියලා.. සිංහලෙන් කියනවා නම් පිදුරුගහේ එල්ලෙනවා කියන්නේ ඔන්න ඕකට.