අපි_ආණ්ඩුවට_සහය_පල_කරමු

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    ලංකාවට facebook ගැලපෙන්නේ නෑ බ්ලොක් කරලම දායි. . ඒකෙ වර්ණ පසුබිම එහෙම ගොඩක් අවුල්. ලංකාව උෂ්ණාධික රටක් ද්වේශය වෛරය වගේ හැගීම් ඉක්මනින් අවිස්සෙනවා වැඩියි . ලංකාවේ දේශගුණය ගැන එහෙම අධ්‍යනය කරලා ලංකාවට ගැලපෙන එකක් ලගදිම හදනවා . background එකට කොළ පාට වැඩි කරලා හිම වැටෙන පසුබිමක් එහෙම ඒකට දානවා . ඒවා හැමවෙලේම දකිනකොට මිනිස්සුන්ගේ ද්වේශ සහගත හැගීම් අඩුවෙලා හොද ගතිගුණ ඇති වෙනවා. දැන් බැන්නට උබලා ඒ අලුත් එක use කරනකොට බලපන්කො වෙනස කොහොමද කියලා එතකොට ලජ්ජා වෙයි මේක දැම්මට

    කටින් නෙමෙයි හිනායන්නෙ:rofl:
     
    • Like
    Reactions: akshalikas

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ලංකාවට facebook ගැලපෙන්නේ නෑ බ්ලොක් කරලම දායි. . ඒකෙ වර්ණ පසුබිම එහෙම ගොඩක් අවුල්. ලංකාව උෂ්ණාධික රටක් ද්වේශය වෛරය වගේ හැගීම් ඉක්මනින් අවිස්සෙනවා වැඩියි . ලංකාවේ දේශගුණය ගැන එහෙම අධ්‍යනය කරලා ලංකාවට ගැලපෙන එකක් ලගදිම හදනවා . background එකට කොළ පාට වැඩි කරලා හිම වැටෙන පසුබිමක් එහෙම ඒකට දානවා . ඒවා හැමවෙලේම දකිනකොට මිනිස්සුන්ගේ ද්වේශ සහගත හැගීම් අඩුවෙලා හොද ගතිගුණ ඇති වෙනවා. දැන් බැන්නට උබලා ඒ අලුත් එක use කරනකොට බලපන්කො වෙනස කොහොමද කියලා එතකොට ලජ්ජා වෙයි මේක දැම්මට

    :P
     
    • Like
    Reactions: akshalikas

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ෆේස්බුක් වයිබර් වට්සැප් පාවිච්චි කරල කී දාහක් ජීවිකාව කරගන්නවද? තොට ඒව අමතකද පොන්ස්.
    :angry:
    රටේ ස්වභාවික විපත් කරදරවලදි ආන්ඩුවට කලින් ඒවට උදව් කලේ ෆේස්බුක් එකෙ කොල්ලො කෙල්ලො. තෝ මැරිල උපන්නද
    :angry:

    උඹ හිතාගෙන ඉන්නෙ ෆේස්බුක් එකේ සේරම උන් ජාතිවදෙ අවුස්ස අවුස්ස ඉන්නව කියලද? පලයන් යන්න වැඩක් බලාගෙන
    :angry:

    බනින්නේ නැතුව රෙෆ් කපන්නේ නැතුව කතා කරපල්ලකෝ. ගොඩක් උන්ට පුළුවන් ඒක තමා වෙන දෙයක් බෑ

    අපේ අලුත් එක ආවම ඒක use කරලා පුළුවන් ඔය වැඩ ටිකම කරගන්න. බයවෙන්න එපා අපේ ආණ්ඩුව ඔයාලට තැනක් හදලා දෙයි
     
    mark12345678

    Active member
  • Nov 18, 2014
    153
    64
    28
    facebook බ්ලොක් කරා කියලා බඩගින්නේ මැරෙනවද එළකිරි block කරා කියලා නිදාගන්න තැනක් නැති වෙනවද . අපේ වටිනා කාලය ඉතුරු වෙනවා ඒක කොච්චර අගය කරන්න ඕනෙද. .

    හරියට හරි මචං. ඔය කෙහෙල්මලෙන් අපේ කාලය නැතිවෙනව විතරයි. මම නම් කියන්නෙ, අධ්‍යාපනික සයිට් දෙක තුනක් හැර, මුලු ඉන්ටර්නෙට් එකම බ්ලොක් කරන්න ඕනෙ. ඒ විතරක් නෙවි, මිනිස්සුන්ගෙ කාලය කන, TV, Radio, වේදිකා නාට්‍ය, ක්‍රීඩා තරඟ, චිත්‍රපටි හෝල් ඔක්කොම තහනම් කරන්න ඕනෙ. විනෝද උයන්, මල්වතු වගේ මිනිස්සුන්ගෙ කාලය කන තැන් වහල දාන්න ඕනෙ. ඕව වැහුව කියල මිනිස්සු බඩගින්නෙ මැරෙනවයැ
     
    • Like
    Reactions: akshalikas

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    රනිල්ට කඩේ යන පොන්ටියෙක් මූ
    උබලට ඔච්චර තමයි කියන්න දන්නේ වෙන මොනවද ඕකනේ බන් හැමදාම කියන්නේ රනිල්ටත් කියන්නේ ඕකමනේ. අඩුම උබලට පුලුවන් උනාද චන්දෙ පරද්දලා රනිල් අගමැති කම්නේවත් අයින් කරන්න බොරුවට කෑ ගහන්න එපා
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    හරියට හරි මචං. ඔය කෙහෙල්මලෙන් අපේ කාලය නැතිවෙනව විතරයි. මම නම් කියන්නෙ, අධ්‍යාපනික සයිට් දෙක තුනක් හැර, මුලු ඉන්ටර්නෙට් එකම බ්ලොක් කරන්න ඕනෙ. ඒ විතරක් නෙවි, මිනිස්සුන්ගෙ කාලය කන, TV, Radio, වේදිකා නාට්‍ය, ක්‍රීඩා තරඟ, චිත්‍රපටි හෝල් ඔක්කොම තහනම් කරන්න ඕනෙ. විනෝද උයන්, මල්වතු වගේ මිනිස්සුන්ගෙ කාලය කන තැන් වහල දාන්න ඕනෙ. ඕව වැහුව කියල මිනිස්සු බඩගින්නෙ මැරෙනවයැ

    අන්න මමත් කියන්නේ ඕකම තමා මොනවටද මිනිස්සු කාලේ කන දේවල් කරන්නේ

    බෞද්ධයන්ට බය වෙන්න දෙයක් නෑ පිනක් දහමක් කරගත්තොත් දිව්‍යලෝකේ ගිහින් හොද සැපට ඉන්න පුළුවන්.

    ඉස්ලාම් හින්දු කතෝලික ආගම් වල උන්ට ත් ස්වර්ගෙට ගිහින් සැපට ඉන්න පුළුවන් .

    මේ අවුරුදු 50ක් 60ක් ඉන්න එකේ මොකටද බන් සැප විදින්න හදන්නේ. ඒවගේ ගිහින් අවුරුදු දහස් ගානක් සැපට ඉන්න පුළුවන් . ඒ හින්දා ඉන්න ටික කාලේ වැඩක් කරගෙන පිනක් දහමක් කරගෙන කාලා බිලා ඉන්නවා. අනුන්න්ගේ ඕප දූප හොයන්නේ නැතුව
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් නම් වෙනස් උදා වෙලා...ජනමාධ්ය නිදහස උපරිමේට ලැබිල...රියල් එකාධිපති වියරුවකින් දැන් සිරිසේනයයි රනිලයි හැසිරෙන්නෙ....
     
    • Like
    Reactions: akshalikas

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    දැන් නම් වෙනස් උදා වෙලා...ජනමාධ්ය නිදහස උපරිමේට ලැබිල...රියල් එකාධිපති වියරුවකින් දැන් සිරිසේනයයි රනිලයි හැසිරෙන්නෙ....

    බොරු කියන්න එපා බන් ඒ මිනිස්සු එහෙම නෑ බලපං ජනාධිපතිතුමා විධායක බලතල අත ඇරියා. තොරතුරු දැනගැනීමේ පනතක් සම්මත කරා. facebook තහනම හින්දා කොච්චර වටිනා කාලයක් ඉතිරි වෙනවද :yes:
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    ලංකාවට facebook ගැලපෙන්නේ නෑ බ්ලොක් කරලම දායි. . ඒකෙ වර්ණ පසුබිම එහෙම ගොඩක් අවුල්. ලංකාව උෂ්ණාධික රටක් ද්වේශය වෛරය වගේ හැගීම් ඉක්මනින් අවිස්සෙනවා වැඩියි . ලංකාවේ දේශගුණය ගැන එහෙම අධ්‍යනය කරලා ලංකාවට ගැලපෙන එකක් ලගදිම හදනවා . background එකට කොළ පාට වැඩි කරලා හිම වැටෙන පසුබිමක් එහෙම ඒකට දානවා . ඒවා හැමවෙලේම දකිනකොට මිනිස්සුන්ගේ ද්වේශ සහගත හැගීම් අඩුවෙලා හොද ගතිගුණ ඇති වෙනවා. දැන් බැන්නට උබලා ඒ අලුත් එක use කරනකොට බලපන්කො වෙනස කොහොමද කියලා එතකොට ලජ්ජා වෙයි මේක දැම්මට

    ඇයි මෙහෙම ගොං කථා කියන්නේ,
    පොඩි කාලේ උඹට කාගෙන්වත් අතවර උනාද..?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බොරු කියන්න එපා බන් ඒ මිනිස්සු එහෙම නෑ බලපං ජනාධිපතිතුමා විධායක බලතල අත ඇරියා. තොරතුරු දැනගැනීමේ පනතක් සම්මත කරා. facebook තහනම හින්දා කොච්චර වටිනා කාලයක් ඉතිරි වෙනවද :yes:

    විහිලු නොකර ඉදපන් බන්....තොරතුරු දැනගැනීමේ පනතෙන් මේ ලැබිල තියෙන ටික මදැයි...:lol::lol::lol:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ඇයි මෙහෙම ගොං කථා කියන්නේ,
    පොඩි කාලේ උඹට කාගෙන්වත් අතවර උනාද..?

    ඇයි බන් වැරදි දෙයක් කියලා තියෙනවද :confused:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    [Sarcasm] :yes::yes::yes::yes:

    පිස්සුද එහෙම දෙයක් නෙමේ . මම ඇත්ත කියන්නේ . අපිට අල බතල ටිකක් හදාගන්න තියෙන කාලෙනේ මේවට වැය කරන්නේ. බතල ටිකක් හදාගත්තනම් මෙලහකට අපි හැමෝම ලක්ෂ පතියෝ . දැන් අහන්න එපා හැමෝම බතල හිටෙවුවොත් විකුනන්නේ කාටද කියලා. උබලා අහන්නේ ඒ වගේ ඒවානේ
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    sarcasm නම් අවුලක් නෑ..
    ඒත් මට හිතෙන්නෙ මූ සීරියස් කියල :rofl:

    උබට විතරයි තේරුනේ. මම ඇත්ත කියන්නේ අපි ආණ්ඩුවට බනින්නේ නැතුව රජයට බනින්නේ නැතුව හොද පුරවැසියන් වගේ සංහිදියාව තියාගෙන ජිවත් වෙමු.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,889
    17,115
    113
    Kottawa
    ලංකාවට facebook ගැලපෙන්නේ නෑ බ්ලොක් කරලම දායි. . ඒකෙ වර්ණ පසුබිම එහෙම ගොඩක් අවුල්. ලංකාව උෂ්ණාධික රටක් ද්වේශය වෛරය වගේ හැගීම් ඉක්මනින් අවිස්සෙනවා වැඩියි . ලංකාවේ දේශගුණය ගැන එහෙම අධ්‍යනය කරලා ලංකාවට ගැලපෙන එකක් ලගදිම හදනවා . background එකට කොළ පාට වැඩි කරලා හිම වැටෙන පසුබිමක් එහෙම ඒකට දානවා . ඒවා හැමවෙලේම දකිනකොට මිනිස්සුන්ගේ ද්වේශ සහගත හැගීම් අඩුවෙලා හොද ගතිගුණ ඇති වෙනවා. දැන් බැන්නට උබලා ඒ අලුත් එක use කරනකොට බලපන්කො වෙනස කොහොමද කියලා එතකොට ලජ්ජා වෙයි මේක දැම්මට

    උබ මුන්ව කුලප්පු කරලා ආතල් ගන්නවා නෙහ්.. :eek::baffled: