රනිල්ට කඩේ යන පොන්ටියෙක් මූමේ හුත්තට පිස්සු.ආණ්ඩුව හැරෙන්න හැරෙන්න කියන පැත්තට පුක දීලා ඇරෝ ගන්නවා.
![]()

ලංකාවට facebook ගැලපෙන්නේ නෑ බ්ලොක් කරලම දායි. . ඒකෙ වර්ණ පසුබිම එහෙම ගොඩක් අවුල්. ලංකාව උෂ්ණාධික රටක් ද්වේශය වෛරය වගේ හැගීම් ඉක්මනින් අවිස්සෙනවා වැඩියි . ලංකාවේ දේශගුණය ගැන එහෙම අධ්‍යනය කරලා ලංකාවට ගැලපෙන එකක් ලගදිම හදනවා . background එකට කොළ පාට වැඩි කරලා හිම වැටෙන පසුබිමක් එහෙම ඒකට දානවා . ඒවා හැමවෙලේම දකිනකොට මිනිස්සුන්ගේ ද්වේශ සහගත හැගීම් අඩුවෙලා හොද ගතිගුණ ඇති වෙනවා. දැන් බැන්නට උබලා ඒ අලුත් එක use කරනකොට බලපන්කො වෙනස කොහොමද කියලා එතකොට ලජ්ජා වෙයි මේක දැම්මට

ෆේස්බුක් වයිබර් වට්සැප් පාවිච්චි කරල කී දාහක් ජීවිකාව කරගන්නවද? තොට ඒව අමතකද පොන්ස්.
රටේ ස්වභාවික විපත් කරදරවලදි ආන්ඩුවට කලින් ඒවට උදව් කලේ ෆේස්බුක් එකෙ කොල්ලො කෙල්ලො. තෝ මැරිල උපන්නද
උඹ හිතාගෙන ඉන්නෙ ෆේස්බුක් එකේ සේරම උන් ජාතිවදෙ අවුස්ස අවුස්ස ඉන්නව කියලද? පලයන් යන්න වැඩක් බලාගෙන
![]()
facebook බ්ලොක් කරා කියලා බඩගින්නේ මැරෙනවද එළකිරි block කරා කියලා නිදාගන්න තැනක් නැති වෙනවද . අපේ වටිනා කාලය ඉතුරු වෙනවා ඒක කොච්චර අගය කරන්න ඕනෙද. .
උබලට ඔච්චර තමයි කියන්න දන්නේ වෙන මොනවද ඕකනේ බන් හැමදාම කියන්නේ රනිල්ටත් කියන්නේ ඕකමනේ. අඩුම උබලට පුලුවන් උනාද චන්දෙ පරද්දලා රනිල් අගමැති කම්නේවත් අයින් කරන්න බොරුවට කෑ ගහන්න එපාරනිල්ට කඩේ යන පොන්ටියෙක් මූ
හරියට හරි මචං. ඔය කෙහෙල්මලෙන් අපේ කාලය නැතිවෙනව විතරයි. මම නම් කියන්නෙ, අධ්‍යාපනික සයිට් දෙක තුනක් හැර, මුලු ඉන්ටර්නෙට් එකම බ්ලොක් කරන්න ඕනෙ. ඒ විතරක් නෙවි, මිනිස්සුන්ගෙ කාලය කන, TV, Radio, වේදිකා නාට්‍ය, ක්‍රීඩා තරඟ, චිත්‍රපටි හෝල් ඔක්කොම තහනම් කරන්න ඕනෙ. විනෝද උයන්, මල්වතු වගේ මිනිස්සුන්ගෙ කාලය කන තැන් වහල දාන්න ඕනෙ. ඕව වැහුව කියල මිනිස්සු බඩගින්නෙ මැරෙනවයැ
දැන් නම් වෙනස් උදා වෙලා...ජනමාධ්‍ය නිදහස උපරිමේට ලැබිල...රියල් එකාධිපති වියරුවකින් දැන් සිරිසේනයයි රනිලයි හැසිරෙන්නෙ....

ලංකාවට facebook ගැලපෙන්නේ නෑ බ්ලොක් කරලම දායි. . ඒකෙ වර්ණ පසුබිම එහෙම ගොඩක් අවුල්. ලංකාව උෂ්ණාධික රටක් ද්වේශය වෛරය වගේ හැගීම් ඉක්මනින් අවිස්සෙනවා වැඩියි . ලංකාවේ දේශගුණය ගැන එහෙම අධ්‍යනය කරලා ලංකාවට ගැලපෙන එකක් ලගදිම හදනවා . background එකට කොළ පාට වැඩි කරලා හිම වැටෙන පසුබිමක් එහෙම ඒකට දානවා . ඒවා හැමවෙලේම දකිනකොට මිනිස්සුන්ගේ ද්වේශ සහගත හැගීම් අඩුවෙලා හොද ගතිගුණ ඇති වෙනවා. දැන් බැන්නට උබලා ඒ අලුත් එක use කරනකොට බලපන්කො වෙනස කොහොමද කියලා එතකොට ලජ්ජා වෙයි මේක දැම්මට
බොරු කියන්න එපා බන් ඒ මිනිස්සු එහෙම නෑ බලපං ජනාධිපතිතුමා විධායක බලතල අත ඇරියා. තොරතුරු දැනගැනීමේ පනතක් සම්මත කරා. facebook තහනම හින්දා කොච්චර වටිනා කාලයක් ඉතිරි වෙනවද![]()

ඇයි මෙහෙම ගොං කථා කියන්නේ,
පොඩි කාලේ උඹට කාගෙන්වත් අතවර උනාද..?
[Sarcasm]![]()

[Sarcasm]![]()
sarcasm නම් අවුලක් නෑ..
ඒත් මට හිතෙන්නෙ මූ සීරියස් කියල