අපි_ඉන්දියන්

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,133
    16,998
    113
    12669492_1685156308428092_8252287828117171822_n.jpg
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    වැඩක් නැහැ නේ බන් ලංකාවේ මයික්‍රෝ කියල එකක් ගහනවා . එකත් අච්චාරුවක්. බාගෙට බාගයක් ඉන්දියන් බඩු.

    අනෙක ඉන්දියාවෙන් වාහන ගෙන්වීම සාමාන්‍ය දුප්පත් මනුස්සයකුට දරා ගන්න පුළුවන්.

    උදාහරණයක් විදිහට කාටද පුළුවන් ජපන් බයික් එකක් පදින්න. ජපන් වහනයක් පදින්න.

    පැද්දොත් ඉතින් යමක් කමක් ආර්ථික ශක්තියක් ඇති මිනිහෙක් තමයි. ඉන්දියන් වාහන අනාරක්ෂිතයි. ඔවයෙන් අයින් වෙන්න කියල කිවුවට වැඩක් නැහැ. ඉස්සලම රටේ මිනිස්සුන්ගේ ආර්ථිකය ශක්තිමත් වෙන්න ඕනේ. එතකොට මිනිස්සු ඉබේම ජපන් වාහන වලට යයි.
     
    Last edited:

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ඔය බස් මෙහාට ගෙනාවම සීට් adjust කරල වාඩිවෙන්න බැරිවෙන්න හදන්නෙ මෙහේ නේද?