වැඩක් නැහැ නේ බන් ලංකාවේ මයික්‍රෝ කියල එකක් ගහනවා . එකත් අච්චාරුවක්. බාගෙට බාගයක් ඉන්දියන් බඩු.
අනෙක ඉන්දියාවෙන් වාහන ගෙන්වීම සාමාන්‍ය දුප්පත් මනුස්සයකුට දරා ගන්න පුළුවන්.
උදාහරණයක් විදිහට කාටද පුළුවන් ජපන් බයික් එකක් පදින්න. ජපන් වහනයක් පදින්න.
පැද්දොත් ඉතින් යමක් කමක් ආර්ථික ශක්තියක් ඇති මිනිහෙක් තමයි. ඉන්දියන් වාහන අනාරක්ෂිතයි. ඔවයෙන් අයින් වෙන්න කියල කිවුවට වැඩක් නැහැ. ඉස්සලම රටේ මිනිස්සුන්ගේ ආර්ථිකය ශක්තිමත් වෙන්න ඕනේ. එතකොට මිනිස්සු ඉබේම ජපන් වාහන වලට යයි.