අපි_ඉන්නෙ_කොහෙද_කියල_අයෙමත්_බලමුද?

AnuradhaRa

Well-known member
  • ඉතුරු ටිකත් කියන්නං..
    දැං අපි observable universe එක දැකලනෙ හොල්මං වෙලා තියෙන්නෙ..
    දැං නෙට් එකෙන් හොයාගත්තෙ.. ඇත්ත විශ්වය මේ වගේ 250 ගුණයක් ලොකුයි කියල හිතනවලු... :shocked:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉතුරු ටිකත් කියන්නං..
    දැං අපි observable universe එක දැකලනෙ හොල්මං වෙලා තියෙන්නෙ..
    දැං නෙට් එකෙන් හොයාගත්තෙ.. ඇත්ත විශ්වය මේ වගේ 250 ගුණයක් ලොකුයි කියල හිතනවලු... :shocked:

    ඒ හොයන්නෙත් ආලෝකය අපිට එන්න ගිය කාලෙ ඇතුලත තව ප්‍රසාරණය වෙලා කියලනෙ :sorry: :sorry:
    ආලෝකයේ වේගයෙන් අවකාශය ප්‍රසාරණය වෙන සීමාවට එහා මොනා ඇද්ද :( :(
    කවදා දැනගන්න ලැබෙයිද :( :(
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    පෘතුවිය කියන්නේ මුළු විශ්වයේ තියන පොඩිම ග්‍රහලෝකයක් නේ බන් :shocked:
    තව පෘතුවිය වගේ ජීවීන්ට සුදුසු ග්‍රහාලෝක කොච්චර නම් ඇතිද :cool:
    +Rep ;)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒ හොයන්නෙත් ආලෝකය අපිට එන්න ගිය කාලෙ ඇතුලත තව ප්‍රසාරණය වෙලා කියලනෙ :sorry: :sorry:
    ආලෝකයේ වේගයෙන් අවකාශය ප්‍රසාරණය වෙන සීමාවට එහා මොනා ඇද්ද :( :(
    කවදා දැනගන්න ලැබෙයිද :( :(

    අවකාශ්ය ප්‍රසාරනය වෙන වේගය ආලොකයේ වේගයට වඩා ගොඩක් වැඩි. විශ්වය ප්‍රසාරනය උනේ අලොකයෙ වේගෙන් නම්. observable uiniverse එකම තමයි සම්පූර්න universe එක.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අවකාශ්ය ප්‍රසාරනය වෙන වේගය ආලොකයේ වේගයට වඩා ගොඩක් වැඩි. විශ්වය ප්‍රසාරනය උනේ අලොකයෙ වේගෙන් නම්. observable uiniverse එකම තමයි සම්පූර්න universe එක.

    ඔය සියලු තියරි පදනම් වෙන්නෙ ආලෝකයේ වේගය සියලුම නිරීක්ෂකයො එකම වේගයෙන් නිරීක්ෂණය කරනව සහ, ආලෝකය තමා උපරිම වේගය කියන උපකල්පනය මතනෙ බං :) :)
    ඒත් අයින්ස්ටයින්ගෙ උපකල්පනය වැරදි නම් ? :eek: :eek:
    නිව්ටන්ට විශ්වීය නියත කාලයක් අරං වැරදුනා ඒත් ඒ කාලෙ හැටියට ඒ කාලෙ අත්දැකපු සියල්ල නියත කාලයෙන් ගොඩනඟපු සමීකරණ වලිං පැහැදිලි වුනා :yes: :yes:
    දැන් අයින්ස්ටයින් විශ්වීය නියතෙ විදිහට ආලෝකයේ වේගය අරං සමීකරණ ගොඩනඟල තියෙනව ඒකෙන් අපි දැනට දකින බොහොමයක් දේවල් පැහැදිලි වෙනව :yes: :yes:
    බොහොමයක්නෙ, ඒත් ඒකෙනුත් පැහැදිලි කරන්න බැරි දේවල් තියෙනව, සමහර විට අයින්ස්ටයින්ගෙ උපකල්පනයත් වැරදි වෙන්න පුළුවන් :( :(
     
    අලෙකයේ වෙගය නියතයක් වෙන්නෙ අපේ අවකාශයේ විතරයි.

    මල්ටිවර්ස් තියරි එකේ වෙනත් විශ්ව වල ඔය නියතය වෙනස් වෙන්න පුලුවන්ලු.

    කොහොමත් ඉතින් ඔය තියරි ඔක්කොම නිරීක්ශකයට සාපෙක්ශයි තමයි. අපි අපේ ඉන්දීයයන්ට ස්පේපෙක්ශ මාන වලින්නෙ හිතන්නෙ. :)
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අලෙකයේ වෙගය නියතයක් වෙන්නෙ අපේ අවකාශයේ විතරයි.

    මල්ටිවර්ස් තියරි එකේ වෙනත් විශ්ව වල ඔය නියතය වෙනස් වෙන්න පුලුවන්ලු.

    කොහොමත් ඉතින් ඔය තියරි ඔක්කොම නිරීක්ශකයට සාපෙක්ශයි තමයි. අපි අපේ ඉන්දීයයන්ට ස්පේපෙක්ශ මාන වලින්නෙ හිතන්නෙ. :)

    මල්ටිවර්ස් තියා ඒ නියතෙන් මේ විශ්වයේ ගැලක්සි වලින් ඇතිවෙන අවකාශ-කාල වක්‍රෙවත් මනින්න බෑනෙ බං :no: :no:
    ඩාක් මැටර්ස් කියල වෙනම තියරියක් හදාගෙන වක්‍රතාවය මැනල ගැලක්සියෙ තියෙන ස්කන්ධෙට වැඩිවෙන්න ඕනෙ ටික ඩාක්මැටර්ස් කියල එකතු කරන එක කරන්නෙ :( :(
    අයින්ස්ටයින්ගෙ නියතෙත් ලොකු අවුලක් තියෙනව වගේ බං පොඩි සීමාවක් තුල හරියන තියරියක් විතරයි වගේ මට නං පේන විදිහට :no: :no: