අපි_මේවට_ලැජ්ජ වෙන්න ඕන
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා බොරු වළක බැස පැලයක් රෝපණය කරනු ලබන ඡායාරූපයක්, විවේචනාත්මක අදහස් සමග සමාජ ජාල ඔස්සේ මේ දිනවල ප්රචාරය වෙමින් පවතිනවා. වත්මන් ජනාධිපතිවරයා පමණක් නොව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද පැල රෝපණය කළේ ඒ අයුරින්ම බොරු වළවල්වල බැස බව ඡායාරූප මෙසේ සාක්ෂි දරනවා.
- See more at: http://offair.nethfm.com/article/33340#sthash.T5qE41ma.dpuf
නොනැවී පැල හිටවන අපේ සිංහල බලවත්තු සහ නැවී පැල හිටවන මහ බලවත්තු