අපි_මේවට_ලැජ්ජ වෙන්න ඕන

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,179
    17,108
    113
    අපි_මේවට_ලැජ්ජ වෙන්න ඕන

    නොනැවී පැල හිටවන අපේ සිංහල බලවත්තු සහ නැවී පැල හිටවන මහ බලවත්තු


    015.jpg


    024.jpg


    044.jpg


    035.jpg



    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බොරු වළක බැස පැලයක් රෝපණය කරනු ලබන ඡායාරූපයක්, විවේචනාත්මක අදහස් සමග සමාජ ජාල ඔස්සේ මේ දිනවල ප්‍ර‍චාරය වෙමින් පවතිනවා. වත්මන් ජනාධිපතිවරයා පමණක් නොව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද පැල රෝපණය කළේ ඒ අයුරින්ම බොරු වළවල්වල බැස බව ඡායාරූප මෙසේ සාක්ෂි දරනවා.

    - See more at: http://offair.nethfm.com/article/33340#sthash.T5qE41ma.dpuf
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,179
    17,108
    113
    ජාතියක් වශයෙන් අපි මේවට ලැජ්ජ වෙන්න ඕන.දෙන්නම ගමේ මිනිස්සු.ඒ උනාට නැවිලා පැළයක් හිටවන්න බැහැ.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,179
    17,108
    113
    chater ban ape ewun nam :(

    :yes:ඔක්කොම එකයි.බලය හම්බවෙන්න ඉස්සෙල්ලා කුබුරට බැහැලා මඩත් කයි.බලය හම්බුනාට පස්සේ තටු එනවා.:D
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    සිරාවට ඇයි බන් මේ? කවුදෝ කියල තිබ්බේ බෝ පැල වගේ ගස් හිටවනකොට ගෞරවයක් විදියට මෙහෙම කරනවා කියල. ඒක ඇත්තද?
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,243
    113
    Gotland
    සිංහලුනට ඕනා රජෙක්. රජා යටතේ වහල්ලු වගේ ඉන්න. රජා නැවන්නේ නෑ බොලව්. සිංහලු නං හරි ආසයි නැවෙන්න රජා ඉදිරියේ.

    ඇමරිකන් කාරයොන්ට ඕනා රජෙක් නෙවි සේවකයෙක්. සේවකයා (ඔබාම) ජනතාව ඉදිරියේ නැවන්න ඕනා.

    ඔන්න ඕකයි වෙනස.

    සිංහලයෝ කියන්නේ නිකන්ද
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    සිංහලුනට ඕනා රජෙක්. රජා යටතේ වහල්ලු වගේ ඉන්න. රජා නැවන්නේ නෑ බොලව්. සිංහලු නං හරි ආසයි නැවෙන්න රජා ඉදිරියේ.

    ඇමරිකන් කාරයොන්ට ඕනා රජෙක් නෙවි සේවකයෙක්. සේවකයා (ඔබාම) ජනතාව ඉදිරියේ නැවන්න ඕනා.

    ඔන්න ඕකයි වෙනස.

    සිංහලයෝ කියන්නේ නිකන්ද

    :yes::yes::yes::yes:
     

    waligamaya

    Well-known member
  • සිංහලුනට ඕනා රජෙක්. රජා යටතේ වහල්ලු වගේ ඉන්න. රජා නැවන්නේ නෑ බොලව්. සිංහලු නං හරි ආසයි නැවෙන්න රජා ඉදිරියේ.

    ඇමරිකන් කාරයොන්ට ඕනා රජෙක් නෙවි සේවකයෙක්. සේවකයා (ඔබාම) ජනතාව ඉදිරියේ නැවන්න ඕනා.

    ඔන්න ඕකයි වෙනස.

    සිංහලයෝ කියන්නේ නිකන්ද

    :yes::yes::yes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සිංහලුනට ඕනා රජෙක්. රජා යටතේ වහල්ලු වගේ ඉන්න. රජා නැවන්නේ නෑ බොලව්. සිංහලු නං හරි ආසයි නැවෙන්න රජා ඉදිරියේ.

    ඇමරිකන් කාරයොන්ට ඕනා රජෙක් නෙවි සේවකයෙක්. සේවකයා (ඔබාම) ජනතාව ඉදිරියේ නැවන්න ඕනා.

    ඔන්න ඕකයි වෙනස.

    සිංහලයෝ කියන්නේ නිකන්ද

    අපිටත් කියල රජෙක් ඉන්නවා කියල කටක් ඇරලා කියන්න පුළුවන් නේ...:D
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    අඩෝ සරම ඇදන් ඉද ගත්තොත් වෙන්නෙ, එක්කො පුක එලියෙ, නැත්තම් ඇට දෙක එලියට ඒමයි, ඉතින් කලිසම අදගෙන ඉන්න නිසා ඉද ගත්තට අවුලක් නෑ කියලයි මගෙ අදහස.
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    නෑ බන් සරම ඇඳන් ඉඳ ගත්තම බිජ්ජ එළියට වැටෙනවා. රටේ ජනතාව ජනාධිපතිගෙ බිජ්ජ දැක්කොත් වසල හමාරයි. ඒකයි ඔය.:yes: