අපූරු දේශපාලන සංස්කෘතිය.. දැන් හරි ..

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    අපූරු දේශපාලන සංස්කෘතිය.. දැන් හරි ..

    අනේ මන්දා ලෝක ඉතිහාසයේ පලවෙනි වතාවට මෙහෙම දෙයක් ඇහැව්වේ '''

    නව ජනපති = ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ
    නව අගමැති = එක්සත් ජාතික පක්ෂය

    අපූරු දේශපාලන සංස්කෘතියක් අපට හදුන්වාදුන්දීමට දිවි පරදුවට තැබූ ඔබ දෙදෙනාටමත්
    එයට අනගි සහයක් දුන් ජනතා විමුක්ති පෙරමුණටත් ,,, මගේ ප්‍රණාමය
    අපි ඔක්කොම දිනුම්
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    අපි ඔක්කොම දිනුම්

    මෙක වෙන්නෙ මෙ කට්ටිය කියපු විදියට කරොත් නැත්නම්, බලය මාරු උනා කියලා අපි දිනන්නෙ නැහැ
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    අපි ඔක්කොම දිනුම්

    මෙක වෙන්නෙ මෙ කට්ටිය කියපු විදියට කරොත් නැත්නම්, බලය මාරු උනා කියලා අපි දිනන්නෙ නැහැ

    ඔව් එක හරි ... දැන් කාටවත් දුක් වෙන්න හේතුවක් නෑ නේ
    හැමෝටම එකට වැඩ කරන්න පුළුවන්නේ ..
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    tumblr_lljln67NBT1qc7zqno1_500.gif
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    oya vidiyatamai machan 2001di tibbeth :P
    president chandrika
    PM ranil

    eth dan jathika anduwakata yanne.ehema giyot nam hodai. eth hariyata karanna one. mokada vipakshayak nethi hinda horakan kaloth kiyanna kauruth neh

    ඔව් එක ඇත්ත ....
    එ උනාට මම හිතුවේ නෑ ඇත්තටම අපහු මයිත්‍රී නිදහස් පක්ෂයෙන් එන්න පුලුවන් වෙයි කියල .......
    සැබෑ නිදහස් පක්ෂයේ මතය චන්දෙට කලින් එලියට ආවනම් මේ විදියට ජාතිවාදේ ඇවිස්සෙන්නේ නෑ ... එකයි
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,318
    25,105
    113
    tracing Geo-location.. ... ...
    palaweni wathawata wenne kohomada ban .. deshapalne ithihase danne naththnam kata wahagena hitu.. chandrika janadipathi wela innakota ranil agamathi una mathaka nadda???

    uba thawama isokole yana ekek neda ??? aththa kiyapan??

    :yes::yes: habai karanna yana de hodai.. nidahas pakshe balaya my3 ta labuna eken mahindata sellam danna wenne na.. athi yantham..
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63

    අනේ මන්දා ලෝක ඉතිහාසයේ පලවෙනි වතාවට මෙහෙම දෙයක් ඇහැව්වේ '''

    නව ජනපති = ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ
    නව අගමැති = එක්සත් ජාතික පක්ෂය

    අපූරු දේශපාලන සංස්කෘතියක් අපට හදුන්වාදුන්දීමට දිවි පරදුවට තැබූ ඔබ දෙදෙනාටමත්
    එයට අනගි සහයක් දුන් ජනතා විමුක්ති පෙරමුණටත් ,,, මගේ ප්‍රණාමය
    අපි ඔක්කොම දිනුම්

    palaweni wathawata wenne kohomada ban .. deshapalne ithihase danne naththnam kata wahagena hitu.. chandrika janadipathi wela innakota ranil agamathi una mathaka nadda???

    uba thawama isokole yana ekek neda ??? aththa kiyapan??

    adda ahagaththa???
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    meke maha mola karu wena kauruwath nemei chandrika... eka wenne kohomada kiyala mama kiyannam

    chandrikata ona eyage puthwa deshapalanayata gennai eth mahinda innakan kawadawtah vimuththi ta nomination denne nahe .. bandaranayake kenek kawadawath wena pakshekin deshapalanayata enneth nahe e mokada eka eyalata lajjawak.. ithin eka nisa my3 wa genawa dan chandrikage puthata chandekadi nomination nolabenna kisima hethuwak nahe

    habai ubala hithanna epa my3 ekka sellam karanna puluwan wei kiyala
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    තවම බුලත්කොලේ සභාපතිකම ජනාධිපතිතුමාට දීලා නැ තාමත් මහින්ද වලිකනවා පක්ෂයේ සභාපති තනතුරේ ඉන්න .. එතකොට නිමල් සිරිපාලත් වෙනම වලියක් ගෙනියනවා දෙකටම විරුද්දව බුලත් කොලේ සදා අනාත තත්වයක දැන් තියෙන්නේ ..:lol::lol:

    කොහොම උනත් ජාතික ආණ්ඩුවක් පිහිටුවන්නේ .. ජෙප්පොන්ටත් හොද චාන්ස් එකක් මේපාර තියෙනවා .. රට හදන්න කට්ටියම එකට වැඩ කරයි කියලා හිතනවා වයිරස් දෙක තුනක් තියෙනවා උන් එළවලා දාන්න ඕන නැත්නම් අයෙත් බකල් කරනවා එතනින් එකෙක් තමයි විමලා , හිටපු ජනාධිපතිගේ ආවතෙවක් විදිහට නෙරපා හරින්න ඕන ...!!!
    :cool:
     
    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    තවම බුලත්කොලේ සභාපතිකම ජනාධිපතිතුමාට දීලා නැ තාමත් මහින්ද වලිකනවා පක්ෂයේ සභාපති තනතුරේ ඉන්න .. එතකොට නිමල් සිරිපාලත් වෙනම වලියක් ගෙනියනවා දෙකටම විරුද්දව බුලත් කොලේ සදා අනාත තත්වයක දැන් තියෙන්නේ ..:lol::lol:

    කොහොම උනත් ජාතික ආණ්ඩුවක් පිහිටුවන්නේ .. ජෙප්පොන්ටත් හොද චාන්ස් එකක් මේපාර තියෙනවා .. රට හදන්න කට්ටියම එකට වැඩ කරයි කියලා හිතනවා වයිරස් දෙක තුනක් තියෙනවා උන් එළවලා දාන්න ඕන නැත්නම් අයෙත් බකල් කරනවා එතනින් එකෙක් තමයි විමලා , හිටපු ජනාධිපතිගේ ආවතෙවක් විදිහට නෙරපා හරින්න ඕන ...!!!
    :cool:

    un mara gannawa athi...honda wade....

    api balagamu ithuru tika....ilagata match eka gahanna one api....