අපූරු දේශපාලන සංස්කෘතිය.. දැන් හරි ..
අනේ මන්දා ලෝක ඉතිහාසයේ පලවෙනි වතාවට මෙහෙම දෙයක් ඇහැව්වේ '''
නව ජනපති = ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ
නව අගමැති = එක්සත් ජාතික පක්ෂය
අපූරු දේශපාලන සංස්කෘතියක් අපට හදුන්වාදුන්දීමට දිවි පරදුවට තැබූ ඔබ දෙදෙනාටමත්
එයට අනගි සහයක් දුන් ජනතා විමුක්ති පෙරමුණටත් ,,, මගේ ප්‍රණාමය
අපි ඔක්කොම දිනුම්