පාට හා එහි න්‍යායයන් පිලිබඳ සෘජුවත්, ත්රීමානවත් නිර්මානකරුවා සතු කෘතහස්ත දැනුම් සම්භාරය අපි ඉතා ඉහලින් අගය කල යුතුයි...අපි කීප විටක්ම මොහුගේ නිර්මාන හාවිතය තුල විද්‍යාවට හිමිවූ ස්ථානය ගැන හොඳින් විමර්ශනය කලොත් එය ඔබටද පසක් වෙනවා නොඅනුමානයි..
මං හිතන්නේ කවද හරි අපේ රටේ ජනතා පාලනයක් තුල සහෝදරයට "විද්‍යාව හා තාක්ෂණ"ඇමතිකම පිරිනමලා අපේ රටට ගෙන්න ගෙන අපේ රටේ සම්පත් භාවිතයෙන් වඩවා ගත යුතු ප්‍රායෝගික දැනුම සම සමව හැමෝ අතරම බෙදිල යන මහඟු වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක කරන්න අපිට හැකිවුනොත් සුදුස්සාට සුදුසු තැනක් දුන්නා වෙයි...
අපුරු, අගනා එමෙන්ම ආනන්දයට වඩා ප්‍රඟ්දාවට කථා කල කාලීන නිර්මානයක්...
ඔබට ජය......

මං ජනපති වුනොත් නම් අනිවාර්යයෙන්ම mdee ට "විද්‍යාව හා තාක්ෂණ"ඇමතිකම දීලා රොන් අයියට ප්‍රධාන උපදේශක තනතුර දෙනවා
නිර්මාණ හරහා අපූරු සිද්ධාන්ත ඉදිරිපත් කරන ඔබට ජය
මං ජනපති වුනොත් නම් අනිවාර්යයෙන්ම mdee ට "විද්‍යාව හා තාක්ෂණ"ඇමතිකම දීලා රොන් අයියට ප්‍රධාන උපදේශක තනතුර දෙනවා
නිර්මාණ හරහා අපූරු සිද්ධාන්ත ඉදිරිපත් කරන ඔබට ජය
කවදත් වගේ විස්තරාත්මක සටහනක් එක් කරමින් නිර්මාණ ඇගයීම ඉතා අගේ කරනවා, ඔබට බොහෝම ස්තුතියි සොයුර.පාට හා එහි න්‍යායයන් පිලිබඳ සෘජුවත්, ත්රීමානවත් නිර්මානකරුවා සතු කෘතහස්ත දැනුම් සම්භාරය අපි ඉතා ඉහලින් අගය කල යුතුයි...අපි කීප විටක්ම මොහුගේ නිර්මාන හාවිතය තුල විද්‍යාවට හිමිවූ ස්ථානය ගැන හොඳින් විමර්ශනය කලොත් එය ඔබටද පසක් වෙනවා නොඅනුමානයි..
මං හිතන්නේ කවද හරි අපේ රටේ ජනතා පාලනයක් තුල සහෝදරයට "විද්‍යාව හා තාක්ෂණ"ඇමතිකම පිරිනමලා අපේ රටට ගෙන්න ගෙන අපේ රටේ සම්පත් භාවිතයෙන් වඩවා ගත යුතු ප්‍රායෝගික දැනුම සම සමව හැමෝ අතරම බෙදිල යන මහඟු වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක කරන්න අපිට හැකිවුනොත් සුදුස්සාට සුදුසු තැනක් දුන්නා වෙයි...
අපුරු, අගනා එමෙන්ම ආනන්දයට වඩා ප්‍රඟ්දාවට කථා කල කාලීන නිර්මානයක්...
ඔබට ජය......
සුබ පතනවා ඔබේ පැතුම ඉටුවේවා කියා. හැබැයි එදාට කවි කරයෝ/කාරියෝ හොයල වාහන යවන්න නම් එපා...මං ජනපති වුනොත් නම් අනිවාර්යයෙන්ම mdee ට "විද්‍යාව හා තාක්ෂණ"ඇමතිකම දීලා රොන් අයියට ප්‍රධාන උපදේශක තනතුර දෙනවා
නිර්මාණ හරහා අපූරු සිද්ධාන්ත ඉදිරිපත් කරන ඔබට ජය
සොයුරිය, චතුර සොයුරාගේ සටහන කියවලා මටත් ඇතිවුනෙ ඔයාගේ හිතට ආපු ප්‍රශ්ණයම තමයි.මටත් ඔය වගේම හිතුනනෙ චතුර ........
කොහොම වෙයිද දෙන්නගෙ combination එක ?
මේ අපේ සම්පත් නෙ දෙයියනේ
අපූරු නිර්මාණයක් සහෝ
Bohoma sthuthi Sis oyage vatinaa satahanataHari apuru pata sankalanayak. Hitha gannawath baha me apuru siddanthaya. Ekinekata awenika patak hama kutiyaka tama atha. Dedunnen pata aran ................. Kaviyage nirmana kalawa.
Hamogema gathi gunath, ek kenek gen ekkenekuta wenas wenne me wagema thamai. Thanks share kalata.
බොහෝම ස්තුතියි සොයුර ඔබේ ඇගයීමට.හරිම අපූරුයි සහෝ.....
ඔයාගෙ දැනුම සම්භාරය වෙනද වගේම අපිත් එක්ක බෙදා ගෙන ලස්සන නිර්මාණයක් එක්ක...
සුබ පැතුම් සහෝ..
ඔයා හරි සහෝ එකයි ඇත්තඅපේ රටේ නම් එහෙම වෙනවට මම කැමති නැහැ.
අපරාදේ ඒ වටිනා සම්පත් දෙකම අපට නැති වේවි.
මටත් කියන්න තියෙන්නෙ රොන් අයිය කියාපු ටිකම තමා
අපුරු, අගනා එමෙන්ම ආනන්දයට වඩා ප්‍රඟ්දාවට කථා කල කාලීන නිර්මානයක්...
ඔබට ජය......
බොහෝම ස්තුතියි මල්ලියේඑන්න එන්න ළමයි...! විද්‍යා පාඩමට එන්න ළමයි !
වෙන මොනවා කියන්නද අයියේ ! නියමම තමයි !
බොහෝම ස්තුතියි යාලුලස්සන පාට පාට ලෝකයක් අරගෙන
යමක් කියා දෙන්න අපි අතරට පැමිණිම
ගැන් ස්තුතියි සහෝ... සාර්ථකයි.
බොහෝම ස්තුතියි සොයුරියමටත් කියන්න තියෙන්නෙ රොන් අයිය කියාපු ටිකම තමා
අපූරු නිර්මාණයක් සහෝ