අපූරු පාට - Wonderful Colours

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
260rgpc.jpg
 
mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
මෙහි ඉදිරිපත් කර ඇති න්‍යාය කලර් කියුබික් (Color Cubic) ලෙස හදුන්වයි. අපි එය මැජික් කියුබ් එකක් කියමු. මෙය ඩිජිටල් ඉමේජින් (digital imaging) වල බාවිතා වන Red, Green, Blue (RGB) මූලධර්මයයි.

තවදුරටත් පැහැදිලි කරන්න අපි හිතමු:
  • උසට තට්ටු 6ක්, දිගතට කුටී 6ක්, පළලතට කුටී 6ක් තියෙන තට්ටු ගොඩනැගිල්ලක්
  • ඉන් එක තට්ටුවක කුටී 36ක්, ඒ වගේ තට්ටු හයේම කුටී 216 (6x6x6) ක් ඇත
  • හැම කුටීයකටම වෙන් වෙන් වූ අංකයක් (unique address) ඇත්නම්
  • නැගෙනහිර දෙසින් පටන් ගෙන දකුණු දෙසට කොළ පැහයත්
  • නැගෙනහිර දෙසින් බටහිරට නිල් පැහයත්
  • නැගෙනහිර දෙසින් පටන් උඩතට වෙන්න රතු පැහයත්
  • වන අන්දමට හැම කුටියක්ම රතු, කොළ, නිල් (RGB) සම්මිෂ්‍රණය වෙමින් හැම අංකයක් එකිනෙකට හාත්පසින් වෙනස් (ආවේනික) පාටක් දරයි නම්
  • කුටී 216න් ඕනෑම කුටියක් අත්පත් කර ගතහොත් ඒ කුටිය යම් පාටක් දරයි ද
  • එය වේ පෙන්නන පාට
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
පාට හා එහි න්‍යායයන් පිලිබඳ සෘජුවත්, ත්‍රීමානවත් නිර්මානකරුවා සතු කෘතහස්ත දැනුම් සම්භාරය අපි ඉතා ඉහලින් අගය කල යුතුයි...අපි කීප විටක්ම මොහුගේ නිර්මාන හාවිතය තුල විද්‍යාවට හිමිවූ ස්ථානය ගැන හොඳින් විමර්ශනය කලොත් එය ඔබටද පසක් වෙනවා නොඅනුමානයි..

මං හිතන්නේ කවද හරි අපේ රටේ ජනතා පාලනයක් තුල සහෝදරයට "විද්‍යාව හා තාක්ෂණ"ඇමතිකම පිරිනමලා අපේ රටට ගෙන්න ගෙන අපේ රටේ සම්පත් භාවිතයෙන් වඩවා ගත යුතු ප්‍රායෝගික දැනුම සම සමව හැමෝ අතරම බෙදිල යන මහඟු වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක කරන්න අපිට හැකිවුනොත් සුදුස්සාට සුදුසු තැනක් දුන්නා වෙයි...

අපුරු, අගනා එමෙන්ම ආනන්දයට වඩා ප්‍රඟ්දාවට කථා කල කාලීන නිර්මානයක්...

ඔබට ජය......
 
Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල

මං ජනපති වුනොත් නම් අනිවාර්‍යයෙන්ම mdee ට "විද්‍යාව හා තාක්ෂණ"ඇමතිකම දීලා රොන් අයියට ප්‍රධාන උපදේශක තනතුර දෙනවා

:lol::lol:

නිර්මාණ හරහා අපූරු සිද්ධාන්ත ඉදිරිපත් කරන ඔබට ජය
 
DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
මං ජනපති වුනොත් නම් අනිවාර්‍යයෙන්ම mdee ට "විද්‍යාව හා තාක්ෂණ"ඇමතිකම දීලා රොන් අයියට ප්‍රධාන උපදේශක තනතුර දෙනවා

:lol::lol:

නිර්මාණ හරහා අපූරු සිද්ධාන්ත ඉදිරිපත් කරන ඔබට ජය

මටත් ඔය වගේම හිතුනනෙ චතුර ........
කොහොම වෙයිද දෙන්නගෙ combination එක ?
මේ අපේ සම්පත් නෙ දෙයියනේ
අපූරු නිර්මාණයක් සහෝ
 
chandi_mendis

Member
Jan 5, 2010
407
44
0
64
Borlesgamuwa.
Hari apuru pata sankalanayak. Hitha gannawath baha me apuru siddanthaya. Ekinekata awenika patak hama kutiyaka tama atha. Dedunnen pata aran ................. Kaviyage nirmana kalawa.
Hamogema gathi gunath, ek kenek gen ekkenekuta wenas wenne me wagema thamai. Thanks share kalata.
 
cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    හරිම අපූරුයි සහෝ.....

    ඔයාගෙ දැනුම සම්භාරය වෙනද වගේම අපිත් එක්ක බෙදා ගෙන ලස්සන නිර්මාණයක් එක්ක...

    සුබ පැතුම් සහෝ..
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මං ජනපති වුනොත් නම් අනිවාර්‍යයෙන්ම mdee ට "විද්‍යාව හා තාක්ෂණ"ඇමතිකම දීලා රොන් අයියට ප්‍රධාන උපදේශක තනතුර දෙනවා

    :lol::lol:

    නිර්මාණ හරහා අපූරු සිද්ධාන්ත ඉදිරිපත් කරන ඔබට ජය

    අපේ රටේ නම් එහෙම වෙනවට මම කැමති නැහැ.
    අපරාදේ ඒ වටිනා සම්පත් දෙකම අපට නැති වේවි.
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    පාට හා එහි න්‍යායයන් පිලිබඳ සෘජුවත්, ත්‍රීමානවත් නිර්මානකරුවා සතු කෘතහස්ත දැනුම් සම්භාරය අපි ඉතා ඉහලින් අගය කල යුතුයි...අපි කීප විටක්ම මොහුගේ නිර්මාන හාවිතය තුල විද්‍යාවට හිමිවූ ස්ථානය ගැන හොඳින් විමර්ශනය කලොත් එය ඔබටද පසක් වෙනවා නොඅනුමානයි..

    මං හිතන්නේ කවද හරි අපේ රටේ ජනතා පාලනයක් තුල සහෝදරයට "විද්‍යාව හා තාක්ෂණ"ඇමතිකම පිරිනමලා අපේ රටට ගෙන්න ගෙන අපේ රටේ සම්පත් භාවිතයෙන් වඩවා ගත යුතු ප්‍රායෝගික දැනුම සම සමව හැමෝ අතරම බෙදිල යන මහඟු වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක කරන්න අපිට හැකිවුනොත් සුදුස්සාට සුදුසු තැනක් දුන්නා වෙයි...

    අපුරු, අගනා එමෙන්ම ආනන්දයට වඩා ප්‍රඟ්දාවට කථා කල කාලීන නිර්මානයක්...

    ඔබට ජය......
    කවදත් වගේ විස්තරාත්මක සටහනක් එක් කරමින් නිර්මාණ ඇගයීම ඉතා අගේ කරනවා, ඔබට බොහෝම ස්තුතියි සොයුර.

    තවත් ලොකු පැතුමක් ප්‍රාර්ථනා කරලා තියෙනවා, පදවි තානන්තර නැතතුවට කමක් නෑ එවන් දවසක් උදාවේනම් හැරමිටියෙන් ගිහින් හරි කලයුතු දෙය අනීවර්‍යයෙන්ම කරනවා. ඔය කියූ හෙල්මට් එක වැටුනාම කන් වලට මෙන්ම දෘෂ්‍ය කෝණවලට බාධා වෙනවා මං හිතන විදියට.
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    එන්න එන්න ළමයි...! විද්‍යා පාඩමට එන්න ළමයි ! :lol::lol:

    වෙන මොනවා කියන්නද අයියේ ! නියමම තමයි !
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    මං ජනපති වුනොත් නම් අනිවාර්‍යයෙන්ම mdee ට "විද්‍යාව හා තාක්ෂණ"ඇමතිකම දීලා රොන් අයියට ප්‍රධාන උපදේශක තනතුර දෙනවා

    :lol::lol:

    නිර්මාණ හරහා අපූරු සිද්ධාන්ත ඉදිරිපත් කරන ඔබට ජය
    සුබ පතනවා ඔබේ පැතුම ඉටුවේවා කියා. හැබැයි එදාට කවි කරයෝ/කාරියෝ හොයල වාහන යවන්න නම් එපා...

    බොහෝම ස්තුතියි සහෝ කවදත් වගේ වටිනා ඇගයීම.

    ඔබටත් ජයෙන් ජයම පතමි.
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    මටත් ඔය වගේම හිතුනනෙ චතුර ........
    කොහොම වෙයිද දෙන්නගෙ combination එක ?
    මේ අපේ සම්පත් නෙ දෙයියනේ
    අපූරු නිර්මාණයක් සහෝ
    සොයුරිය, චතුර සොයුරාගේ සටහන කියවලා මටත් ඇතිවුනෙ ඔයාගේ හිතට ආපු ප්‍රශ්ණයම තමයි.

    බොහෝම ස්තුතියි ඔබේ ඇගයීමට.
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    Hari apuru pata sankalanayak. Hitha gannawath baha me apuru siddanthaya. Ekinekata awenika patak hama kutiyaka tama atha. Dedunnen pata aran ................. Kaviyage nirmana kalawa.
    Hamogema gathi gunath, ek kenek gen ekkenekuta wenas wenne me wagema thamai. Thanks share kalata.
    Bohoma sthuthi Sis oyage vatinaa satahanata
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    හරිම අපූරුයි සහෝ.....

    ඔයාගෙ දැනුම සම්භාරය වෙනද වගේම අපිත් එක්ක බෙදා ගෙන ලස්සන නිර්මාණයක් එක්ක...

    සුබ පැතුම් සහෝ..
    බොහෝම ස්තුතියි සොයුර ඔබේ ඇගයීමට.
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ලස්සන පාට පාට ලෝකයක් අරගෙන
    යමක් කියා දෙන්න අපි අතරට පැමිණිම
    ගැන් ස්තුතියි සහෝ... සාර්ථකයි.
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0

    අපුරු, අගනා එමෙන්ම ආනන්දයට වඩා ප්‍රඟ්දාවට කථා කල කාලීන නිර්මානයක්...

    ඔබට ජය......
    මටත් කියන්න තියෙන්නෙ රොන් අයිය කියාපු ටිකම තමා
    අපූරු නිර්මාණයක් සහෝ
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    ලස්සන පාට පාට ලෝකයක් අරගෙන

    යමක් කියා දෙන්න අපි අතරට පැමිණිම
    ගැන් ස්තුතියි සහෝ... සාර්ථකයි.​
    බොහෝම ස්තුතියි යාලු