අපූරු මිනිසා -Apuru Minisa

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
ඇත්තටම මෙවන් පුද්ගලයන් අපේ සමාජයේ ඉන්නවා. මම අහලා තියෙන කතා දෙක තුනකුත් තියෙනවා. ඔවුන් වගේම ඔවුන් වටපිටාවේ සිටින අයත් ඔවුන්ගේ ආත්ම ශක්තිය නිසා ආලෝකයක් ලබලා තියෙනවා...

ජීවිතේ මෙවන් පැති ගැනත් ලියන්න අක්කේ දිගටම...

අක්කට ජය !


එවන් ආත්මශක්තියක් හිමි ඔවුන් සැබෑම වාසනාවන්තයි

ස්තුතියි ඔබේ අදහසට
 

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    සාර්ථක නිර්මාණයක්
    තමන්ට තිබෙන සියල්ලම අහිමිවුවත්
    ජීවිතය පරාජය නොවි දිනන්න
    උත්සාහ කරන කෙනෙකුගේ ආත්ම ශක්තිය
    අපටත් ආදර්ශයක්​
     

    archirasika

    Member
    Nov 25, 2006
    8,404
    145
    0
    48
    සුදු මැණිකේ ළඟ.....
    Alexei Maresyev

    Alexei Maresyev, a combat pilot who flew without feet became a people's hero in his country. Maresyev's Yak 1 had been damaged in a dogfight and the pilot was forced to crash-land deep in the enemy rear in Kalinin (Tver) Region, Bleeding from several wounds, it took him 18 days of creeping through forests to reach safety He was found by village children and sent by plane to a hospital in Moscow, where his legs were amputated.

    Although this seemed to mark the end of his flying career, Maresyev refused to give up. He returned to the air force on artificial limbs and learned to fly again. Soon he was in a fighter plane, and subsequently downed seven enemy planes.He died minutes before celebrating his 85th Birthday. Although the Birthday celebration was scheduled two days early before the actual day.


    me thamai e apooru minisa..
    mathakaya awadi kala saarthaka nirmanayak dil...
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    කාලයක් රුසියන් සාහිත්‍ය මගේ එකම විනෝදාංශය වුනා. කතන්දරය මතකයට නොනැගුනත් රචකයා සහ මේ චරිතයේ නම තවම් මතකයි. රුසියන් සාහිත්‍යයේ මා දැක්ක ව්ශේෂම ගුණයක් තමයි පරිසරය විග්‍රහ කෙරෙන ආකාරය. එය අපව නිතැතින්ම ඒ පරිසරයට ගෙන යනු ලබනවා. ඔයාගෙ නිර්මාණයෙත් සෑහෙන දුරට ඒ ගුණය තියෙනවා. මං මේකට ආසයි.


    ඇත්තෙන්ම රුසියන් කතාවල ඔබ කිවූ ආකාරයේ පරිසර විග්‍රහය ඉතාම ඉහලයි....මට මතක් වෙන්නෙ තවත් රුසියානූ ආදරණිය නව කතාවක් වන " දුයිෂෙන් ".....

    කාලෙකට පස්සෙ ඔබෙන් ලද මේ ඇගයීම මට හුගාක් වටිනවා යාලූවා...බොහොම ස්තුතියි ඔබට
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    හරිම ලස්සනයි sis
    අපූරු මිනිසා ගැන නිර්මානය හරිම අපූරුයි.

    ඒත් ගතින් ශක්තිමත් නොවුනත් ඇයි අපට බැරි ශක්තිමත් කර ගන්න අපේ හිත හරි අපූරුවට


    උපතින්ම මිනිසාගේ හිත දුර්වලයි...ශක්තිමත් හිතක් කෙනෙකුට පිහිටයි නම් ඔහු සැබෑම වාසනාවන්තයෙක්....

    ස්තුතියි ඔබේ අදහසට
     

    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0


    උපතින්ම මිනිසාගේ හිත දුර්වලයි...ශක්තිමත් හිතක් කෙනෙකුට පිහිටයි නම් ඔහු සැබෑම වාසනාවන්තයෙක්....

    ස්තුතියි ඔබේ අදහසට

    me kathawata mama 100% ekagai dil..... mee kawiaya nam maarai hamadama wage
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    ඇලෙක්සේයි වගේ තම දෙපා පුදපු වීරයන් අපේ රටේ පසුගිය කාලයේ කොච්චරනම් ඉන්නවාද? මේ පදවැල ඔවුනට උපහාරයක් වේවා.


    ඔව්..අනන්තවත් ඇති. ඇලෙක්සේයිගෙ මම දකින විශේෂත්වය තමයි සමන්ත අයියා නොසැලෙන ආත්ම විශ්වාසය....
    ඒකයි මම ඒ චරිතයට කැමැත්තක් දක්වන්නෙ...
    ස්තුතියි ඔබේ අදහස්වලට අයියේ :)

     

    Dinuka888

    Member
    Aug 4, 2009
    322
    3
    0
    WOW!! I AM FEELING VERY VERY HAPPY AND PROUD
    TO BE READING THESE LINES HERE DIL,
    I feel to read entire story again
    Such a wonderful piece , most acclaimed work of him
    Thanks dear Dil
     

    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    මම නම් මේ කතාව මීට පෙර අහලා නැහැ.
    ස්තූතියි රසාස්වාදනය සමග දැන ගන්න සැළසුවාට.
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    දහිරියෙන්, ශක්තියෙන් පන්නරය ලැබු මෙවන් නිර්මාණයක් තුලින් ගෙනෙනා පණිවුඩය ඉතා අගේය.

    හරිම අපූරුවට, රසවත්ව ඉදිරිපත් කරලා තියෙනවා... බොහෝම ස්තුතියි සොයුරිය. සුබපැතුම්!


    Obata sthuthi
     

    chandi_mendis

    Member
    Jan 5, 2010
    407
    44
    0
    64
    Borlesgamuwa.
    Harima aruth barai. Me wage jeevitha gevapu apuru minisun kopamana me loke hitiyada ? Thawa idiriyatath ideevi. Hama kenek genma thiena shakthiya ganna me mihikathata haki una num, ape rateth me wage aya kopamana hitiyada? ape rata wenuwen jeevitha dunnu samatath, abaditha wela inna ayatath Oyage me kaviya upaharayak ma wewa.!
    Chandi.
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    සාර්ථක නිර්මාණයක්
    තමන්ට තිබෙන සියල්ලම අහිමිවුවත්
    ජීවිතය පරාජය නොවි දිනන්න
    උත්සාහ කරන කෙනෙකුගේ ආත්ම ශක්තිය
    අපටත් ආදර්ශයක්​


    ඈත්තෙන්ම...එවැනි ආත්මශක්තියක් ලද මිනිසුන් සැබැම වාසනාවන්තයි

    ස්තුතියි ඔබේ දිරිමත්කිරීමට
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්


    උපතින්ම මිනිසාගේ හිත දුර්වලයි...ශක්තිමත් හිතක් කෙනෙකුට පිහිටයි නම් ඔහු සැබෑම වාසනාවන්තයෙක්....

    ස්තුතියි ඔබේ අදහසට

    තරහ වෙන්න එපා ඒ අදහසට නම් මට එකඟ වෙන්න බෑ.
    උපතින්ම හිත දුර්වලයි කියන්නෙ ඇයි.මිනිස් හිත කොච්චර හයියද.ඉපදුනු වෙලාවෙ ඉදන්ම හදන්නෙ අළුත් දෙයක් කරන්න.එහෙම හිතක් හයිය නෑ කියන්නෙ ඇයි.
     

    Similar threads