Nice poem with a deep valuable meaning![]()
ona liya athi shiliya sithganna sulu wuwath mama oya story eka nodanna nisa wedipura yamak meeta ek nokarami!
jayawewa!~![]()
hehe is this why you've asked me if ive read this book? think ive read this more than once...that book was story of hope and faith i remember the part where he gets his dead legs severed, he just bites the bullet and never makes a sound that'sthe only part i still recall from the entire book. and you've succeeded in capturing the essense of the book..this poem gave me the same feelings the book gave me ...this strong a sense of hope and a will to carry on from you dilakshika, is very cheerful to me too. nice poem thanks.
i wish if i would strong like this
thanks for your nice comment AWantha

ඇලෙක්සේයි වගේම දෙපා පුදල ඉන් ඔබ්බට ගොස් තම උත්තරීතර ජීවිත පවා අපි වෙනුවෙන් පුදපු මහා ශක්තිමත් යුග පුරුෂයෝ මේ මෑතකදී අපේ රටෙත් හිටියා....හෙටටත් ඉඳියි...
ආත්මයෙන් ආත්මයට මිනිස් සත්වයාගේ හිත සුව පිණිසම ලොව පහල වෙන මෙවන් උදාර මිනිසුන්ගේ යහපත සඳහාම යදමින් බැඳුනා හා සම නොසෙල්වෙන චිත්ත ශක්තිය හා හදවතේ අධිෂ්ඨාන රිද්මය අපිටත් මොහොතකට අපේ සිත් තුලටත් ආරූඨ කර ගන්න හෝ ලබා ගන්න පුළුවන් නම්..මේ ලෝකය කොයි තරම් නම් සුන්දර තැනක් වෙයිද........
මෙම නිර්මානකාරිනිය කථාවේ ඇති ඉතාමත් සුවිශේෂී තැන් ඒ අයුරින්ම ග්‍රහනය කොට ගෙන නිර්මානය තුලට අරුත ඔප් නැංවෙන සේ ආලේප කර තිබෙන්නේ මනා සංයමයකින්..ලොකු සාධාරණයක් මුල් කෘතියට කර තිබෙන බව කිව යුතුමයි......
එතැනයි නිර්මානකාරිනියගේ සහජ කුසලතාවය සමාජයට ද්වනිත වෙන අපුරූ කේන්ද්‍රස්ථානය වන්නේ..
මං ගොඩාක් රස වින්ඳා ....නංගියට මෙවන් දැ වැඩි වැඩියෙන් කරන්නට සිතේ බලවත් කැමැත්ත හා ඊට ඇවැසි යෝධ හයිය නිරන්තරයෙන් ලැබේවා.....