අපූරු මිනිසා -Apuru Minisa

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
Alexei Maresyev

Alexei Maresyev, a combat pilot who flew without feet became a people's hero in his country. Maresyev's Yak 1 had been damaged in a dogfight and the pilot was forced to crash-land deep in the enemy rear in Kalinin (Tver) Region, Bleeding from several wounds, it took him 18 days of creeping through forests to reach safety He was found by village children and sent by plane to a hospital in Moscow, where his legs were amputated.

Although this seemed to mark the end of his flying career, Maresyev refused to give up. He returned to the air force on artificial limbs and learned to fly again. Soon he was in a fighter plane, and subsequently downed seven enemy planes.He died minutes before celebrating his 85th Birthday. Although the Birthday celebration was scheduled two days early before the actual day.


me thamai e apooru minisa..
mathakaya awadi kala saarthaka nirmanayak dil...


බොහෝමත්ම ස්තුතියි පැහැදිළි කිරීමට රසික..තවමත් මම ආසාවෙන් කියවන පොතක්...
 
මෙ පොත මම මිස්සක්ගෙන් ඉල්ලුව...මුලු පොතම කියවුව වගේ හැගීමක් මට අවෙ....මෙ පද පේලි කියවනකොට මට තව කෙනෙක් මතක්....එයත් මේවගේම එක කකුලක් නැතුව ජිවිතය ජය ගත්ත කෙනෙක්!

ගොඩක් අර්තවත් කවියක් දිල් අක්කි!
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
Harima aruth barai. Me wage jeevitha gevapu apuru minisun kopamana me loke hitiyada ? Thawa idiriyatath ideevi. Hama kenek genma thiena shakthiya ganna me mihikathata haki una num, ape rateth me wage aya kopamana hitiyada? ape rata wenuwen jeevitha dunnu samatath, abaditha wela inna ayatath Oyage me kaviya upaharayak ma wewa.!
Chandi.


ස්තුතියි ඔබට
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
තරහ වෙන්න එපා ඒ අදහසට නම් මට එකඟ වෙන්න බෑ.
උපතින්ම හිත දුර්වලයි කියන්නෙ ඇයි.මිනිස් හිත කොච්චර හයියද.ඉපදුනු වෙලාවෙ ඉදන්ම හදන්නෙ අළුත් දෙයක් කරන්න.එහෙම හිතක් හයිය නෑ කියන්නෙ ඇයි.

මම හිතන්නේ නෑ...:no:
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
අපූරුයි...
මාත් හිතාගෙන හිටියා ඉන්නේ රුසියානු කතාවකින් කවියක් ලියන්න..තාම බැරි වුනා
ලස්සන නිර්මාණයක්. ඇගට දැනෙන කතා නේ මේවා
 

nwnbs

Member
ෆට්ට... :D නියමයි දිල් අක්කා... ලස්සනට ලියල තියෙනව... :)
ඇත්තටම එවන් මිනිසා කොයිතරම් නම් අපූරුද...
හොඳ නිර්මාණයක්... :)
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
මෙ පොත මම මිස්සක්ගෙන් ඉල්ලුව...මුලු පොතම කියවුව වගේ හැගීමක් මට අවෙ....මෙ පද පේලි කියවනකොට මට තව කෙනෙක් මතක්....එයත් මේවගේම එක කකුලක් නැතුව ජිවිතය ජය ගත්ත කෙනෙක්!

ගොඩක් අර්තවත් කවියක් දිල් අක්කි!


මේ පොත මිනුයි මායි දෙන්නම කියවපු පොතක්....මිනුගෙන් ඉල්ලගෙන කියවන්න
ස්තුතියි කසුන්
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
අපූරුයි...
මාත් හිතාගෙන හිටියා ඉන්නේ රුසියානු කතාවකින් කවියක් ලියන්න..තාම බැරි වුනා
ලස්සන නිර්මාණයක්. ඇගට දැනෙන කතා නේ මේවා

මම හිතන්නේ රුසියානු කතාවලින් මම ලියපු දෙවෙනි නිර්මාණය තමා මේ...
මාත් හරිම ආසයි ලියන්න ආයෙමත්

ස්තුතියි අදහසවලට අමිල
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
ෆට්ට... :D නියමයි දිල් අක්කා... ලස්සනට ලියල තියෙනව... :)
ඇත්තටම එවන් මිනිසා කොයිතරම් නම් අපූරුද...
හොඳ නිර්මාණයක්... :)

හිතෙන් මේ තරම් ශක්තිමත් මිනිසෙක් වෙන්න පුළුවන්නම් සැබෑම වාසනාවන්තයි නුවන්
ස්තුතියි ඔයාට
 

Similar threads